Hard Talk with ~Titi~

essee87

Active member
  • Oct 29, 2006
    348
    104
    43

    ඊයේ රැුත් පිටු ගාණක් ගිහිල්ලා... ඔක්කොම කියවන්න වෙලාවක් නෑ...
    හැබැයි තාම ප‍්‍රශ්න විසඳුනේ නෑ...
    ටිටි ගැහැණියක් ද පිරිමියෙක් ද? :no:

    මේවා දැවෙන ප‍්‍රශ්න ඕයි.....

    ගෑණුද පිරිමිද කියන ලිංගය නෙමෙයි වැදගත්.. හැසිරීම මිනිස්සු එක්ක..
    එලකිරියෙ ගොඩක් ජාතියෙ මිනිස්සු ඉන්නවා.. ඉතින් ඒ අය එක්ක හරියට හැසිරෙන්න දන්නෙ නැත්නන් එයාගෙ හැදියාව වැඩක් නැහැ..
    ගෑණු උනත් එලකිරියෙ ඉන්නවා වැදගත් කමට අනිත් අයත් එක්ක සමගියෙන් සාමදානයෙන් හැසිරෙන කෙල්ලො.
    ඉතින් අපිට ගෑනුද පිරිමිද වැඩක් නැහැ. අපිත් එක්ක සමගියෙන් සාමදානෙන් වැදගත් කමට ඉන්න පුලුවන් අය තමයි වටින්නෙ..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඊයේ රැුත් පිටු ගාණක් ගිහිල්ලා... ඔක්කොම කියවන්න වෙලාවක් නෑ...
    හැබැයි තාම ප‍්‍රශ්න විසඳුනේ නෑ...
    ටිටි ගැහැණියක් ද පිරිමියෙක් ද? :no:

    මේවා දැවෙන ප‍්‍රශ්න ඕයි.....

    උබ උඩ පැන පැන කිවේ ගැනියෙක් කියලා:lol::lol:
     
    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    දැන් බලන්න අශ්මි අක්ක...
    (පොඩ්ඩක් මුරුංග අත්තේ තියමින්)
    හැමෝම එක්ක සාමදානෙන් ඉන්නවා..
    කවුරු හරි මොනව හරි කිව්වත් ෂේප් න්‍යාෙයන් ඉන්නවා.
    ලොකු පොඩි කියල නැහැ හැම ත්‍රෙඩ් අස්සක් මුල්ලකම රිංගනවා ඕපදූප හොයන්න (ගෑණු නෙ)
    අදාල නැති දේ නොදැක්ක වගේ යනවා (කපටියි නෙ)
    කොල්ලො එක්ක හරි හරියට 18+ ත්‍රෙඩ් වල පවා චැට් කරනවා ( මුකුත් නොකිය ඉන්නන් නෙ)

    රිදිලහ් හෑල්ලක් කොටයි දැන්
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    මට නම් ටිටීගේ ලිංගය ගැන අවුලක් තිබ්බේ නෑ... එයා පටන්ගත්ත දවසේ ඉඳන් තමන් කාන්තාවක් කියල කියනවා නම් මම ඒක විශ්වාස කරන්න වෙනවා.... :no:
     
    Aura_S

    Member
    May 10, 2017
    72
    11
    0
    මේ thread එක මුල ඉඳල බලන් ඉන්නවා වලිය ඇදුන තැන ඉඳලත්. ඒත් කාගෙවත්ම පැත්තක් හරි හෝ වැරදි කියන්න යන්නෙ නැහැ මම. ඒත් දෙයක් කියන්නම හිතුනා.

    මමත් කිරියට අලුත් සාමාජිකාවක්. අවුරුදු ගානක් තිස්සෙ පිටින් බල බල හිටියට Account එකක් හදා ගන්න හිතුවෙ නැහැ. එ්කට හේතුවත් අලුතෙන් එන සාමාජිකයන්ට සලකන විදිහ දැකලා තිබුන නිසා. නිකන් බැනුම් අහගන්නෙ මොකටද කියලා හිතුනා. කෙල්ලෙක් ගැහැණු කෙනෙක් කිව්වම නිකන්ම fake වෙන තත්වයක්නෙ තිබුනෙ.

    ඒත් මම ගොඩක් දැකලා තිබුනා විශේෂයෙන්ම අශ්මි අක්කා එයා හැමෝම එක්ක සහයෝගෙන් හිටියා. කුණුහරප කියාගන්න තැනක උනත් තමන්ගෙ ගෞරවය තියාගෙන reply එකක් දාලා එන තරමට එයා එයාගෙ තත්ත්වය හදාගෙන තිබුනා. මම අලුතින් අැවිත් පුස්තකාලය නූලෙ තමයි ගොඩක් reply දැම්මෙ. කිසිම කෙනෙක් වැරදි විදිහට සැලකුවෙ නැහැ. මම මට අවශ්‍යයි කියලා හිතෙන තැනක ම්සක් reply දාන්න ගියෙත් නැහැ.

    මාගලක් type කරලා මම කියන්න උත්සාහ කලේ තමන්ගෙ හැසිරීම මතයි තමන්ට අනිත් කෙනා සලකන්නෙ. මම අලුත් කෙනෙක් ඒත් අවුරුදු ගානක් තිස්සෙ මේකෙ පරණ සාමාජිකයන් දිහා බලන් ඉන්න කෙනෙක්. හැමෝම ලඟ හොඳ නරක දෙකම තියෙනවා. සහයෝගය තමයි වැදගත්. තමන්ගෙ හැසීරිමෙන් තමයි තමන්ව මනින්නෙ. මොකද ගොඩක් අය අපි පෞද්ගලිකව දන්නෙ නැති නිසා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අල්ලලා කිව්වෙ උට්ටො පහුගිය අවුරුදු ගාණටම හරියන්නත් එක්ක පට්ට ත්‍රේඩ් එකක් දාන්න කියලා..

    :frown::growl:
    තොට ඒකත් මතකද..

    :lol::lol::yes::yes:
    උඹ එකට ත්‍රඩ් එකක් දාල තිබ්බද මන්ද මට කොහොමහරි සීන් එක මතකයි

    ඌ පහුගිය කාලෙම රිසර්ච් වගයක් කලා...
    හැමෝගෙන්ම අහ අහ ගිහින් සර්වේ රිසල්ට්ස් අනූව තියරියක් ඔප්පු කරන්නලු හදන්නේ...
    උඹ සුවිශේෂීලු ඇඩොල්ෆ් වගේ:baffled:

    :baffled::baffled::dull::dull:
    දෙතුන් දෙනාගෙන් ඇහුවේ හරියට උත්තර හම්බුනෙත් නැහැ :baffled::baffled:

    මේකා එසේ මෙසේ කැ#යෙක් නෙමේනේ ඩෝ අමා කැ#යෙක්..:shocked:

    :(:(

    දැන් බලන්න අශ්මි අක්ක...
    (පොඩ්ඩක් මුරුංග අත්තේ තියමින්)
    හැමෝම එක්ක සාමදානෙන් ඉන්නවා..
    කවුරු හරි මොනව හරි කිව්වත් ෂේප් න්‍යාෙයන් ඉන්නවා.
    ලොකු පොඩි කියල නැහැ හැම ත්‍රෙඩ් අස්සක් මුල්ලකම රිංගනවා ඕපදූප හොයන්න (ගෑණු නෙ)
    අදාල නැති දේ නොදැක්ක වගේ යනවා (කපටියි නෙ)
    කොල්ලො එක්ක හරි හරියට 18+ ත්‍රෙඩ් වල පවා චැට් කරනවා ( මුකුත් නොකිය ඉන්නන් නෙ)

    රිදිලහ් හෑල්ලක් කොටයි දැන්
    :yes::yes:
    thats why i love ashmi :love::love::love::love:

    මේ thread එක මුල ඉඳල බලන් ඉන්නවා වලිය ඇදුන තැන ඉඳලත්. ඒත් කාගෙවත්ම පැත්තක් හරි හෝ වැරදි කියන්න යන්නෙ නැහැ මම. ඒත් දෙයක් කියන්නම හිතුනා.

    මමත් කිරියට අලුත් සාමාජිකාවක්. අවුරුදු ගානක් තිස්සෙ පිටින් බල බල හිටියට Account එකක් හදා ගන්න හිතුවෙ නැහැ. එ්කට හේතුවත් අලුතෙන් එන සාමාජිකයන්ට සලකන විදිහ දැකලා තිබුන නිසා. නිකන් බැනුම් අහගන්නෙ මොකටද කියලා හිතුනා. කෙල්ලෙක් ගැහැණු කෙනෙක් කිව්වම නිකන්ම fake වෙන තත්වයක්නෙ තිබුනෙ.

