Hard Talk with ~Titi~

Aura_S

Member
May 10, 2017
72
11
0
සතුටුයි.
වෙස් මූණු දාගත් සයිබර් අවකාශයේ අපි බොහෝ වෙලාවට මුදාහරින්නේ අපේ ඇත්ත ස්වභාවය... මොකද අවංක වෙන්නත් වංක වෙන්නත් බාදාවක් නෑනේ...
අපි හැමෝගෙම හොඳ නරක තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය ත්‍රෙඩ් එකකට අපිට යන්න පුලුවන් වගේම අපිට කැමති දෙයක් ලියන්නත් පුලුවන්. මේකත් සමාජ හරස්කඩක්. සමාජයේ පරිපූර්ණ පාලනය තනි අතකින් හෝ නීතියකින් හෝ කළ නොහැකියි.. උදාහරණයකට අපරාධ නැත්තටම නැති රටක් නෑනේ... හැබැයි මෙහෙම දෙයක් තියෙනවනේ... අපි සමහර කොළඹ වීදි වල ඇවිදින්නත් බයයිනේ.. ඒ මොකො... ඒ අපිට නරකක් වෙයි හිතන නිසා. ඒ වගේ නිසි ත්‍රෙඩ් එක තෝරාගැනීමත් ඒ ත්‍රෙඩ් එකේ උනත් තමන්ට නොගැලපෙනවනම් වහාම ඉවත්ව යන එකත් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව කළ යුතුයි.

ඔයා ස්ත්‍රීද පුරුෂද කියලා සමහර විට අපි අහන්න පුලුවන්. අහන පුදගලයා මත ඔයාට කැමති උත්තරයක් දෙන්නත් පුලුවන්. මට මතකයි පුස්තකාල ත්‍රෙඩ් එකේ මචන් උඹ කියලා කිව්වම ඔයාට අක්කා කියන්න කියලා ලියලා තිබ්බා. මම හිතන්නේ සයෝ මූලික චැට් ත්‍රෙඩ් වල ළෙන්ගතුකම නිසා ස්වභාවයෙන් පිරිමි ගතිය උනු විසිල් එකක් ගහලා ස්ත්‍රී අවධානය ගන්න රැල්ල වෙනුවට බොහොම ළෙන්ගතුව නොපෙළා අදහස් හුවමාරු වෙන තැනකට අපේ යාලුවෝ හැමෝම හුරු වෙලා.

මට හරිම සතුටුයි එදා ඔයා කිව්වම ට්‍රස්ට් කරලා රෙජිස්ටර් උනා කිව්වම. සංවාද මණ්ඩපය අදටත් සාමකාමීව පවතිනවා. අදටත් සාමාජිකාවන් කතා බහ කරනවා.. ඔය කුණු හරුප කියාගෙන අසික්කිත යැයි හිතන මෙම්බර් කෙනෙක් හිටියත් එයා තුළත් ඉන්නවා හැඟීම දැනීම් පිරුණු මනුස්සයෙක්... ෆේක්ද ස්ත්‍රීද පුරුෂද මික්ස්ද මොනා උනත් අපි හරියට ඩීල් කරන තාක් අවුලක් වෙන්නේ නෑ... මම අදටත් වලි යන තැන් වලත් ඉන්නවා ආගියුමන්ට් යන තැනත් ඉන්නවා පුස්තකාලෙත් ඉන්නවා චැට් ත්‍රෙඩ් එකෙත් ඉන්නවා (ඒ අතරතුර කටුක සංසාර ගමනෙත් ඉන්නවා )

නොදන්නා නුපුරුදු දුෂ්ට වීදියේ යන එක තමන්ට අයිති වැඩක්. මම නම් සමහර පාරවල් මගහැරලා යනවා ඒවා කාලේ කන ගඟට ඉනි කැපෙන ප්‍රතිපල දෙන පාරවල් නිසා...

