ජොබ් එක නැතිවෙයි .වෙන මොනව වෙන්නදArmy eke kolloth hema magulatama strike kala nan monawa weida?
ජොබ් එක නැතිවෙයි .වෙන මොනව වෙන්නදArmy eke kolloth hema magulatama strike kala nan monawa weida?
![]()
පවතින ආපදා තත්ත්වයෙන් ජනතාවගේ දිවි බේරා ගැනීමට දින තුනක් තිස්සේ දිවා රෑ නොබලා මහ ජල කඳ හා පොරබදමින් ජීවිතයත් මරණයත් අතර සටනක නියැළුණු සමුදා සාමාජිකයින් මාතර නගරයේ පදික වේදිකාවක අද (29) අළුයම විරාමයක් ලබාගෙන සිටි අයුරු.

Me rate mokak unath hamadetama onema welawaka inne forces witharai. Anith hama ekama job eka witharai karanne. Wasiyata witharai wada
උන්ට සලකනවා මදි බන් ඒ උනාට
යුද්ධ කරලා අබාධ උණු කට්ටියට සලකන විදිහ බලහන්
කොහොමද බන් මෙහෙම සීතලේ නිදාගන්නේ?![]()