    ඒත් මම ගොඩක් දැකලා තිබුනා විශේෂයෙන්ම අශ්මි අක්කා එයා හැමෝම එක්ක සහයෝගෙන් හිටියා. කුණුහරප කියාගන්න තැනක උනත් තමන්ගෙ ගෞරවය තියාගෙන reply එකක් දාලා එන තරමට එයා එයාගෙ තත්ත්වය හදාගෙන තිබුනා. මම අලුතින් අැවිත් පුස්තකාලය නූලෙ තමයි ගොඩක් reply දැම්මෙ. කිසිම කෙනෙක් වැරදි විදිහට සැලකුවෙ නැහැ. මම මට අවශ්‍යයි කියලා හිතෙන තැනක ම්සක් reply දාන්න ගියෙත් නැහැ.

    මාගලක් type කරලා මම කියන්න උත්සාහ කලේ තමන්ගෙ හැසිරීම මතයි තමන්ට අනිත් කෙනා සලකන්නෙ. මම අලුත් කෙනෙක් ඒත් අවුරුදු ගානක් තිස්සෙ මේකෙ පරණ සාමාජිකයන් දිහා බලන් ඉන්න කෙනෙක්. හැමෝම ලඟ හොඳ නරක දෙකම තියෙනවා. සහයෝගය තමයි වැදගත්. තමන්ගෙ හැසීරිමෙන් තමයි තමන්ව මනින්නෙ. මොකද ගොඩක් අය අපි පෞද්ගලිකව දන්නෙ නැති නිසා.

    :yes::yes::yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,710
    4,314
    113

    ඊයේ රැුත් පිටු ගාණක් ගිහිල්ලා... ඔක්කොම කියවන්න වෙලාවක් නෑ...
    හැබැයි තාම ප‍්‍රශ්න විසඳුනේ නෑ...
    ටිටි ගැහැණියක් ද පිරිමියෙක් ද? :no:

    මේවා දැවෙන ප‍්‍රශ්න ඕයි.....

    AHAWAL EKE PHOTHO 1K DAANA KYAMU TITITA ETAKOTA BALA GANNA PULUWANNE KAATATH
     
    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    mona photoda?? :shocked::shocked:

    සයෝ... ඔයාගෙ පොටෝ.. ඔයා මැච් එකට ආපු දවසේ පොටෝස් එලකිරි එපි ගාව නැත්නන් කා ගාවද තියෙන්නෙ සයෝ... :baffled::baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ thread එක මුල ඉඳල බලන් ඉන්නවා වලිය ඇදුන තැන ඉඳලත්. ඒත් කාගෙවත්ම පැත්තක් හරි හෝ වැරදි කියන්න යන්නෙ නැහැ මම. ඒත් දෙයක් කියන්නම හිතුනා.

    මමත් කිරියට අලුත් සාමාජිකාවක්. අවුරුදු ගානක් තිස්සෙ පිටින් බල බල හිටියට Account එකක් හදා ගන්න හිතුවෙ නැහැ. එ්කට හේතුවත් අලුතෙන් එන සාමාජිකයන්ට සලකන විදිහ දැකලා තිබුන නිසා. නිකන් බැනුම් අහගන්නෙ මොකටද කියලා හිතුනා. කෙල්ලෙක් ගැහැණු කෙනෙක් කිව්වම නිකන්ම fake වෙන තත්වයක්නෙ තිබුනෙ.

    ඒත් මම ගොඩක් දැකලා තිබුනා විශේෂයෙන්ම අශ්මි අක්කා එයා හැමෝම එක්ක සහයෝගෙන් හිටියා. කුණුහරප කියාගන්න තැනක උනත් තමන්ගෙ ගෞරවය තියාගෙන reply එකක් දාලා එන තරමට එයා එයාගෙ තත්ත්වය හදාගෙන තිබුනා. මම අලුතින් අැවිත් පුස්තකාලය නූලෙ තමයි ගොඩක් reply දැම්මෙ. කිසිම කෙනෙක් වැරදි විදිහට සැලකුවෙ නැහැ. මම මට අවශ්‍යයි කියලා හිතෙන තැනක ම්සක් reply දාන්න ගියෙත් නැහැ.

