✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    machan mama 24 *7 online inne ..
    datath thiyenava..
    mokak hari help ekak oonna nan kiyanna
    meeka sira vadak .. digatama karan yanna support eka dennan
    ekama avla sinhala poth nan naa..
    english ebooks / hard books thama thiyenen ...

    Ela ela. api kiyannamko one unoth. thread eke mula idala thana thana link athi balanda wei :)
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    උපුල්, පොත් තියෙන තැන හොයාගන්න බෑ අලුතෙන් ආපු කෙනෙක්ට, ඩ්‍රයිව් එකේ ලින්ක් එක නෑ හොයාගන්න.

    අනිත් ත්‍රෙඩ් එක දැම්මට ත්‍රෙඩ් දෙකක් කරගෙන යන එක හරියන්නෙ නෑ වගේ, පුළුවන් නං මේකෙම මුල පෝස්ට් එකට ඩ්‍රයිව් එකේ විස්තරෙත් දැම්ම නං හොඳයි ටින්ටින්ට කියල.
    :yes::yes: මේකෙම මුල් පිටුව Update කලානම් හරි, මේක තමා වැඩිපුරම කට්ටිය එන Thread එක.
     
    • Like
    Reactions: gayankuwait

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    machan mama 24 *7 online inne ..
    datath thiyenava..
    mokak hari help ekak oonna nan kiyanna
    meeka sira vadak .. digatama karan yanna support eka dennan
    ekama avla sinhala poth nan naa..
    english ebooks / hard books thama thiyenen ...

    PM damma balala pulwan nam kiyanda.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    machan mama 24 *7 online inne ..
    datath thiyenava..
    mokak hari help ekak oonna nan kiyanna
    meeka sira vadak .. digatama karan yanna support eka dennan
    ekama avla sinhala poth nan naa..
    english ebooks / hard books thama thiyenen ...
    එළ.. අපිට ඇත්තටම කරගන්න ඕනේ මේ ත්‍රෙඩ් එකේ දැනටමත් දාන සහ ඉදිරියටත් දාන පොත් ටික ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරලා ලින්ක් එක එවන එක.. දැනට පිටු ගොඩක තිබ්බ ඒවා අප් කරලා ඉවරයි. ඉස්සරහට ඩ්‍රයිව් නොවන් ලින්ක් උඹට එවන්නම් මචෝ.
    උඹ ළඟ තියෙන පොත් ටිකත් අප් කරලා එවන්න ඩ්‍රයිව් එකට :yes::yes::yes:
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0

    sure ...
     
    • Like
    Reactions: gayankuwait

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල්, පොත් තියෙන තැන හොයාගන්න බෑ අලුතෙන් ආපු කෙනෙක්ට, ඩ්‍රයිව් එකේ ලින්ක් එක නෑ හොයාගන්න.

    අනිත් ත්‍රෙඩ් එක දැම්මට ත්‍රෙඩ් දෙකක් කරගෙන යන එක හරියන්නෙ නෑ වගේ, පුළුවන් නං මේකෙම මුල පෝස්ට් එකට ඩ්‍රයිව් එකේ විස්තරෙත් දැම්ම නං හොඳයි ටින්ටින්ට කියල.
    කිව්වා..:cool:

    මේ ඒක නෙවෙයි පොඩ්ඩක් බලපන් අද ගූගල් ප්‍රොඩක්ට්ස් වලට යන්න බැරි හරි ස්ලෝ වෙන දෙයක් වෙලාද කියලා:eek:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කිව්වා..:cool:

    මේ ඒක නෙවෙයි පොඩ්ඩක් බලපන් අද ගූගල් ප්‍රොඩක්ට්ස් වලට යන්න බැරි හරි ස්ලෝ වෙන දෙයක් වෙලාද කියලා:eek:
    Dan hari. google awulak gihin thibuna
     
    Aura_S

    Member
    May 10, 2017
    72
    11
    0
    යාලුවා, මේක වෙන කවුරුත් දාන්නෙ නෑ වගේ. බැරිද අප්ලෝඩ් කරන්න ට්‍රයි එකක් දෙන්න?

