japan fake site

windows7

Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    මේක japan car sales fake site එකක් නේද මට e-mail එනවා හෝ ගාලා කී දෙනෙක් අහු වෙලා ඇතිද. මේකේ ගැන දැක්කම තමා සැක හිතුනේ

    දැන් කවුරු හරි මේකට pay කරොත් සල්ලි ගන්න අමාරුයි නේද,


    https://carfromjapan.com/en

    18870235_10211231257730617_943281454_o.jpg



    උබලත් මේක ආවද
     

    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    අපෝ ඔව් මහා ගොඩක් එනවා බං..$1 ඉදලා කාර් තියෙනවා කියලා එන්නේ

    1$ වලට ඇනයක් වත් ගන්න බැ ලොල් කොහොමද අහු වෙන උන් පව් බන්