Hard Talk with ~Titi~

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    [FONT=&quot]අර අලුතින් එන ලමයට ෆේක් ෆේක් ගාගෙන බැනගෙන ඒ[/FONT][FONT=&quot]කෙනාව එලව ගන්නවනේ[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]ඉතින් අලුත් අය ඉදීවිද [/FONT][FONT=&quot]?:yes:

    මේ කතාවනම් ඇත්ත.[/FONT]
    [FONT=&quot][FONT=&quot]:yes:[/FONT] මමත් අලුත් සාමාජිකයෙක් විදියට එලකිරියට ආවම මේ තත්වයට මුහුන දුන්නා.
    [/FONT]
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    dan aulak neane:dull:
     
    • Like
    Reactions: CONCORDE777

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,749
    30,761
    113
    බොහොම ප්‍රබල අදහස් දැක්වීම් දෙකක්..අර පරන කියමනක් තියෙන්නෙ නුවන හැදිමිටේ කියල..ඒක සමාජයේ බාවිතාවෙන අර්තයෙන් අතික්‍රමනය කරල.. ස්තිය සදාකල් පුරුෂයාට යට වෙල ජීවත් වෙන්ඩ ඔනෙ,මැරුනාම සතිපූජාව කරන්ඩ ඔනෙ වගේ බමුණු මත අපි ගරු කරන්නෙ නැනේද අද...ඒත් මට සම්හර වෙලාවට සැකයි..ගොඩක් පිරිමි අය ඒක බලාපොරොත්තු වෙනවද මන්ද...මම නම් එකග නැ..දුර්වල ප්‍රතිරූප දරන්නන් එහෙම හිතනව ඇති..තෙර්ඩ් එක ගොඩක් බලාගෙන උන්න කෙනෙක් විදිහට කෙල්ලෙක්ට ගරු කරන්ඩ..විශෙශයෙන් අම්මලට ගරු කරන ඉගෙන ගන්ඩ වෙනව..

    මේ වලි අස්සෙ එරෝසන් අයියා හීන් නූලෙන් ටිටී අක්කට ටෝක් කරනවා කියලා හිතෙන්නෙ මට විතරද??:lol::P අවුලක් නෑ ඉතිං කාන්තා විමුක්තිය ගැන කතා කරලා හරි කොල්ලෙක් ගොඩ යනවනං......:P:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජැක් එක්ස්පර්ට් එක්ක උඹ මොකාටද එන්න හදන්නේ:eek::lol:
    දන්නේ නෑ මට හායි කිවා මාත් හායි කිව. දැන් අපි දෙන්න සෑහෙන සමීපයි වගේ දැනෙනව කියහන්කෝ :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ වලි අස්සෙ එරෝසන් අයියා හීන් නූලෙන් ටිටී අක්කට ටෝක් කරනවා කියලා හිතෙන්නෙ මට විතරද??:lol::P අවුලක් නෑ ඉතිං කාන්තා විමුක්තිය ගැන කතා කරලා හරි කොල්ලෙක් ගොඩ යනවනං......:P:rofl:
    mokakhari kaladasawak tyenna epai:P
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,749
    30,761
    113
    [FONT=&quot]අර අලුතින් එන ලමයට ෆේක් ෆේක් ගාගෙන බැනගෙන ඒ[/FONT][FONT=&quot]කෙනාව එලව ගන්නවනේ[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]ඉතින් අලුත් අය ඉදීවිද [/FONT][FONT=&quot]?:yes:

    මේ කතාවනම් ඇත්ත.[/FONT]
    [FONT=&quot][FONT=&quot]:yes:[/FONT] මමත් අලුත් සාමාජිකයෙක් විදියට එලකිරියට ආවම මේ තත්වයට මුහුන දුන්නා.
    [/FONT]

    ඕකට අපි හැමෝම මූණදුන්නා බං :P ඒක තමා එලකිරි උපසංස්කෘතිය :P ඒ රැග් සීසන් එක පෝස්ට් 100 වැටුනම ඉවරයි:rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දන්නේ නෑ මට හායි කිවා මාත් හායි කිව. දැන් අපි දෙන්න සෑහෙන සමීපයි වගේ දැනෙනව කියහන්කෝ :baffled:
    හොඳයි කටුසු ළමයෝ... දැන් ඔය ළමයා මේ සමාජය ඇක්සෙප් කරනවා... යන්න ලෝකය දිනලා එන්න.. ලීක් කරගන්න එපා හැබැයි
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    [FONT=&quot]අර අලුතින් එන ලමයට ෆේක් ෆේක් ගාගෙන බැනගෙන ඒ[/FONT][FONT=&quot]කෙනාව එලව ගන්නවනේ[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]ඉතින් අලුත් අය ඉදීවිද [/FONT][FONT=&quot]?:yes:

    මේ කතාවනම් ඇත්ත.[/FONT]
    [FONT=&quot][FONT=&quot]:yes:[/FONT] මමත් අලුත් සාමාජිකයෙක් විදියට එලකිරියට ආවම මේ තත්වයට මුහුන දුන්නා.
    [/FONT]