ඉතින් ඔයා අක්කා උනත් නංගි උනත් අපේ ළෙංගතුකම් වල ප්‍රමාණවලට අපි සයිබර් අවකාශේ මුණ ගැසේවි. කතා කරාවි... :)

ස්තුතියි උපුල්. ⁣රතු පාට කලේ ඒ වචන ටික වටින ටිකක් නිසා. :):):)
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ මගේ අදහස. අපි හැමෝම ෆේක් අකවුන්ට් හින්ද අකවුන්ට් එක හදනකොට අකවුන්ට් එකේ නමින් ස්ත්‍රී පුරුශ භාවය පෙන්නන්න ඕනෙමද? ගෑනු අයට එලකිරි එන්න ඕනෙ නම් මේ මගේ වගේ නමක් හදාගෙන එන්න. මොකද උඹල දන්නෙ නෑනෙ මම ගෑනියෙක්ද මිනිහෙක්ද මොකෙක්ද කියල. මෙතෙන්ට එන්නෙ ගෑනුන්ට මිනිස්සු හොයාගන්නවත් මිනිස්සුන්ට ගෑනු හොයාගන්නවත් නෙමෙයිනෙ.
    ඔයා නං අක්ක කෙනෙක් :D
     
    එක පැත්තකින් එකඟයි. ඒත් යම්කිසි දෙයක් ගැන අපි කථා කරද්දි ඒ ගැන ගැහැණු කෙනෙක් දරන මතයත් පිරිමි කෙනෙක් දරන මතයත් වෙනස්. ඒ බලන කෝන වෙනස් නිසා ස්ත්‍රී පුරුෂ භාවය අනුව. ඒ වෙලාවට අදහස් දක්වද්දි අපි ගැහැණු කෙනෙක් කියන එක ඒ දරණ මතයට යම් තාක් දුරකට වැදගත් වෙනවා කියලා මම හිතනවා. අනිත් කාරණය ලැබෙන ප්‍රතිචාර පිරිමි කෙනෙක් දරාගන්න විදිහත් ගැහැණු කෙනෙක් දරා ගන්න විදිහත් වෙනස්. මං මේ මේ අදහස විතරක් කිව්වෙ. ඔයා කියන කථාවෙත් යම්කිසි ඇත්තක් නැහැ කියලා මම කියන්නෙත් නෑ. තර්ක කරන්න යන්නෙත් නැහැ. :):):)
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    ඔයාගෙ අදහසට මම විරුද්ද නෑ. ඒත් දවසෙන් දවස වැටෙන අසහන ත්‍රෙඩ් (ගොඩක් මෙම්බර්ස්ල කියන විදිහට ) , මේකෙ මෙම්බර්ස්ල කියන කුණුහරප දැක දැක මේ අඩවියට ස්ත්‍රී ලින්ගය පෙන්නගෙන එන එකනම් පිච්චෙනව කියල දැන දැනම ගින්දරට පනිනව වගේ වැඩක් කියලයි මට හිතෙන්නෙ.
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    මේ මගේ අදහස. අපි හැමෝම ෆේක් අකවුන්ට් හින්ද අකවුන්ට් එක හදනකොට අකවුන්ට් එකේ නමින් ස්ත්‍රී පුරුශ භාවය පෙන්නන්න ඕනෙමද? ගෑනු අයට එලකිරි එන්න ඕනෙ නම් මේ මගේ වගේ නමක් හදාගෙන එන්න. මොකද උඹල දන්නෙ නෑනෙ මම ගෑනියෙක්ද මිනිහෙක්ද මොකෙක්ද කියල. මෙතෙන්ට එන්නෙ ගෑනුන්ට මිනිස්සු හොයාගන්නවත් මිනිස්සුන්ට ගෑනු හොයාගන්නවත් නෙමෙයිනෙ.

    BINGO
    Girl kenek detected :)
     
    Aura_S

    Member
    May 10, 2017
    72
    11
    0
    ඔයාගෙ අදහසට මම විරුද්ද නෑ. ඒත් දවසෙන් දවස වැටෙන අසහන ත්‍රෙඩ් (ගොඩක් මෙම්බර්ස්ල කියන විදිහට ) , මේකෙ මෙම්බර්ස්ල කියන කුණුහරප දැක දැක මේ අඩවියට ස්ත්‍රී ලින්ගය පෙන්නගෙන එන එකනම් පිච්චෙනව කියල දැන දැනම ගින්දරට පනිනව වගේ වැඩක් කියලයි මට හිතෙන්නෙ.