    කරමින් පවතිනවා.ඉක්මනට දාන්නම්. චුට්ටක් busy මේ දවස් ටිකේ ඒක නිසා තාම භාගයයි scan කරගන්න පුළුවන් වුනේ. පුළුවන් ඉක්මනට දාන්නම්. :D:D:D
     
    • Like
    Reactions: gayankuwait

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් මුල් පිටුවට සියලු ලින්ක්ස් දාලා තියෙන්නේ...

    • පොත් ඔක්කොම රීනේම් කරලා තියෙන්නේ..
    • සුලු මොහොතකින් සියලු පොත්වල නම් ටිකත් දෙනවා එක්සෙල් විදියට.
    • එනමුදු පොත් සීරීස් විදියට ලබාදී තිබෙන ෆෝල්ඩර්ස්ත් තුල ඇති පොත් නැවත රීනේම් කිරීම අනවශ්‍ය ආයාසයක් ලෙස සිතමි.
    • එම ෆෝල්ඩර්ස් ඇතුලු සියලු ෆයිල් පහසුවෙන් සොයාගත හැකි පරිදි නාමකරණයකට ලක් කොට ඇත.

    # යොදාගෙන ටැග්ස් යොදා ඇත.

    1. #pb - pb disanayake
    2. #martin - Martin Wickramasinghe
    3. #sh - Sherlock Holmes
    4. #translated - translated books
    5. #kulasena - Kulasena fonseka's books

    • සමහර පොත් වල කැටගරි නොදැන සිටීම අභාග්‍යය මත ට්‍රාන්ස්ලේට්ඩ් පොත් වලට අමතරව ටැග් කරන ලද්දේ සීමිත ප්‍රමාණයකටය.
    • එනමුදු සියලුම පොත් වල රචකයගේ නම #ටැග් යොදා ඔබට සොයා ගත හැකිය...
    • ඉදිරියේදි පොත් තවදුරටත් ලැබෙන පරිදි එක්සෙල් පොත් නාම ලැයිස්තුවද යාවත්කාලීන කරනු ලබන අතර
    • ගූගල් ඩ්‍රයිව් නොගොස් එක්සෙල් එක තුල ctrl+ F ක්ලික් කර පොත ඇද්දැයි සොයාගත හැකි අතර ඩ්‍රයිව් තුලද සෙවීම ඉතා පහසුවෙන් කළ හැකිය...
    ඉතා දුර්ලභ විනාශයට යමින් පවතින නැවත මුද්‍රණය නොවෙතැයි සිතෙන පොත්
    අද අදම "e" පොතක් ලෙස (pdf) පුස්තකාලයට පරිත්‍යාග කිරීමට ඔබේ සිත් සතන් පිබිදේවා...!
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    උපුල්, පොත් තියෙන තැන හොයාගන්න බෑ අලුතෙන් ආපු කෙනෙක්ට, ඩ්‍රයිව් එකේ ලින්ක් එක නෑ හොයාගන්න.

    අනිත් ත්‍රෙඩ් එක දැම්මට ත්‍රෙඩ් දෙකක් කරගෙන යන එක හරියන්නෙ නෑ වගේ, පුළුවන් නං මේකෙම මුල පෝස්ට් එකට ඩ්‍රයිව් එකේ විස්තරෙත් දැම්ම නං හොඳයි ටින්ටින්ට කියල.

    Katusso ULamage rathriya potha gahuwe camscanner ekenda ?. size aduine.
    use karapu phone eke settings monwada. camscaner eke bw use karanam thawa clean wenwa neda.

    mama nam 8mp pn eken gahuwe pitu 35k wage unath 20mb enwa watema hodata hemeta crop karlath.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    දැන් මුල් පිටුවට සියලු ලින්ක්ස් දාලා තියෙන්නේ...