    මාගලක් type කරලා මම කියන්න උත්සාහ කලේ තමන්ගෙ හැසිරීම මතයි තමන්ට අනිත් කෙනා සලකන්නෙ. මම අලුත් කෙනෙක් ඒත් අවුරුදු ගානක් තිස්සෙ මේකෙ පරණ සාමාජිකයන් දිහා බලන් ඉන්න කෙනෙක්. හැමෝම ලඟ හොඳ නරක දෙකම තියෙනවා. සහයෝගය තමයි වැදගත්. තමන්ගෙ හැසීරිමෙන් තමයි තමන්ව මනින්නෙ. මොකද ගොඩක් අය අපි පෞද්ගලිකව දන්නෙ නැති නිසා.

    සතුටුයි.
    වෙස් මූණු දාගත් සයිබර් අවකාශයේ අපි බොහෝ වෙලාවට මුදාහරින්නේ අපේ ඇත්ත ස්වභාවය... මොකද අවංක වෙන්නත් වංක වෙන්නත් බාදාවක් නෑනේ...
    අපි හැමෝගෙම හොඳ නරක තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය ත්‍රෙඩ් එකකට අපිට යන්න පුලුවන් වගේම අපිට කැමති දෙයක් ලියන්නත් පුලුවන්. මේකත් සමාජ හරස්කඩක්. සමාජයේ පරිපූර්ණ පාලනය තනි අතකින් හෝ නීතියකින් හෝ කළ නොහැකියි.. උදාහරණයකට අපරාධ නැත්තටම නැති රටක් නෑනේ... හැබැයි මෙහෙම දෙයක් තියෙනවනේ... අපි සමහර කොළඹ වීදි වල ඇවිදින්නත් බයයිනේ.. ඒ මොකො... ඒ අපිට නරකක් වෙයි හිතන නිසා. ඒ වගේ නිසි ත්‍රෙඩ් එක තෝරාගැනීමත් ඒ ත්‍රෙඩ් එකේ උනත් තමන්ට නොගැලපෙනවනම් වහාම ඉවත්ව යන එකත් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව කළ යුතුයි.

    ඔයා ස්ත්‍රීද පුරුෂද කියලා සමහර විට අපි අහන්න පුලුවන්. අහන පුදගලයා මත ඔයාට කැමති උත්තරයක් දෙන්නත් පුලුවන්. මට මතකයි පුස්තකාල ත්‍රෙඩ් එකේ මචන් උඹ කියලා කිව්වම ඔයාට අක්කා කියන්න කියලා ලියලා තිබ්බා. මම හිතන්නේ සයෝ මූලික චැට් ත්‍රෙඩ් වල ළෙන්ගතුකම නිසා ස්වභාවයෙන් පිරිමි ගතිය උනු විසිල් එකක් ගහලා ස්ත්‍රී අවධානය ගන්න රැල්ල වෙනුවට බොහොම ළෙන්ගතුව නොපෙළා අදහස් හුවමාරු වෙන තැනකට අපේ යාලුවෝ හැමෝම හුරු වෙලා.

    මට හරිම සතුටුයි එදා ඔයා කිව්වම ට්‍රස්ට් කරලා රෙජිස්ටර් උනා කිව්වම. සංවාද මණ්ඩපය අදටත් සාමකාමීව පවතිනවා. අදටත් සාමාජිකාවන් කතා බහ කරනවා.. ඔය කුණු හරුප කියාගෙන අසික්කිත යැයි හිතන මෙම්බර් කෙනෙක් හිටියත් එයා තුළත් ඉන්නවා හැඟීම දැනීම් පිරුණු මනුස්සයෙක්... ෆේක්ද ස්ත්‍රීද පුරුෂද මික්ස්ද මොනා උනත් අපි හරියට ඩීල් කරන තාක් අවුලක් වෙන්නේ නෑ... මම අදටත් වලි යන තැන් වලත් ඉන්නවා ආගියුමන්ට් යන තැනත් ඉන්නවා පුස්තකාලෙත් ඉන්නවා චැට් ත්‍රෙඩ් එකෙත් ඉන්නවා (ඒ අතරතුර කටුක සංසාර ගමනෙත් ඉන්නවා )

    නොදන්නා නුපුරුදු දුෂ්ට වීදියේ යන එක තමන්ට අයිති වැඩක්. මම නම් සමහර පාරවල් මගහැරලා යනවා ඒවා කාලේ කන ගඟට ඉනි කැපෙන ප්‍රතිපල දෙන පාරවල් නිසා...

