දැන් බලන්න අශ්මි අක්ක...(පොඩ්ඩක් මුරුංග අත්තේ තියමින්)
හැමෝම එක්ක සාමදානෙන් ඉන්නවා..
කවුරු හරි මොනව හරි කිව්වත් ෂේප් න්‍යාෙයන් ඉන්නවා.
ලොකු පොඩි කියල නැහැ හැම ත්‍රෙඩ් අස්සක් මුල්ලකම රිංගනවා ඕපදූප හොයන්න (ගෑණු නෙ)
අදාල නැති දේ නොදැක්ක වගේ යනවා (කපටියි නෙ)
කොල්ලො එක්ක හරි හරියට 18+ ත්‍රෙඩ් වල පවා චැට් කරනවා ( මුකුත් නොකිය ඉන්නන් නෙ)මුකුත් කියපියකො බලන්න
රිදිලහ් හෑල්ලක් කොටයි දැන් :ෆෝන් එකෙන් ආවේ..හිටුකො දෙන්නන් තොට![]()
ඇත්තටම ඔව්.... 

(පොඩ්ඩක් මුරුංග අත්තේ තියමින්)



මුකුත් කියපියකො බලන්න


සයෝවයි සයුවයි මාරුවෙලා වගේ කට්ටියට




