✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මං පොඩ්ඩක් බිසී හින්ද එක හුස්මට කියවන්නෑ,, ටික ටික කියවන්නේ, අපැහදිලි තැන් තිවුනොත් දාන්නම්.
    "තියුණු අසිපතක සෙවණ යට" ගත්තා මචං තෑන්ක්ස්

    මමත් ඕක මාස ගානක් කියෙවුව බන්... ඔෆිස් එකේ කම්මැලි වෙලාවට කරේ ඕක තමයි. වෙලාව අරන් කියවපන්. ගොඩක් ගැටළු සහගත තැන් එනවා.
    ie අපිට T55 යුද්ධ ටැංකි වලින් ගහන්න යන්න බෑ කොටි ඇන්ටි ටෑන්ක් RPG ගහනවා ඒ උනාට අපෙන් අල්ලගත්ත යුද්ධ ටැංකි වලින් කොටි අපිට ගහනකොට අපි සදා සොත්ති වෙනවා කරගන්න දෙයක් නැතුව.

    මේකත් යුද්දේ ගැන ලියවුන එකක්ද මචන්?

    තැන්ක්ස් පොතට. රෙප්

    ඔව් බන් යුද්ධෙ ගැන තමයි. කියවල බලපන්කො.

    එල මචන් ස්තුතියි :) ඩ්‍රයිව් එකට දැම්මම පුස්තකාලෙට කෙලින්ම දාගන්න පුළුවන් නෙ.

    උඹ කියෙව්වද බන් පොත මොකෝ හිතන්නෙ පොත ගැන. මෙයා යුද්ද කරපු එක ගැන දුක්වෙනවා සිංහල අය මෙච්චර හොඳයි කියල දැනන් හිටියේ නෑ වගේ කතා කිව්වා කියල අහල තියෙනව.

    ඔව් බන්, එයා ලියල තියෙන්නෙ එයාලව නොමග ඇරලා යුද්දෙකට පොළඹගත්ත, එයාලගෙ ඇස් ඇරුනේ පස්සෙ වගේ කතාවක්. සැහෙන දුරට ඇත්ත ලියල තියනවා. එකම අවුල එයාල අතින් කිසිම සිවිල් වැසියෙක් මැරුණ බවක් එයා දැනගන ඉඳල නෑ වගේ. හරියට නිකන් මාතෘකාව මාළුවා තහනම් වචනේ ජලය වගේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං පොඩ්ඩක් බිසී හින්ද එක හුස්මට කියවන්නෑ,, ටික ටික කියවන්නේ, අපැහදිලි තැන් තිවුනොත් දාන්නම්.
    "තියුණු අසිපතක සෙවණ යට" ගත්තා මචං තෑන්ක්ස්

    මමත් ඕක මාස ගානක් කියෙවුව බන්... ඔෆිස් එකේ කම්මැලි වෙලාවට කරේ ඕක තමයි. වෙලාව අරන් කියවපන්. ගොඩක් ගැටළු සහගත තැන් එනවා.
    ie අපිට T55 යුද්ධ ටැංකි වලින් ගහන්න යන්න බෑ කොටි ඇන්ටි ටෑන්ක් RPG ගහනවා ඒ උනාට අපෙන් අල්ලගත්ත යුද්ධ ටැංකි වලින් කොටි අපිට ගහනකොට අපි සදා සොත්ති වෙනවා කරගන්න දෙයක් නැතුව.

    ඔව් බන් යුද්ධෙ ගැන තමයි. කියවල බලපන්කො.

    ඔව් බන්, එයා ලියල තියෙන්නෙ එයාලව නොමග ඇරලා යුද්දෙකට පොළඹගත්ත, එයාලගෙ ඇස් ඇරුනේ පස්සෙ වගේ කතාවක්. සැහෙන දුරට ඇත්ත ලියල තියනවා. එකම අවුල එයාල අතින් කිසිම සිවිල් වැසියෙක් මැරුණ බවක් එයා දැනගන ඉඳල නෑ වගේ. හරියට නිකන් මාතෘකාව මාළුවා තහනම් වචනේ ජලය වගේ.
    ඕව අපි දන්නෙත් බන් අපිට ටීවී වලින් කියන හින්දනෙ, එයාල උතුරේ ඉද්දි ඕව දැනගන්න විදිහක් නෑ නෙ. (දකුණේ ටීවී චැනල් බලන්න නැතුව ඇති, නැත්තන් දෙන්න නැතුව ඇති). දැනගත්තත් ඒ බොරු කියල කියන්න ඇති.

    දැනගෙන හිටියත් ඔක්කොම කියයි කියල හිතන්න බෑ සමහරවිට පෙර වැරදි වලට එයාව අල්ලගනී කියල හිතන්න ඇති.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕව අපි දන්නෙත් බන් අපිට ටීවී වලින් කියන හින්දනෙ, එයාල උතුරේ ඉද්දි ඕව දැනගන්න විදිහක් නෑ නෙ. (දකුණේ ටීවී චැනල් බලන්න නැතුව ඇති, නැත්තන් දෙන්න නැතුව ඇති). දැනගත්තත් ඒ බොරු කියල කියන්න ඇති.

    දැනගෙන හිටියත් ඔක්කොම කියයි කියල හිතන්න බෑ සමහරවිට පෙර වැරදි වලට එයාව අල්ලගනී කියල හිතන්න ඇති.

    තැන් තැන් වල බෝම්බ තියල සීය දෙසීය අහිංසක මිනිස්සු මරපුව, ගම්මාන වලට පැනල කපල කොටලා මරපුව නොදැන ඉන්න විදිහක් නෑ. උඹ කියනව වගේ දැනගන හිටියට හැම දේම පිළිගන්න බැරුව ඇති.
    අනිත් එක උන්ට සැහෙන වේදනාවක් තියෙන්න ඇති ගොඩක් රිසෝසස් තියෙන්නෙ සිංහල මිනිස්සුන්ට විතරයි කියල. පොඩ්ඩක් කල්පනා කරලා බලපන්කො දෙමල කුලී කාරයෙකුට සමහර මිනිස්සු සලකන්නෙ කොහොමද කියල. ඔය උතුරු නැගෙනහිර පැත්තෙ සිංහල මිනිස්සු නැත්තෙ ඒ පැත්ත කටුක හින්ද. ඉස්සර ඒ පැත්තෙ වැවෙන එලෝලු රතු ළූණු ගන්න යන සිංහල මුදලාලිලා ඒ මිනිස්සුන්ට සලකල තියෙන්නෙ තව සිංහල කෙනෙකුට සලකන විදිහට නෙමේ. බලපන්කො දැන් උනත් නුවර එලිය දිහා වතු වල අහිංසක මිනිස්සුන්ට සලකන විදිහ. උන් සැහෙන කාලයක් ඒ පීඩනෙන් ඉඳල කවුරු හරි එහෙම ඉන්න ඕන නෑ කියල කියපුවම ඒක පස්සෙ යන්න ඇති.
     
    උන්ට ඉතින් වැරද්දක් කියන්නත් බෑ අපිට උනත් ඔහොම අවස්තාවක් ඇවිල්ල යුද්ද කරන්න සෙට් උනොත් අපිත් වෙඩි තියල මිනිස්සු මරාවි. ජාතිය වෙනුවෙන් කියලනේ කරන්නෙ. පසුතැවිලි උනාට ඔක්කොම වමාරන්න බෑ නෙ. හිත ඇතුලේ ඇති තව සෑහෙන දේවල් කියන්න බැරි. පුළුවන් ටික තමා කියන්න ඇත්තෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ පුස්තකාලේ ඩ්‍රයිව් එකේ අයිතිකාරයා කවුද, පොත් වල title rename කරලා ෆෝල්ඩර් ටිකක් හදල පිළිවෙලට හැදුවොත් හොඳයි.

    සමහර නම් සිංහල සමහර ඒවා english ctr+f ගහලවත් හොයාගන්න අමාරුයි.

    data iwarai puthe dawas dekak inna wenawa. 10 GB wada giyane drive dana wadetama:(
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේකත් කියවන්න

    Adhishtanaya-9554186908.jpg

    කාට හරි පුලුවන්ද මේ පොත හොයල දෙන්න? EK පුස්තකාලෙ තියනවද?
     
    Aura_S

    Member
    May 10, 2017
    72
    11
    0
    කාට හරි පුලුවන්ද මේ පොත හොයල දෙන්න? EK පුස්තකාලෙ තියනවද?

    පොත නම් මං ලඟ තියෙනවා. පිටු 418ක් තියෙනවා. Pdf කරලා දාන එක තමයි ප්‍රශ්නෙ. දාන්න try එකක් දෙන්නම් pdf තියෙන කෙනෙක් නොදැම්මොත්
     
    අනේ පීස් පීඩීඑෆ් කරන කොට එක පිටුවකට එක ඉමේජ් එක එන්න කරන්න සුදු අක්කේ:yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනේ පීස් පීඩීඑෆ් කරන කොට එක පිටුවකට එක ඉමේජ් එක එන්න කරන්න සුදු අක්කේ:yes:

    නැත්තන් කින්ඩල් එකේ කියවන්ඩ අමාරුයි නේද :lol::lol::lol:
     
    ඕඕ.. SSR@ කටුස්සා හොදට පීඩීඑෆ් ටික ගහලා තියනවා

    නූත්න ඇම්ඩා එච්චර ගතියක් නෑ දිගට කතාව වගේ තියනවා හැබැයි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිංහල අකුරු තියෙන image වලිං අකුරු වෙන් කල්ල අඳුනගෙන text කරන්න පුලුවන් ක්‍රමයක් නැද්ද සිංහලු ? එහෙම තිබ්බ නං image දදා pdf හදල ඉන්ටනෙට් එකේ ඉඩ නහස්ති කරන්න ඕන්නෑ :D :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිංහල අකුරු තියෙන image වලිං අකුරු වෙන් කල්ල අඳුනගෙන text කරන්න පුලුවන් ක්‍රමයක් නැද්ද සිංහලු ? එහෙම තිබ්බ නං image දදා pdf හදල ඉන්ටනෙට් එකේ ඉඩ නහස්ති කරන්න ඕන්නෑ :D :D
    ඉන්ටනෙට් එකේ ඉඩ ගැන කල්පනා කරන්නෙ හරියට උඹ උස්සන් ඉන්නව වගේ නෙ :D