ඒකි තවම එලකිරි එනවද බන්?මමත් බැදල ඉන්නේ එලකිරි ආව ගිය සාමාජිකාවක් තමයි..

ඒකි තවම එලකිරි එනවද බන්?මමත් බැදල ඉන්නේ එලකිරි ආව ගිය සාමාජිකාවක් තමයි..

ඔව් පුටේ... ඔය පුටාටත්, මටත් වඩා ගොඩාරියක් පරණ 2007 මෙබ්බර් කෙනෙක් පුටේ....![]()

උඹ අර අරවා එහෙම පහුගිය කාලේ පෝස්ට් කර කර යද්දි වයිෆ් දකියි කියලා බය හිතුනේ නැද්ද බන්?මමත් බැදල ඉන්නේ එලකිරි ආව ගිය සාමාජිකාවක් තමයි..ඒත් ඒ අය අදාල තැන් වල හැසිරෙන්න ඕනි විදිහට හැසිරුනා.. කාගෙන්වත් වචනයක් අහගත්තේ නැහැ අනවශ්‍ය විදිහට...
තව දේදුනු සංජු දෙන්නත් ලස්සනට පවුල් කනවා එලකිරි එකේම සෙට් වෙලා කසාද බැදල..
ඒක පුද්ගලයන් එලකිරිය ග්‍රහණය කරගන්න මට්ටමයි, පුද්ගලයගෙ මානසික මට්ටමයි අනුව වෙනස් වෙනවා...
මම කියලා තියෙනටික තේරුම් අරන් බලන්නනෑ නෑ.. එයා හරි නෑ..
උයා කිව්වේ ඔහොම නෙවෙයි..කමක් නෑ ඉතින්...
උයාගේ ඒ මූව්මන්ට් එකත් හොඳයි
![]()

ඔබට දන් සතුටුද මයේ කෙල්ලේ![]()


interesting
තව කතා ටිකක් කියපං කෝ සීයෙ
![]()
මම කොල්ලෙක් නම් මේගොල්ලෝ මොකටද මේ මං ගැන මේ තරමටම වද වෙන්නේ පැත්තකට වෙලා හිටියනම් ඉවරනේ. මොකටද මේ මගෙ පස්සෙන් එන්නේ කියලා මටවත් තේරෙන්නේ නෑ. අනේ මටනම් කාටවත් උවමනා විදිහට මාව වෙනස්කරගන්නනම් කිසිම වුවමනාවක් නෑ. මොකද මම කාවවත් වෙනස් කරන්න හැදුවේ නෑනේ. මම කාත් එක්කවත් බලෙන් කතාවට ගිහිනුත් නෑ රණ්ඩුවට ගිහිනුත් නෑ. මම මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. ඒ අයත් ඒගොල්ලන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ හිටියනම් ඉවරනේ. මොකටද මේ මං ගැන මෙච්චර වද වෙන්නේ.

100% agreedඋඹ අර අරවා එහෙම පහුගිය කාලේ පෝස්ට් කර කර යද්දි වයිෆ් දකියි කියලා බය හිතුනේ නැද්ද බන්?



මම කියලා තියෙනටික තේරුම් අරන් බලන්න![]()


ඔයා කියන දේ ඇත්ත .... එත් ටි ටි කරන දෙයින් සහ ඒ දේ සාධාරණය කිරීමට යාමෙන් අනිත් කාන්තා නියෝජනයන්ද හැල්ලුවකට ලක් වෙන්න පුළුවන් ...
ඔයා මෙතැන කතාකරන්නේ නොදැනුවත්ව වෙන අතවරයද නැත්නම් වචන වරද්දාගැනීමෙන් වෙන අතවරයද ..... ඇත්තටම ටි ටි වැරැද්ද ගත්තේ කොතනද
එයා විහින්ම එයාගේ චරිතය මේ තත්වයට ඇදගත්ත පහත් පෙලේ චරිතයක්... එතැනදී මම විශ්වාස කරන්නේ මෙයා කාන්තා චරිතයක් මවා ගත්ත කෙනෙක් (මා වැරදි නම් නිවැරදි කරන්න) සමහර විට ඔහොම කට්ටිය එක්ක පැටලෙන්නේ එලකිරිය තුල තියෙන කාන්තා සාමාජිකත්වය නැති කරන දාන්න හෝ අනිත් අයටත් මේ වගේ තත්වයක් උදා කරන්නද කියලා කවුද දන්නේ
අන්න ඒ දෙය ගැන දැනුවත්ව සිටින්න ... අශ්මි සහ සයෝ එක්ක මම මේ තරම් කතා කරේ මේ ත්‍රේඩ් එකේ විතරක් වෙන්න ඇති....මොකද ඔයාලා හැමෝත් එක්කම සුහදව කටයුතු කරනවා .... ඔයාලව ආදර්ශයට අරගෙන තව කාන්තා නියෝජනය වැඩි වෙන්න ඕනේ ... හැබැයි වැරද්දක් දැක්කොත් මම කාටත් එක සේ සලකන්නේ .....එකට හේතුව මම හැමෝම එක්ක සහයෝගයෙන් ඉන්න කෙනෙක් එතැනදී ගැහැණුද පිරිමිද අදාළ නැ .......
කාන්තාවකගේ ගෞරවය රැකෙන්නේ ඇයගේ ක්‍රියාකලාපය මත ..... අන්න ඒ දේ වරද්දාගත්තොත් උදාහරණය මේ ත්‍රේඩ් එක... එළකිරියේ හැම කෙනෙකුටම ඕනෑම වෙලාවක තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා ....
සංවාදයට යලි විවුර්ත වී ඇත![]()



මේ වලි අස්සෙ එරෝසන් අයියා හීන් නූලෙන් ටිටී අක්කට ටෝක් කරනවා කියලා හිතෙන්නෙ මට විතරද??අවුලක් නෑ ඉතිං කාන්තා විමුක්තිය ගැන කතා කරලා හරි කොල්ලෙක් ගොඩ යනවනං......
![]()

okane bari ithinapo e kale idan inna wesi ne elakiriye![]()

ගනේමුල්ලට මොන ගන්වතුරද බං
දැන් බලන්න අශ්මි අක්ක...
(පොඩ්ඩක් මුරුංග අත්තේ තියමින්)



මුකුත් කියපියකො බලන්න

මම මොනාද බොල අර අරවා පෝස්ට් කර කර ගියා කියන්නේ?
පෙන්නපිය....![]()
මේ thread එක මුල ඉඳල බලන් ඉන්නවා වලිය ඇදුන තැන ඉඳලත්. ඒත් කාගෙවත්ම පැත්තක් හරි හෝ වැරදි කියන්න යන්නෙ නැහැ මම. ඒත් දෙයක් කියන්නම හිතුනා.
මමත් කිරියට අලුත් සාමාජිකාවක්. අවුරුදු ගානක් තිස්සෙ පිටින් බල බල හිටියට Account එකක් හදා ගන්න හිතුවෙ නැහැ. එ්කට හේතුවත් අලුතෙන් එන සාමාජිකයන්ට සලකන විදිහ දැකලා තිබුන නිසා. නිකන් බැනුම් අහගන්නෙ මොකටද කියලා හිතුනා. කෙල්ලෙක් ගැහැණු කෙනෙක් කිව්වම නිකන්ම fake වෙන තත්වයක්නෙ තිබුනෙ.
ඒත් මම ගොඩක් දැකලා තිබුනා විශේෂයෙන්ම අශ්මි අක්කා එයා හැමෝම එක්ක සහයෝගෙන් හිටියා. කුණුහරප කියාගන්න තැනක උනත් තමන්ගෙ ගෞරවය තියාගෙන reply එකක් දාලා එන තරමට එයා එයාගෙ තත්ත්වය හදාගෙන තිබුනා. මම අලුතින් අැවිත් පුස්තකාලය නූලෙ තමයි ගොඩක් reply දැම්මෙ. කිසිම කෙනෙක් වැරදි විදිහට සැලකුවෙ නැහැ. මම මට අවශ්‍යයි කියලා හිතෙන තැනක ම්සක් reply දාන්න ගියෙත් නැහැ.
මාගලක් type කරලා මම කියන්න උත්සාහ කලේ තමන්ගෙ හැසිරීම මතයි තමන්ට අනිත් කෙනා සලකන්නෙ. මම අලුත් කෙනෙක් ඒත් අවුරුදු ගානක් තිස්සෙ මේකෙ පරණ සාමාජිකයන් දිහා බලන් ඉන්න කෙනෙක්. හැමෝම ලඟ හොඳ නරක දෙකම තියෙනවා. සහයෝගය තමයි වැදගත්. තමන්ගෙ හැසීරිමෙන් තමයි තමන්ව මනින්නෙ. මොකද ගොඩක් අය අපි පෞද්ගලිකව දන්නෙ නැති නිසා.
