✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Excel nam hondayi thama. ehema download karanna tharam meke aya intrest nea wage mata penuna widiyata..thread eken copy karanna dunnoth misak excel download karaganna purudda bahutarayaka nehe wage hithenawa.

    Api set ekata hari. pothak hadanda kalin hoyala baluwa nam meka kalin pdf gahalada tiynne kiyala. nathan aparade aye mula idan gahnwa.

    Eka newi meke idiya pinwathek, free time tiyena. mama image gahala euwoth process karala pdf karanda.godak poth tiynwa dan library eknuth ganna.

    camscanner eken batch process pulwan ne.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    හුගක් ඔය එක එක Site වල PDF ගහල දාල තියෙන පොත් කියවන්න අමාරුයි :no::no:. ඔහේ ඕනවට එපාවට වගේ ගහල තියෙන්නෙ. :baffled:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    තුන් යහළු වික්‍රමය ආය හදන්න ඕනේ ඔයාගේ app එකෙන් :yes: කලින් එකේ කොලිටිය මදි අනික පිටු දෙක දෙක මම ගැහුවේ.
    :):)
    11.gif
     
    හුගක් ඔය එක එක Site වල PDF ගහල දාල තියෙන පොත් කියවන්න අමාරුයි :no::no:. ඔහේ ඕනවට එපාවට වගේ ගහල තියෙන්නෙ. :baffled:

    ඔව් ඉදලා හිටලා තමයි හොද එකක් තියෙන්නේ,,

    ~ විජයග්‍රාහී කොනාන් නොහොත් මකරාගේ හෝරාව ~


    එළකිරි පුස්තකාලය වෙනුවෙන් SSR@ විසින් සකසා උඩුගත කරන ලදී.

    :):)



    ස්තූතියි මචං ..ආයෙ පුළුවන් වෙලාවක මේකටත් සළකන්නම්
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ඔව් ඉදලා හිටලා තමයි හොද එකක් තියෙන්නේ,,
    ස්තූතියි මචං ..ආයෙ පුළුවන් වෙලාවක මේකටත් සළකන්නම්
    ඔව් සමහර ඒව දැක්කම එපා වෙනව. :)
    11.gif
    11.gif
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ~ කම්මලේ දෝංකාරය ~

    HRAu65m.jpg



    එළකිරි පුස්තකාලය වෙනුවෙන් SSR@ විසින් සකසා උඩුගත කරන ලදී.

    :):)


     

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    machan mama 24 *7 online inne ..
    datath thiyenava..
    mokak hari help ekak oonna nan kiyanna
    meeka sira vadak .. digatama karan yanna support eka dennan
    ekama avla sinhala poth nan naa..
    english ebooks / hard books thama thiyenen ...
     
    Last edited:
    • Like
    Reactions: TheNewThinker

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    පොත නම් මං ලඟ තියෙනවා. පිටු 418ක් තියෙනවා. Pdf කරලා දාන එක තමයි ප්‍රශ්නෙ. දාන්න try එකක් දෙන්නම් pdf තියෙන කෙනෙක් නොදැම්මොත්

    යාලුවා, මේක වෙන කවුරුත් දාන්නෙ නෑ වගේ. බැරිද අප්ලෝඩ් කරන්න ට්‍රයි එකක් දෙන්න?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hondai neda? poth tika dakkada?
    උපුල්, පොත් තියෙන තැන හොයාගන්න බෑ අලුතෙන් ආපු කෙනෙක්ට, ඩ්‍රයිව් එකේ ලින්ක් එක නෑ හොයාගන්න.

    අනිත් ත්‍රෙඩ් එක දැම්මට ත්‍රෙඩ් දෙකක් කරගෙන යන එක හරියන්නෙ නෑ වගේ, පුළුවන් නං මේකෙම මුල පෝස්ට් එකට ඩ්‍රයිව් එකේ විස්තරෙත් දැම්ම නං හොඳයි ටින්ටින්ට කියල.
     
    • Like
    Reactions: gayankuwait