



අහ් උබලා එක ගමේද? එක ගෙවල් ලග එවුන් එක්ක කොහොමත් ඉරිසියයි
ගමේ එකෙක් තව ඒ ගමේම එකෙක් ගැන හොදක් කියන්නේ කලාතුරකින් තමයි
අපිටනම් පලිතාගෙන් අවුලක් නෑ
එලකිරියේ ඇඩ්මින්ගෙනුත් troll උන ඩයල් එකක්. ignore කරලා දාපන්. 

ඉතින් බන් පාලිත් බැහැලා වැඩ කරද්දි අනිත් 224 දෙනා කරපු හුත්තක් නැහැ නෙඅපේ මිනිස්සු දන්නේ නෑ පාර්ලිමේන්තුවෙන් කරන්නේ මොකද්ද? රටේ ව්‍යවස්ථාදායකය කියන්නේ මොකද්ද කියලා.. පාලිත ලොක්ක හොඳ වැඩක් කරන්නේ, මම දකින්නේ ඔහු වඩාත් ගැලපෙන්නේ, නගාරසභාවට, ප්‍රාදේශීය සභාවට. මොකද මේ වගේ දේවල් වලදි ඉක්මනට බැහැලා වැඩ කරන්න පුලුවන්.. තමන්ගේ ප්‍රදේශයේ මිනිස්සුන්ට. ඒ වගේ මිනිස්සු ඕනි...
එත් පාර්ලිමේන්තුවට යවන්න පනත් සම්මත කරන්න, ඒවා ගැන තේරුමක් තියන එවුන්. දැන් වෙලා තියෙන්නේ එතන ඉන්න ගොඩක් එවුන්ට ඒවත් බෑ මේවත් බෑ..


හමුදාවෙ පොලිසියේ අණ දෙන උන් එන්නෙත් නැහැ ඔතනටඅප්පච්චිත් නෑ පොනිලුත් නෑ පම්බයත් නෑ
එකෙක් මිනිස්සු එක්ක හරි හරියට වැඩ කරනවා එතෙන්ට ගිහින්
manage කරන්න ඕන එවුන් ඒවා කරන්නෙත් නෑ හරියට
හමුදාවයි පොලිසියයි අනිත් මේ වැඩකරන රජයේ වෙන වෙන සන්විදන්ව වල මිනිස්සුයි සමනය මිනිස්සුයි ටිකයි නැත්නම්, අර ගන්වහුරේ නාය ගිය මිනිස්සු ට බල්ලෙක් වත් නෑ හව්හරනෙකට.
ලංකාවේ මිනිස්සු නිතරම දකින්නේ කෙනෙක්ගේ අඩුපාඩුව විතරයි
උඩම කිව්වා තුන්දෙනත් එක එක අවස්ථා වලදී ලනක්වට වැඩ කරලා තියෙනවා
ඉස්ස්රටහත් කරන්න පුළුවන්
එත් මේ වෙලේ විසඳුම් දෙන්න එකෙක් නෑ
මේකා හරි ගත්ත චන්ද ටිකට නය වෙන්නේ නැතුව
මිනිස්සුන්ගේ ගු,කුණු,මළකුණු දිය වෙච්ඡ වතුරට බැහැලා බදු ඇදලා ස්න්කෙතමකව හරි වැඩක් කරනවා කරදරයට පත්වෙච්ච මිනිස්සුන්ට උබල තනිවෙලා නෑ කියල දෙන්න හදන මොරාල් එකත් වටිනවා,
මම මෙහෙ ඉදන් ගංවතුරට අසුවෙච්ච එවුන්ට මොකුත් යවාගන්න හැකියාවක් නැතිවුණා එක ගැන දුක් වෙන්ව
හමුදාවෙ පොලිසියේ අණ දෙන උන් එන්නෙත් නැහැ ඔතනට
අපි මෙහෙන්, මෙතන අඩි 10ක් ගැඹුරුයි කිඹුල්ලු නිසා යන්න බැහැ.... වටෙන් යන්න පුළුවන් කිව්වත්
කොළඹ ඒසී එකේ ඉන්න තරු පටිකාරයා කියන්නෙ වටෙන් බැහැ පැනපන් කියලා
නායකයෝ ආතල් එකේ කටින් මෙහෙයවනවා, පොඩි උන් නැහෙනවා
එහෙම එකේ පාලිත වගේ සැබෑ නායකයෙක් ඉන්න එක වටිනවා
පාලිත් කෙලින්ම එන්න කිව්වම, තරු ගහන් ඒසී එකේ ඉන්න ලොක්කටත් එන්න වෙනවා
දැන් ඉන්නේ කොටලුවොනේ බන් පාර්ලිමන්ට් එකේ. උන්ට අස්සයගේ වැඩත් බැ බූරුවගේ වැඩත් බැ.
ඉතින් බන් පාලිත් බැහැලා වැඩ කරද්දි අනිත් 224 දෙනා කරපු හුත්තක් නැහැ නෙ
පාලිත නගරසභාවට නම් අනිත් පොන්නයෝ 224 හොඳ කනත්තට![]()

