Ananda Wedisinghe Accident Video

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලංකාවේ අසහාය ධාවකයා
    ආනන්ද වෙඩිසිංහ මහතා
    ධාවන තරගයක් අතරතුර ඇති වූ හදිසි අනතුරකින්
    මියගොස් තිබෙනවා.

    4h5aoi.jpg

    එම වීඩියෝව පහතින් :(:(

    නිවන් සුව ලැබේවා ඔබට ...:(

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රේස් එකට කලින් රයිඩර් කෙනෙක් වැදුනා වාහනයක
    ඒක දැකපු වෙලේ ඉදන් රේස් එකම එපා උනා
    පහුවද උදේම අව රේස් බලන්නේ නැතුව

    වැලි කොට්ට උනත් නිකන්
    හුණු බිජ්ජක් සයිස් එකේ
    සේෆ්ටි ඒක අන්ත්මයි

    අනික එහා පැත්තේ යන එකා හරියට ගියා නම් අපරාදේ
    මාත් අහල තියනව හොද මනුස්සයෙක් කියලා
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    මරුනේ ඔය බයික් දෙකෙන් සුදු ඇදන් ඉන්න කෙනාද ? රතු ඇදන් ඉන්න කෙනාද ? මාසයකට වඩා හොස්පිටල් ඉදල තියනවා නේද ?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මරුනේ ඔය බයික් දෙකෙන් සුදු ඇදන් ඉන්න කෙනාද ? රතු ඇදන් ඉන්න කෙනාද ? මාසයකට වඩා හොස්පිටල් ඉදල තියනවා නේද ?

    මාරු වෙන්නේ කොහොමද බන් මිනිහෙක් මැරෙන එක :growl::growl:

    වම පැත්තේ එක්කෙනා :(
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ubala hitanne nadda porata dan wayasai kiyla race padinna? tharuna kale ride karapu gamma ne wayasata yaddi. retire wela inna tibbe. pora race field eke archive karannda ona eva archive kararane hodatama
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    manදman;21717932 said:
    ubala hitanne nadda porata dan wayasai kiyla race padinna? tharuna kale ride karapu gamma ne wayasata yaddi. retire wela inna tibbe. pora race field eke archive karannda ona eva archive kararane hodatama
    2016 එකත් එක උනා බං.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    2016 එකත් එක උනා බං.
    onama field ekak retire wena time ekak tiyanwa ban especially sports

    aurudu 20 di tiyana gamma 40 weddi ne

    balapan wwe kurt angle uta dan 50 wage pora kiyanwa dan uta issara wage wrestle karanna be kiyla

    undertaker roman regins ta paradunnet pora dan wayasai

    balapn brock lesnar th lagadima retire wenawa
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    manදman;21717940 said:
    onama field ekak retire wena time ekak tiyanwa ban especially sports

    aurudu 20 di tiyana gamma 40 weddi ne

    balapan wwe kurt angle uta dan 50 wage pora kiyanwa dan uta issara wage wrestle karanna be kiyla

    undertaker roman regins ta paradunnet pora dan wayasai

    balapn brock lesnar th lagadima retire wenawa

    uba kiyana eka hari machan but:eek:

    වේසියෙ වංගුව ගත්තනං ඒක පලවෙනිය. දන්නෙ නැත්තං පුතී කටයි පුකයි වහං හිටු. අන්තිම ලැප් එක බැල්ලියෙ.

    :sorry::sorry:

    Ambulance, Doctors, First Aid නැතුව බයික් රේස් එකක් කරපු උන්ට ගහන්න ඔනි ඉස්සර වෙලම., පොර විනඩි විස්සක් තිහක් ගියට පස්සෙ තම hospital අරන් යන්නෙ, මටනම් හිතෙන්නෙ මුව මරන්න මෙක පැලෑන් කරල කරපු වැඩක්.

    :(:(:(

    මිනිහට තරහාකරයොත් හිටියා මචන්.

    :sorry::sorry::(:(:(:(