|2017 ICC Champions Trophy | Discussion Thread |

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    350ක් වත් ගහන් නෑ වගේ
    කීයද බං ගාන 300 ද ? :eek:

    බලන්න විදිහක් නෑ නේ නෙට් ලිමිට් වෙලා.. ස්ටාර් 1 එකේ පෙන්වන්නේ බංගලියොයි ඉන්දියායි මැච් එක :growl:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,524
    1
    10,766
    113
    කීයද බං ගාන 300 ද ? :eek:

    බලන්න විදිහක් නෑ නේ නෙට් ලිමිට් වෙලා.. ස්ටාර් 1 එකේ පෙන්වන්නේ බංගලියොයි ඉන්දියායි මැච් එක :growl:

    Sri Lanka 356/8 (50.0 ov)

    :yes::yes:

    පෙන්නන් නෑ ටීවී එකේ.ඉන්දියන් උන්ගේ ලබ්බවල් විතරයි පෙන්නන්නේ...:dull::dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ybsrpgvl
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැඩිද මන්ද?
    කිවියෝ ෆෝම් නොකර හිටියොත් හොදයි
    උන්ව ආයේ අලුතෙන් මොනා ෆෝම් කරන්නද බන්... උන් ෆෝම් එකේ ඉන්නෙ කොහොමත්
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    pickup eka enne openers lagen ape open eka fail unoth mulu okkoma anagannawa, hebei dennam meda pela shakthimath , kawuru hari ekek gahanawa.
    chandiyath 6 ekak gahala kiyanne podi ground ekak wage
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,524
    1
    10,766
    113
    හයියූ ගංබලියෝ නානවා නේද ලෙසටම...:lol::lol::rofl:
    ඉන්දියන් උන්ගේ බෝලින් පට්ට මේ පාර...:(
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    මේ පාර හොදටම බෝල් කරන්නේ නුවන් ප්‍රදීප්.මෑන්ව පස්සේ ගේන්නේ නැතුව ඕපනින් බෝලර් කරානම් හරි.මාලිංගව පවර්ප්ලේ වලට තියාගෙන:baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වෝම් අප් උනත් අපේ උන්ට ලේසියෙන් 380 ක් පන්නන්න තිබ්බා. කොහෙද සික්කුවයි කුලයයි හැඳි ගාලනේ. තිසර නම් මට එදත් වැඩක් නැති එකෙක් මෙදත් වැඩක් නැති එකෙක්.

    මෙදා පාර අපේ උන් නම් ෆස්ට් රවුන්ඩ් එකෙන් එනවා ගොඩක් වෙලාවට ශුවර්.