Hard Talk with ~Titi~

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බඩිය වෙනුවෙන් විනාඩි 10-15 ක නිෂ්ෂබ්දතාවයක් පිංවතුනි.... :(:(

    උඹ ගැන දුක හිතුන බ්‍රෝ...:(:(

    මේ... මැෂින් වලින් කරල කරල නැවැත්තුවම බලන් ඉද්දි මහත් වෙනවා ආයිත්.. ඒක නිසා එදිනෙදා කරන වැඩ කරන්න කියපන් ඇගට දාඩිය දාන්න...
    :(:(:(
    අදකාලෙ ගොඩක් අය ඔහොම තමා බං..
    ගමේ ගොඩේ කෙල්ලො ගත්තත් ඒ ටික තමා..
    එකෙක් දෙන්නෙක් ඉන්නවා ගෙදර වැඩක් පලක් කරගෙන ඉන්න..

    ඒක තමා ඔය දිගට හරහට කරන්නෙ බං..
    Treadmill එකේ මං දවසක් දුවන්න ගිහින් වැටෙන්න ගියා කියහංකො..
    මං මොකුත් නොවුනා වගේ ශේප් එකේ මාරු උනා..
    කවදා කාපු ටකරංද..
    තව පොඩ්ඩෙන් හොම්බ ගලවල විසි වෙනවා..
    :lol:



    නෑ බන් සිර්වටම ඕක තමා මන්නම් කරන්නේ :sorry::sorry:
    කෙල්ල එකපාරට අතාරින්න ඇති බන් වෙට් එක
    මසල් එකක් ජින්ගිබරස් වුනාද දන්නේ නෑ :sorry::sorry:

    බර පොඩ්ඩක් වැඩි කලාලු.. ඒක වෙන්න ඇති කේස් එක.. pectoral fly එක කොහොමත් chest එකටනේ..:(


     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    දැන් බලන්න අශ්මි අක්ක...:dull:(පොඩ්ඩක් මුරුංග අත්තේ තියමින්)
    හැමෝම එක්ක සාමදානෙන් ඉන්නවා..:D
    කවුරු හරි මොනව හරි කිව්වත් ෂේප් න්‍යාෙයන් ඉන්නවා.:rolleyes:
    ලොකු පොඩි කියල නැහැ හැම ත්‍රෙඩ් අස්සක් මුල්ලකම රිංගනවා ඕපදූප හොයන්න (ගෑණු නෙ):growl:
    අදාල නැති දේ නොදැක්ක වගේ යනවා (කපටියි නෙ):frown:
    කොල්ලො එක්ක හරි හරියට 18+ ත්‍රෙඩ් වල පවා චැට් කරනවා ( මුකුත් නොකිය ඉන්නන් නෙ):angry:මුකුත් කියපියකො බලන්න

    රිදිලහ් හෑල්ලක් කොටයි දැන් :ෆෝන් එකෙන් ආවේ..හිටුකො දෙන්නන් තොට:yes::yes:


    ඔයාට උනත් මේකේ ඕනෑම මතයක් දැරීමේ අයිතියක් තියෙනවා ...හැබැයි එක කොපමණ සාධාරණ මතයක්ද කියන එකට වග කියන්න වෙන්නෙත් ඔයාටම තමයි ...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හුත්තියේ දැක්ක කල් :love:

    Me tikema හිටියා ban ithin ithin moko wenne fun ekene kiriye wali thiye nam fun thamyi me waliye ගතියක් නැහැ ban eka comments එකකට උත්තර දීපු eka thiyenne pitu 10 කට විතර ehane එහෙම වුනාම epa වෙනවා kiyawanna giyama
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනේ මන්දා මාව කොල්ලෙක් කරන්න මේගොල්ලන්ට පුදුම වුවමනාවක්නේ තියෙන්නේ. පුදුම ලෝකයක් අප්ප මේකත් ! ගෑනු අපි තව හොඳයි මේ චීත්ත අදින නාමික පිරිමින්ට වැඩිය.