අවුරුදු 6 ක ළමයෙකුට රියලිටි වැඩසටහනක ඉදිරිපත් කරන්න හොඳ ලස්සන සින්දු ටිකක් දෙන්න පුලූවන්ද
S siri2016 Junior member May 7, 2016 68 32 18 May 30, 2017 #1 අවුරුදු 6 ක ළමයෙකුට රියලිටි වැඩසටහනක ඉදිරිපත් කරන්න හොඳ ලස්සන සින්දු ටිකක් දෙන්න පුලූවන්ද
JokerFan Well-known member May 29, 2016 15,848 9,539 113 Arkham City May 30, 2017 #2 1)Monawada Amme akuru jaathiyak 2) Midule weli maligawe 3) Maha merak lesata 4)Ammawarune
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North May 30, 2017 #4 ළමයව විනාස කරන්නැතුව උට නිදහසේ සෙල්ලම්වත් කරන්න දීපං බං සින්දු කියෝල මරවගන්න හදන්නෙ
Red_frame Member Sep 11, 2015 8,026 527 0 May 30, 2017 #5 පාට මල් ගොඩයි.. අරං එන්න මට හිතයි. පනල අරං දුවල දුවල යන්න මට හිතයි..කාට උනත් මල්.. දෙන්නෙම නෑ මල්.. මල් ටික ටික එකතුකරන පුශ්පෙ තමයි මං..
පාට මල් ගොඩයි.. අරං එන්න මට හිතයි. පනල අරං දුවල දුවල යන්න මට හිතයි..කාට උනත් මල්.. දෙන්නෙම නෑ මල්.. මල් ටික ටික එකතුකරන පුශ්පෙ තමයි මං..
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... May 30, 2017 #6 JokerFan said: 1)Monawada Amme akuru jaathiyak 2) Midule weli maligawe 3) Maha merak lesata 4)Ammawarune Click to expand... aththatama wenna ona oya sindu thamayi eth owa dakapu gaman ape aya hina wenne mehemayi
JokerFan said: 1)Monawada Amme akuru jaathiyak 2) Midule weli maligawe 3) Maha merak lesata 4)Ammawarune Click to expand... aththatama wenna ona oya sindu thamayi eth owa dakapu gaman ape aya hina wenne mehemayi
Ashman Well-known member Jul 16, 2014 8,063 2,442 113 kurunegala May 30, 2017 #8 dildude said: Click to expand...
Ashman Well-known member Jul 16, 2014 8,063 2,442 113 kurunegala May 30, 2017 #9 සිරි පැරකුම් film 1කේ සිංදු සේරම හොදයි