ඒ ආවෙ පස්සෙ බන්
ගොන් කතා කියන්න එපා .ආමි කමාන්ඩත් ගිහින් හිටිය දැක්කද .කමාන්ඩ උදලු අරන් කොටන්නෙ නෑ .හැබැයි ෆීල්ඩ් එකට ගියා .දෙයක් ගැන හරියට නොදැන කතා කරන්න එපා
පාලිත් වගේ එකෙක් උස්සලා ගන්න ඕන බන්hehe ehema kiwwata ubala api chanden yawapu ewunne okun 225ma![]()
ඒ ආවෙ පස්සෙ බන්
දන්න නිසා කියන්නෙ, උන් එන්නෙ නැහැ මුළින් මුළින්
ලොක්කෙක් බැස්සොත් උනුත් එනවා නිකම්ම


.උබ දන්න නිසා කියන්නෙ කිව්වනෙ .මොකක්ද උබ දන්න අපි නොදන්න දේ .මචන් යුද්ධ හමුදා පති මේකට ගියා .ඉදපන් පලවෙනි දවසෙම ගිය වීඩියෝ එක හොයල දාන්නම් මුලින් ආවෙ ආමි එකේ සාමාන්‍ය සෙබළු මචන්, උන් තමා ඇවිත් පට පට ගාලා වැඩ කලේපස්සෙ කියන්නෙ කවද්ද කියපන්කො .ගන් වතුර ගලන්න කලින් නම් ගියෙ නෑ තමයි .ආමි එක වැඩ පටන් ගත්ත දවසෙම කමාන්ඩ ගියා ..උබ දන්න නිසා කියන්නෙ කිව්වනෙ .මොකක්ද උබ දන්න අපි නොදන්න දේ .මචන් යුද්ධ හමුදා පති මේකට ගියා .ඉදපන් පලවෙනි දවසෙම ගිය වීඩියෝ එක හොයල දාන්නම්

හමුදාවෙ පොලිසියේ අණ දෙන උන් එන්නෙත් නැහැ ඔතනට
අපි මෙහෙන්, මෙතන අඩි 10ක් ගැඹුරුයි කිඹුල්ලු නිසා යන්න බැහැ.... වටෙන් යන්න පුළුවන් කිව්වත්
කොළඹ ඒසී එකේ ඉන්න තරු පටිකාරයා කියන්නෙ වටෙන් බැහැ පැනපන් කියලා
නායකයෝ ආතල් එකේ කටින් මෙහෙයවනවා, පොඩි උන් නැහෙනවා
එහෙම එකේ පාලිත වගේ සැබෑ නායකයෙක් ඉන්න එක වටිනවා
පාලිත් කෙලින්ම එන්න කිව්වම, තරු ගහන් ඒසී එකේ ඉන්න ලොක්කටත් එන්න වෙනවා
ඔය මතේම තමා මාත් ඉන්නෙ .පාලිත කියන මනුස්සය නාමල්ල කරනව වගේ ශෝ එකට නෙමෙයි ඇත්තටම උදව් කරනව .මොකද ෆොටෝ වලින් පේනව ඒක .මිනිහ එක්ක ඉන්න අනිත් උන් උස්සන් යන බඩුම මිනිහත් කරගහගෙන යනව .ඒත් නාමල්ගෙ වටේ 4ක් 5ක් අත්දෙක වන වන යනව .නාමල් ලමයි වඩාගෙන බඩු කරගහගෙන යනව .කාව රවට්ටන්නද
මේක නෙමෙයි වෙන්න ඕන .ස්ට්‍රැටජික් ප්ලෑන් හදන්න ඕන කොහොමද ආපහු ජන ජීවිත සාමාන්‍ය තත්වෙට ගන්නෙ .මොනවද දෙන ආදාර .කොහොමද රැකී රක්ශා වලට ,විනාශ උන ව්‍යාපාර වලට උදව් කරන්නෙ .කොහොමද ආපහු ලමයි ටික පාසල් යවන්නෙ .ලග එන විභාග වලට මොකද කරන්නෙ . බෝවෙන රෝග ,පානීය ජලය ,ආපහු වර්ශාව ඇති උනොත් මොකද කරන්නෙ .කැඩිච්ච පාරවල් ටික ,විනාශ උනු වතු ටික ,කොච්චර දේවල් කරන්න තියද .
මේකෙ ඉන්න උන් හිතන්නෙ ඒ ඔක්කොම තියල රනිලුයි මයිත්‍රීත් එකතු වෙලා සරම ගහගෙන ආදාර බෙදන්න ඕන කියල .අනේ මුන්ගෙ මොලේ තරම
වෙන එකක් තියා ආමි එකේ උන්ට මිනිස්සු දෙන බත් පාර්සල් ගන්න එපා කියලා එවද්දිමකොහොමත් හැමතැනදිම ඕක තමා බන්
ගොඩ ඉන්න එකට වතුරේ මඩේ ඉන්න එකා ගැන වැඩක් නෑ
උට ඕනේ උට අණ දෙන එවුන්ව සනසවන්න මොකක් හරි කළා කියන්න