|2017 ICC Champions Trophy | Discussion Thread |

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,524
    1
    10,766
    113
    uwa gassanawanam ai uta poddak practice wenna chance ekak denne natte

    පොර කලින් මැච් 3ක් ගැහුවනේ.කුසලව දාන්ඩ ඇති කලින් මැච් දෙක ගැහුවේ නෑනේ...:yes:
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    අම්මෝ... බන්... අපේ කොල්ලෝ අද සෙල්ලම් කරන විදිහට නිකන් ඉස්සර මැච් එකක් බලනවා වගේ......