Hard Talk with ~Titi~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ මන්දා මාව කොල්ලෙක් කරන්න මේගොල්ලන්ට පුදුම වුවමනාවක්නේ තියෙන්නේ. පුදුම ලෝකයක් අප්ප මේකත් ! ගෑනු අපි තව හොඳයි මේ චීත්ත අදින නාමික පිරිමින්ට වැඩිය.
    ඉතින් ඉතින්... ඔයාලගේ පැත්තට තාම වැස්සද? ගංවතුර ආපු පැත්තකද ඉන්නේ:)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol: ඔයා කොයි වෙලේද අනේ වැටුනේ නුවන් අයියෙ :rofl:
    :oo:
    බොට මම කතා කොරා මේ ත්‍රෙඩ් එකේ නංගියේ ,,
    කොහෙද සිහීයක් පතක් නැහැ නේ වලි වලි..
    bathroom එකේ බන් නංගියේ වැටුනේ :(
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඉතින් ඉතින්... ඔයාලගේ පැත්තට තාම වැස්සද? ගංවතුර ආපු පැත්තකද ඉන්නේ:)
    මේ දැන්නම් උතුරන්න වහිනවා. හොඳ වෙලාවට ගොරවන්නේ විදුලි කොටන්නේ නෑ. :)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :oo:
    බොට මම කතා කොරා මේ ත්‍රෙඩ් එකේ නංගියේ ,,
    කොහෙද සිහීයක් පතක් නැහැ නේ වලි වලි..
    bathroom එකේ බන් නංගියේ වැටුනේ :(
    මම දැක්කා අනේ ඔයාව ඒත් කොහෙ කතාකරන්නද මේකේ පිස්සො ඇගේ එල්ලෙන්න හදනවනේ කොයි වෙලෙත්. ලිඳ ලඟ සංගමේ ගෑනු ඔක්කොම දැන් මෙහේ ඉන්නේ පිරිමි නම්වලින්නේ.ඉතින් කොයි වෙලෙත් රන්ඩු. :rolleyes::lol:
    ඔයා ඇත්තටම වැටුනද? අනේ සොරි මම හිතුවා මේ විහිලුවක්වත් කරනව ඇති කියලා.:baffled:දැන් අතක් පයක්වත් කඩාගෙනවත්ද ඔය ඉන්නේ.:baffled::rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    මම දැක්කා අනේ ඔයාව ඒත් කොහෙ කතාකරන්නද මේකේ පිස්සො ඇගේ එල්ලෙන්න හදනවනේ කොයි වෙලෙත්. ලිඳ ලඟ සංගමේ ගෑනු ඔක්කොම දැන් මෙහේ ඉන්නේ පිරිමි නම්වලින්නේ.ඉතින් කොයි වෙලෙත් රන්ඩු. :rolleyes::lol:
    ඔයා ඇත්තටම වැටුනද? අනේ සොරි මම හිතුවා මේ විහිලුවක්වත් කරනව ඇති කියලා.:baffled:දැන් අතක් පයක්වත් කඩාගෙනවත්ද ඔය ඉන්නේ.:baffled::rofl:

    අපෝ තව ගියෙ නැද්ද :(
    මන් ඒත් බැලුව කිරියෙ ගද මොකද කියලා :no:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම දැක්කා අනේ ඔයාව ඒත් කොහෙ කතාකරන්නද මේකේ පිස්සො ඇගේ එල්ලෙන්න හදනවනේ කොයි වෙලෙත්. ලිඳ ලඟ සංගමේ ගෑනු ඔක්කොම දැන් මෙහේ ඉන්නේ පිරිමි නම්වලින්නේ.ඉතින් කොයි වෙලෙත් රන්ඩු. :rolleyes::lol:
    ඔයා ඇත්තටම වැටුනද? අනේ සොරි මම හිතුවා මේ විහිලුවක්වත් කරනව ඇති කියලා.:baffled:දැන් අතක් පයක්වත් කඩාගෙනවත්ද ඔය ඉන්නේ.:baffled::rofl:
    :rofl::no:
    නැහැ බන් නංගියේ ,,,බොරු කිව්වේ ..
    bathroom එක හෝදලා දැන් එලියට ඇවිත් කිරියට අවේ ..
    ඉතිං කොහොමද වාසේ දේසේ ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ දැන්නම් උතුරන්න වහිනවා. හොඳ වෙලාවට ගොරවන්නේ විදුලි කොටන්නේ නෑ. :)
    ආ එහෙමද? අද හස්බන්ඩ් කලින් ආවේ නැද්ද... :) කම්මැළි ඇතිනේ.. ගෙදර තනියම නේද? :)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :rofl::no:
    නැහැ බන් නංගියේ ,,,බොරු කිව්වේ ..
    bathroom එක හෝදලා දැන් එලියට ඇවිත් කිරියට අවේ ..
    ඉතිං කොහොමද වාසේ දේසේ ...

