බඩිය වෙනුවෙන් විනාඩි 10-15 ක නිෂ්ෂබ්දතාවයක් පිංවතුනි....
උඹ ගැන දුක හිතුන බ්රෝ...
මේ... මැෂින් වලින් කරල කරල නැවැත්තුවම බලන් ඉද්දි මහත් වෙනවා ආයිත්.. ඒක නිසා එදිනෙදා කරන වැඩ කරන්න කියපන් ඇගට දාඩිය දාන්න...



අදකාලෙ ගොඩක් අය ඔහොම තමා බං..
ගමේ ගොඩේ කෙල්ලො ගත්තත් ඒ ටික තමා..
එකෙක් දෙන්නෙක් ඉන්නවා ගෙදර වැඩක් පලක් කරගෙන ඉන්න..
ඒක තමා ඔය දිගට හරහට කරන්නෙ බං..
Treadmill එකේ මං දවසක් දුවන්න ගිහින් වැටෙන්න ගියා කියහංකො..
මං මොකුත් නොවුනා වගේ ශේප් එකේ මාරු උනා..
කවදා කාපු ටකරංද..
තව පොඩ්ඩෙන් හොම්බ ගලවල විසි වෙනවා..

නෑ බන් සිර්වටම ඕක තමා මන්නම් කරන්නේ
කෙල්ල එකපාරට අතාරින්න ඇති බන් වෙට් එක
මසල් එකක් ජින්ගිබරස් වුනාද දන්නේ නෑ![]()
බර පොඩ්ඩක් වැඩි කලාලු.. ඒක වෙන්න ඇති කේස් එක.. pectoral fly එක කොහොමත් chest එකටනේ..




(පොඩ්ඩක් මුරුංග අත්තේ තියමින්)


මුකුත් කියපියකො බලන්න