    • පොත් ඔක්කොම රීනේම් කරලා තියෙන්නේ..
    • සුලු මොහොතකින් සියලු පොත්වල නම් ටිකත් දෙනවා එක්සෙල් විදියට.
    • එනමුදු පොත් සීරීස් විදියට ලබාදී තිබෙන ෆෝල්ඩර්ස්ත් තුල ඇති පොත් නැවත රීනේම් කිරීම අනවශ්‍ය ආයාසයක් ලෙස සිතමි.
    • එම ෆෝල්ඩර්ස් ඇතුලු සියලු ෆයිල් පහසුවෙන් සොයාගත හැකි පරිදි නාමකරණයකට ලක් කොට ඇත.

    # යොදාගෙන ටැග්ස් යොදා ඇත.

    1. #pb - pb disanayake
    2. #martin - Martin Wickramasinghe
    3. #sh - Sherlock Holmes
    4. #translated - translated books
    5. #kulasena - Kulasena fonseka's books

    • සමහර පොත් වල කැටගරි නොදැන සිටීම අභාග්‍යය මත ට්‍රාන්ස්ලේට්ඩ් පොත් වලට අමතරව ටැග් කරන ලද්දේ සීමිත ප්‍රමාණයකටය.
    • එනමුදු සියලුම පොත් වල රචකයගේ නම #ටැග් යොදා ඔබට සොයා ගත හැකිය...
    • ඉදිරියේදි පොත් තවදුරටත් ලැබෙන පරිදි එක්සෙල් පොත් නාම ලැයිස්තුවද යාවත්කාලීන කරනු ලබන අතර
    • ගූගල් ඩ්‍රයිව් නොගොස් එක්සෙල් එක තුල ctrl+ F ක්ලික් කර පොත ඇද්දැයි සොයාගත හැකි අතර ඩ්‍රයිව් තුලද සෙවීම ඉතා පහසුවෙන් කළ හැකිය...
    ඉතා දුර්ලභ විනාශයට යමින් පවතින නැවත මුද්‍රණය නොවෙතැයි සිතෙන පොත්
    අද අදම "e" පොතක් ලෙස (pdf) පුස්තකාලයට පරිත්‍යාග කිරීමට ඔබේ සිත් සතන් පිබිදේවා...!

    Tarzen poth tika tibbada ban ewage.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    JUST TO SEARCH IF YOU ARE REALLY NOT WANTED TO DOWNLOAD EXCEL FILE :dull:
    (FILE INDEX ALREADY UPLOADED TO DRIVE LINK IN FIRST PAGE)