    ඔයත් මාර කෙනෙක් තමා මමත් මේ හිතුවා ඇත්තටම වැටිලා අතක් පයක්වත් කඩාගෙන ඇති කියලා.:dull:
    කියන්න තරම් දෙයක්නම් නෑ නුවන් අයියේ බැඳලා පොඩ්ඩයි මහත්තයයි එක්ක ඉන්නවා ඉතින්.:) මේකේ වෙන දේවල් ඉතින් කියන්න ඕනේත් නෑනේ ඇස් දෙකටම පේනවනේ සිද්ද වෙන දේවල්.:dull::lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආ එහෙමද? අද හස්බන්ඩ් කලින් ආවේ නැද්ද... :) කම්මැළි ඇතිනේ.. ගෙදර තනියම නේද? :)

    අපෝ නෑ එයා ගෙදර නෑ :baffled:ඒකනේ මම මේකට වෙලා ඉන්නේ.:baffled: එයා එනකොට කොහොමත් ටිකක් රෑ වෙනව පාන්දර 1-2 විතර. ඉතින් නින්දකුත් නෑ මට .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අපෝ නෑ එයා ගෙදර නෑ :baffled:ඒකනේ මම මේකට වෙලා ඉන්නේ.:baffled: එයා එනකොට කොහොමත් ටිකක් රෑ වෙනව පාන්දර 1-2 විතර. ඉතින් නින්දකුත් නෑ මට .

    එයා එනකන් වෙනකෙන් ඇවිල්ල ඉන්නවටත් එයා කැමති නැතුව ඇතිනේ නෙ...:(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔයත් මාර කෙනෙක් තමා මමත් මේ හිතුවා ඇත්තටම වැටිලා අතක් පයක්වත් කඩාගෙන ඇති කියලා.:dull:
    කියන්න තරම් දෙයක්නම් නෑ නුවන් අයියේ බැඳලා පොඩ්ඩයි මහත්තයයි එක්ක ඉන්නවා ඉතින්.:) මේකේ වෙන දේවල් ඉතින් කියන්න ඕනේත් නෑනේ ඇස් දෙකටම පේනවනේ සිද්ද වෙන දේවල්.:dull::lol:
    :lol:
    යකොව් ,,,නොදක හිටපු කාලෙට උබ බැදලා ළමයෙකුත් හැදුවද ...
    අනේ හොදයි බන් නංගි ,,,
    සාමයෙන් සතුටින් ඉන්න පවුලත් රැකගෙන ...
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    :lol:
    යකොව් ,,,නොදක හිටපු කාලෙට උබ බැදලා ළමයෙකුත් හැදුවද ...
    අනේ හොදයි බන් නංගි ,,,
    සාමයෙන් සතුටින් ඉන්න පවුලත් රැකගෙන ...

    නුවන් අයියේ ඔයා සනිපෙන්ද නුවන් අයියේ .. කරදරයක් නෑ නේද නුවන් අයියේ :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපෝ නෑ එයා ගෙදර නෑ :baffled:ඒකනේ මම මේකට වෙලා ඉන්නේ.:baffled: එයා එනකොට කොහොමත් ටිකක් රෑ වෙනව පාන්දර 1-2 විතර. ඉතින් නින්දකුත් නෑ මට .
    ගෙදර මනුස්සය ඉර එළියේ දකින්න දවසක් තියේද? :sorry:

    මහන්සි නැද්ද එහෙම වැඩ කරන්න
    :(
    ට්‍රැවල් ටයිම්ද ඔච්චර යන්නේ :oo:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :lol:
    යකොව් ,,,නොදක හිටපු කාලෙට උබ බැදලා ළමයෙකුත් හැදුවද ...
    අනේ හොදයි බන් නංගි ,,,
    සාමයෙන් සතුටින් ඉන්න පවුලත් රැකගෙන ...

    දැන් ඔයත් බැන්ඳනම් හරි නුවන් අයියේ ;)වයසත් බඳින වයසනේ නේද. :)
    බොහෝම ස්තුතියි නුවන් අයියේ.:)