    ඉතින් ඔයා අක්කා උනත් නංගි උනත් අපේ ළෙංගතුකම් වල ප්‍රමාණවලට අපි සයිබර් අවකාශේ මුණ ගැසේවි. කතා කරාවි... :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සයෝ... ඔයාගෙ පොටෝ.. ඔයා මැච් එකට ආපු දවසේ පොටෝස් එලකිරි එපි ගාව නැත්නන් කා ගාවද තියෙන්නෙ සයෝ... :baffled::baffled::baffled:
    mage langath thiyenawa. mama etakota echchara sayowa danne nea :no:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේ thread එක මුල ඉඳල බලන් ඉන්නවා වලිය ඇදුන තැන ඉඳලත්. ඒත් කාගෙවත්ම පැත්තක් හරි හෝ වැරදි කියන්න යන්නෙ නැහැ මම. ඒත් දෙයක් කියන්නම හිතුනා.

    මමත් කිරියට අලුත් සාමාජිකාවක්. අවුරුදු ගානක් තිස්සෙ පිටින් බල බල හිටියට Account එකක් හදා ගන්න හිතුවෙ නැහැ. එ්කට හේතුවත් අලුතෙන් එන සාමාජිකයන්ට සලකන විදිහ දැකලා තිබුන නිසා. නිකන් බැනුම් අහගන්නෙ මොකටද කියලා හිතුනා. කෙල්ලෙක් ගැහැණු කෙනෙක් කිව්වම නිකන්ම fake වෙන තත්වයක්නෙ තිබුනෙ.

    ඒත් මම ගොඩක් දැකලා තිබුනා විශේෂයෙන්ම අශ්මි අක්කා එයා හැමෝම එක්ක සහයෝගෙන් හිටියා. කුණුහරප කියාගන්න තැනක උනත් තමන්ගෙ ගෞරවය තියාගෙන reply එකක් දාලා එන තරමට එයා එයාගෙ තත්ත්වය හදාගෙන තිබුනා. මම අලුතින් අැවිත් පුස්තකාලය නූලෙ තමයි ගොඩක් reply දැම්මෙ. කිසිම කෙනෙක් වැරදි විදිහට සැලකුවෙ නැහැ. මම මට අවශ්‍යයි කියලා හිතෙන තැනක ම්සක් reply දාන්න ගියෙත් නැහැ.

    මාගලක් type කරලා මම කියන්න උත්සාහ කලේ තමන්ගෙ හැසිරීම මතයි තමන්ට අනිත් කෙනා සලකන්නෙ. මම අලුත් කෙනෙක් ඒත් අවුරුදු ගානක් තිස්සෙ මේකෙ පරණ සාමාජිකයන් දිහා බලන් ඉන්න කෙනෙක්. හැමෝම ලඟ හොඳ නරක දෙකම තියෙනවා. සහයෝගය තමයි වැදගත්. තමන්ගෙ හැසීරිමෙන් තමයි තමන්ව මනින්නෙ. මොකද ගොඩක් අය අපි පෞද්ගලිකව දන්නෙ නැති නිසා.
    මේ මගේ අදහස. අපි හැමෝම ෆේක් අකවුන්ට් හින්ද අකවුන්ට් එක හදනකොට අකවුන්ට් එකේ නමින් ස්ත්‍රී පුරුශ භාවය පෙන්නන්න ඕනෙමද? ගෑනු අයට එලකිරි එන්න ඕනෙ නම් මේ මගේ වගේ නමක් හදාගෙන එන්න. මොකද උඹල දන්නෙ නෑනෙ මම ගෑනියෙක්ද මිනිහෙක්ද මොකෙක්ද කියල. මෙතෙන්ට එන්නෙ ගෑනුන්ට මිනිස්සු හොයාගන්නවත් මිනිස්සුන්ට ගෑනු හොයාගන්නවත් නෙමෙයිනෙ.
     
    • Like
    Reactions: CONCORDE777

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මේ මගේ අදහස. අපි හැමෝම ෆේක් අකවුන්ට් හින්ද අකවුන්ට් එක හදනකොට අකවුන්ට් එකේ නමින් ස්ත්‍රී පුරුශ භාවය පෙන්නන්න ඕනෙමද? ගෑනු අයට එලකිරි එන්න ඕනෙ නම් මේ මගේ වගේ නමක් හදාගෙන එන්න. මොකද උඹල දන්නෙ නෑනෙ මම ගෑනියෙක්ද මිනිහෙක්ද මොකෙක්ද කියල. මෙතෙන්ට එන්නෙ ගෑනුන්ට මිනිස්සු හොයාගන්නවත් මිනිස්සුන්ට ගෑනු හොයාගන්නවත් නෙමෙයිනෙ.

    දවසේ කතාව... :)