    මට ඔය ෆේක් නැහැනේ මේක තමයි ඔරිජිනල් එක. ශුද්ධ සිංහලෙන් ජාතිය අමතලා බෑන් උනාම ෆීනික්ස් කුරුල්ලා වගේ පුනරුප්පත්තිය ලබනවා. :rofl:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    හොඳයි කටුසු ළමයෝ... දැන් ඔය ළමයා මේ සමාජය ඇක්සෙප් කරනවා... යන්න ලෝකය දිනලා එන්න.. ලීක් කරගන්න එපා හැබැයි

    ආ කිසි දේකට බය වෙන්න දෙයක් නෑ මම encrypt කරලා cloud එකට upload කරනවා ආයේ ලොවෙත් හොයාගන්න බැරි වෙන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා කියන දේ ඇත්ත .... එත් ටි ටි කරන දෙයින් සහ ඒ දේ සාධාරණය කිරීමට යාමෙන් අනිත් කාන්තා නියෝජනයන්ද හැල්ලුවකට ලක් වෙන්න පුළුවන් ...

    ඔයා මෙතැන කතාකරන්නේ නොදැනුවත්ව වෙන අතවරයද නැත්නම් වචන වරද්දාගැනීමෙන් වෙන අතවරයද ..... ඇත්තටම ටි ටි වැරැද්ද ගත්තේ කොතනද

    එයා විහින්ම එයාගේ චරිතය මේ තත්වයට ඇදගත්ත පහත් පෙලේ චරිතයක්... එතැනදී මම විශ්වාස කරන්නේ මෙයා කාන්තා චරිතයක් මවා ගත්ත කෙනෙක් (මා වැරදි නම් නිවැරදි කරන්න) සමහර විට ඔහොම කට්ටිය එක්ක පැටලෙන්නේ එලකිරිය තුල තියෙන කාන්තා සාමාජිකත්වය නැති කරන දාන්න හෝ අනිත් අයටත් මේ වගේ තත්වයක් උදා කරන්නද කියලා කවුද දන්නේ

    කාන්තාවකගේ ගෞරවය රැකෙන්නේ ඇයගේ ක්‍රියාකලාපය මත ..... අන්න ඒ දේ වරද්දාගත්තොත් උදාහරණය මේ ත්‍රේඩ් එක... එළකිරියේ හැම කෙනෙකුටම ඕනෑම වෙලාවක තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා ....

    සංවාදයට යලි විවුර්ත වී ඇත :)

    කාන්තාවන්ගෙ ගරුත්වය රැකෙන්නෙ පිරිමින්ගෙ ක්‍රියාකලාපයමත..කොහොමත් අපේ සමාජය මාතෘ මූලික සමාජයක්..මාතෘ මූලික වෙන්නෙ පිරිමියා කාන්තාවට ගරු කරනතාක් පමනයි..අනික ඔකෙ තව පැත්තකුත් තියෙනව මොන වැරැද්ද කරත් අපේ අය අපිට හොදයි පිට කෙනෙක් ඒ වැරැද්දම කලාම ඒක හාස්යයට හා උපහාසයට කාරනයක් ඔක මනුස්ස ස්වබාවය..ඒත් හැමොටම එක සමානව සලකන්ඩ පොඩි උස්සහයක් හරි ගත්තනම් ඔය ගොඩක් ප්‍රස්න විසදෙනව...

    අනික ටිටිගෙ ස්ත්‍රී භාවය පිලිබද ගැටලුව..පුද්ගලිකව මම නම් දන්නෙ නැ ගමයා.. කියන්නෙ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියලවත්..ඔනෙ නම් මට උපකල්පනය කරන්ඩ පුලුවන් ගමය කියන්නෙ ගැගැනියක්, බොරුවට පිරිමියෙක් වගේ කමෙන්ට් දානව කියල...තමන්ට සාපේක්ශව තමා උපමාකරල කල්පනා කරල බැලුවනම් ගොඩක් ප්‍රස්න ඉවරයී..

    ලගදි මම දැක්ක ටිටි තෙර්ඩ් එකක් දාල 'අද වැස්ස අද මහත්තය කලින් ගෙදර එයි කියල'...ඒකට ගොඩක් අයට රිදුන..සමහර ඒව හාස්ය..ඒත් රිදුන අය නැත්තෙත් නැ..හාස්ය ප්‍රස්නයක් නැ...ඒත් ඇයි අනුන් කෝප ගන්නෙ..ඔය වගේ ප්‍රස්න වලට අපි උත්තර හොයන්ඩ වෙනව...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආ කිසි දේකට බය වෙන්න දෙයක් නෑ මම encrypt කරලා cloud එකට upload කරනවා ආයේ ලොවෙත් හොයාගන්න බැරි වෙන්න
    CLOUD ekenuth LEAK UNA JAK puthe :nerd::no: