ළමා සිංදු

siri2016

Junior member
  • May 7, 2016
    68
    32
    18
    අවුරුදු 6 ක ළමයෙකුට රියලිටි වැඩසටහනක ඉදිරිපත් කරන්න හොඳ ලස්සන සින්දු ටිකක් දෙන්න පුලූවන්ද
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ළමයව විනාස කරන්නැතුව උට නිදහසේ සෙල්ලම්වත් කරන්න දීපං බං සින්දු කියෝල මරවගන්න හදන්නෙ :( :(
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පාට මල් ගොඩයි.. අරං එන්න මට හිතයි.

    පනල අරං දුවල දුවල යන්න මට හිතයි..කාට උනත් මල්.. දෙන්නෙම නෑ මල්..
    මල් ටික ටික එකතුකරන පුශ්පෙ තමයි මං..