    NAME OF THE BOOK - SINHALA

    1 #apaye yathura #gamini #samarakoon 2 abhirahas kamaraya #leelananda #gamachchi 3 abhirahasa #ariyananda 4 abirahas umage bihisunu #bihisunu 5 adaraya gindarak 2 #sujeewa prasannarcchi 6 Adbhootha manamali- #translated curious brideby lasitha raveen 7 Akkara_paha by #madawala S rathnayake 8 Allan saha pujaniya pushpaya #translated allan andHolly Flower by #chandrasiri 9 amanda ha waruni #priyanka 10 Amathaka Wu Deshaya #edgar rice burrough #translated 11 Amawaka ! 12 Amdan nuthana jana katha #jokes #sudheera 13 Amen Deviyage Diyaniya #translated - By #ChandrasiriDasanayake 14 Andarege vihilu #pethiyagoda saimon perera #jokes 15 Apasu Ei #SH #chandana #mendis 16 Ape gama #martin wickraasinghe 17 araliya mal aramaya #jayasena jayakodi 18 Clarke #translated #arthur sinhala books - formatpdf 19 AshirwaDhini #dilhani 20 athbuutha bonikkage viyaruwa #translated by #upul weerawardhana 21 Athithayata giya Allen #translated #chandrasiri 22 Athugala thamath nihandayi 23 Awasan meheyuma #gamini samaranayka #bihisunu 24 Awathara werala #translate #sudhath rohan (1) 25 Awathara werala #translate #sudhath rohan 26 Awathara werala #sudath rohan 27 bakmahe niwaduwa #gamini abeywickrama 28 Baththalan_Gunduwa #manjula wediwardhana 29 bhawarthaya by J.A. Ishanka Madhurika peiris #ishanka(1) 30 bhawarthaya by J.A. Ishanka Madhurika peiris #ishanka 31 Bhutha sanekeliya #translated #vishaka mahawithana 32 Bhutha sanekeliya 33 Bihisunu Adawiya #SH #translated #theja purnima .. 34 Bihisunu Adawiya #theja .. 35 Boothayan atharata giya sohoyuro #premasiri 36 Chaura Rejina #victor ivon 37 Cleopatra #chandrasiri 38 Dadayakkarayo #translated #wijayarathna dolawaththa 39 daiwaye saradama #benedict #saparamadu 40 dangayange hapankam #translated # 41 Dewiyo saha buuthayo #kour #ebrahm (1) 42 Dewiyo saha buuthayo #kour #ebrahm 43 Dhavala Kande Abirahasa #pb #senanayake 44 Gaga Addara #Letishiya Botheju 45 Gahanu Lamai #karunasena jayalath 46 Gal Kande Walawuwa #gayana 47 Ganga addara kele #somaweera disanayaka 48 Gas labu gas deka #mahendra 49 muhuda 50 gimhanaye wickramaya #DM #karunarathna 51 Golu Hadawatha #karunasena Jayalath 52 grelin nidanaya #kumara #siriwardhana 53 Guru_Geethaya #Chinghiz #Aitmatov 54 guwanin giya godaya #gunasena liyanage 55 Ha ha hari hawa #nihala #kumara 56 #translated #dedigama v #rudrigo 57 #kumarathunga #munidasa 58 Wu Gawa Oruwe Wikramaya #sherlock #pasan iroshana 59 japan ginisiluwa #gamini samarakoon 60 japan ginisiluwa #translated #gamini samarakoon 61 juli 7 #WA #silva 62 kanda pamula #karunadasa #suriyarachchi 63 kanda pamula 64 Karawa kathawa #mahasena 65 kele mal #TB ilangarathne 66 Kerawanayaka giya #panpasindu#translated 67 Kimbul dupatha #krishantha 68 kirin dupathe sangawunu #ariyananda 69 koggala nilame 2 #he #marcus fernando 70 koral dupatha #PB #translated 71 Kudu Kirilli #translated 72 kunatu reye abirahas eliyak #translated #prageeth madhuranga#panpasindhuwan 73 Guruwarayage #Sh - 74 Lohitha pareekshanaya #Sh #chandana mendis 75 Madol Duwa #matin #wickramasinghe 76 Magam soliya 77 Maharaja Gamunu #jayantha #chandrasiri 78 mahawa train 2 #chandi #kodikara 79 Makara Divayina #translated #jayawardhana 80 Malagiya Aththo #sarathchandra 81 Manchosan Charika #DB kuruppu 82 Mani Mekala . #lasitha raveen #translated 83 Manikkawatha #Mahinda Prasad Masibula 84 Mara Ugula #chandana mendis #sh #translated 85 Maraka wes Muhuna #pushpakumara 86 Marandange Purajeruwa #translated #mano 87 mathakaye randi piya satahan (A walk toremember) #muditha #lakmini 88 Matilda #translated #upali 89 mihikathe githaya #arthur #SM banduseela 90 Minissu #Jayakodi Senevirathna 91 Montesumage Diyaniya #premasiri #mahiyangoda #translated 92 Muthu ketaya #translated #senarathna - 93 Naga meheyuma #Ananda sellahewa #translated . 94 Naga meheyuma #Ananda sellahewa . 95 Nawaweni sathapuma 96 Nelli Kele weerayo #nimal bandara - 97 Nelli kele weerayo #nimal bandara - 98 Nihanda Giguruma #rathnasiri 99 Oba ananthayi #manori 100 one man show 101 Oshin #tanslated 102 Pali genime duthaya #gamini #samarakoon 103 Pali genime duthaya #gamini samarakoon 104 pasal guruwari #WA silva 105 pasindu pas dena gataluwaka #translated . 106 Pitasakwala jeewayak pawathinawada vishwaya #translated #thathsaraNi 107 Polowa meda lokaya (At the earths core)#translated # prabhath 108 rana thisaru #jayakodi senevirathna #translated 109 Rana_maga_Osse_Nandikadal by #Kamal #Gunaratna 110 Randenigala walawwa #saman mahanama 111 rassagala kanda #gamini samarakoon .. 112 kawaraye abhirahasa #SH - 113 red wine #translated #bihisunu #jayasiri 114 Robinson cruso #translated #wahalathanthrige 115 Rudrapayagaye Minikana Diviya #KG #karunathilake #translated 116 rusiyanu oththukaraya #SH #chandana #mendis 117 sada muhude wickramaya #PB #senanayake 118 Sahodarayo denna #maya ranjan - 119 sath sumithura ha palu #sumith rohan 120 segauna dupatha #ariyananda segauna dupatha 121 Senkottan #mahinda prasad #masimbula 122 #translated #conan #doyle 123 books - sinhala translated 124 Sihina Maruthaya #chandi 125 sindoor-1 #sujeewa #prasanna 126 AADARA 127 Sithuwame Mankollaya #SH #pasan iroshana 128 situ medure wikramaya #PB Senanayake 129 siw yaluwo ugulaka sirawethi #translated #gayathri 130 skelintan doopathe wickramaya #vishaka mahawithana 131 soma #martin wickramasinghe 132 somapura weerayo #kulasena fonseka 133 Sudu hadagath kanthawa #chndra #translated 134 Sulanga_Wage_Awidin #dinesh #kolambage 135 Sura Pappa 1 #cartoon #anton 136 Samaga 1 #SH #pasan iroshana 137 tarzan ha diwi #edgar #translated #prabjath 138 Tarzen Ge Weera Putha #translated #newton #gunasekara 139 Thanawila waththa #jayakodi 140 Tharu sangramaya #dasanayaka 141 tharu sangramaya star wars #translated #chandrasiri 142 Thresa #translated 143 Thumbasaka Wilapaya #sannasgala #upul 144 Thun yahalu wickramaya #kulasena fonseka - - 145 Thun yahalu wickramaya #kulasena - 146 thune wattuwa #stanley #wimalsiri 147 Thunweni birindha #anula de silva 148 Tom Sawyer #translated #thushari 149 ulamage rathriya - #bhadraji #mahinda 150 Vilan 1 #yauwana #samindhra 151 Vilan 2 #yauwana #samindhra 152 Vilan 3 #yauwana #samindhra 153 Vismitha Sihina Dakinna. #translated @fiction #damitha 154 Vismitha Wana Dahana #GA #nalini #translated 155 Weera diwayina@TRP 156 Wellasse Kathawak #WP #perera 157 wesida ree 158 wikum nadiya 159 wil there biyakaru reyak 160 William saha rasa kewili #sudath hrohan # 161 Wismitha diyamanthiye abirahasa #translated #PB ..[] 162 Yasodarawatha #kavya

    FOLDERS 1 SINHALA BOLANDA AADARA 2 sherlock holmes books - sinhala translated 3 Arthur C Clarke #translated #arthur sinhala books - format pdf
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Katusso ULamage rathriya potha gahuwe camscanner ekenda ?. size aduine.
    use karapu phone eke settings monwada. camscaner eke bw use karanam thawa clean wenwa neda.

    mama nam 8mp pn eken gahuwe pitu 35k wage unath 20mb enwa watema hodata hemeta crop karlath.
    උලමගේ එකනං ඇප් එකෙන් නෙවේ නෝමල් කැමරාවෙන් ගැහුවේ බන්. මම ෆොටෝ ටික ඔක්කොම කම්පියුටර් එකට අරන් සයිස් එක අඩුකරා.

    8MP නං වැඩියි බන් කොහොමත් zoom කරලා පොත් කියවන්නේ නෑ නෙ. තනි පිටුවක් නෙ ස්ක්‍රීන් එකට සෙට් වෙන්නෙ. app එකේ තියෙනව resolution අඩු කරන්න, setting වල දකුණු පැත්තේ කොනේම. ඒකෙන් අඩු කරලා බලන්න. 3-2MP ත් ඇති.