    ඔව් ඒක නම් ඇත්ත තමයි. ඒක තමයි මම කිව්වෙ හැසිරෙන්න ඕන විදිහ අපි දැනගන්න ඕන කියලා. අපි reply කරන්න ඕන තැන, නැති තැන අපි කථා කරන්න ඕන දේ සහ මග අරින්න ඕන දේ දැනගෙන හිටියම හරි. ස්තූතියි reply කලාට සහ දෙයක් පෙන්නලා දුන්නට. :):):):)
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    ඔව් ඒක නම් ඇත්ත තමයි. ඒක තමයි මම කිව්වෙ හැසිරෙන්න ඕන විදිහ අපි දැනගන්න ඕන කියලා. අපි reply කරන්න ඕන තැන, නැති තැන අපි කථා කරන්න ඕන දේ සහ මග අරින්න ඕන දේ දැනගෙන හිටියම හරි. ස්තූතියි reply කලාට සහ දෙයක් පෙන්නලා දුන්නට. :):):):)

    ඔව් ඒක ඇත්ත.:yes::yes::):)
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    ඩිටෙක්ට් කරගෙන උඹ මාව කසාද බදින්නද? :eek:

    මම නම් ඉතින් බැදල ලමයිනුත් ඉන්නව... ;)
    බුදු අම්මෝ එළකිරි ආපු එකක් නම් ඉතින් හතුරෙකුටවත් බදින්න දෙන්න‍ෙ නෑ :lol::lol::lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම නම් ඉතින් බැදල ලමයිනුත් ඉන්නව... ;)
    බුදු අම්මෝ එළකිරි ආපු එකක් නම් ඉතින් හතුරෙකුටවත් බදින්න දෙන්න‍ෙ නෑ :lol::lol::lol:

    මමත් තව ටික දවසකින් තාත්ත කෙනෙක් වෙන්න යන්නෙ. කෙල්ලො, ඇන්ටිල දිහා බැලුවට කොලු සබ්ජෙක්ට් එකේ නම් නෑ පුතී.:lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම නම් ඉතින් බැදල ලමයිනුත් ඉන්නව... ;)
    බුදු අම්මෝ එළකිරි ආපු එකක් නම් ඉතින් හතුරෙකුටවත් බදින්න දෙන්න‍ෙ නෑ :lol::lol::lol:

    මමත් බැදල ඉන්නේ එලකිරි ආව ගිය සාමාජිකාවක් තමයි..ඒත් ඒ අය අදාල තැන් වල හැසිරෙන්න ඕනි විදිහට හැසිරුනා.. කාගෙන්වත් වචනයක් අහගත්තේ නැහැ අනවශ්‍ය විදිහට...
    තව දේදුනු සංජු දෙන්නත් ලස්සනට පවුල් කනවා එලකිරි එකේම සෙට් වෙලා කසාද බැදල..
    ඒක පුද්ගලයන් එලකිරිය ග්‍රහණය කරගන්න මට්ටමයි, පුද්ගලයගෙ මානසික මට්ටමයි අනුව වෙනස් වෙනවා...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මමත් බැදල ඉන්නේ එලකිරි ආව ගිය සාමාජිකාවක් තමයි..ඒත් ඒ අය අදාල තැන් වල හැසිරෙන්න ඕනි විදිහට හැසිරුනා.. කාගෙන්වත් වචනයක් අහගත්තේ නැහැ අනවශ්‍ය විදිහට...
    තව දේදුනු සංජු දෙන්නත් ලස්සනට පවුල් කනවා එලකිරි එකේම සෙට් වෙලා කසාද බැදල..
    ඒක පුද්ගලයන් එලකිරිය ග්‍රහණය කරගන්න මට්ටමයි, පුද්ගලයගෙ මානසික මට්ටමයි අනුව වෙනස් වෙනවා...

    ආන්නේකයි.... :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    :eek::eek: