මමත් ගන්න හොයන කාලේ මුගේ පෝස්ට් කියෝලා කියෝලා ලාන්සර් එකක් ගන්නත් හදලා වෙන එකක් ගත්තේ.
මමනං ඉතින් 3 තමා, පොඩිම මෙම්බර්ශිප් එක, විත් ලිමිටඩ් ඇක්සස්
වාහන වල ෆොටෝ කිවම අනුන්ගේ ඒව නෙමේ කියලා හරිගස්සන්න වෙනවා, කලින් එහෙම වුනේ
![]()
Mama nam oya okkoma karala tiyenawa.. review liyala na hebei.

මන්නම් කැරවන් එකට ආස 

මමනං ඉතින් 3 තමා, පොඩිම මෙම්බර්ශිප් එක, විත් ලිමිටඩ් ඇක්සස්
වාහන වල ෆොටෝ කිවම අනුන්ගේ ඒව නෙමේ කියලා හරිගස්සන්න වෙනවා, කලින් එහෙම වුනේ
![]()

මේකෙ අහන්න ඕනඑතකොටනේ මේක සජීවීව තියෙන්නෙ

නෑ නෑ නෙට් එකෙන් අරං හරි දම්මහැකි, මගේ කියල වෙන ඒව දාන්නෙ නැතුව ඉන්න ඕන

Mama nam oya okkoma karala tiyenawa.. review liyala na hebei.

Suzuki Swift 2008![]()

Aneda kiyanne kalin katu thread eke antimata wage athi supiri badu wala waruna.. ewa dekke na wage innawa neda hora bada.

කලින් ත්‍රෙඩ් එකේ අන්තිම ටික කියවන්න ඕනා..... කොහෙද වෙලාවක් තිබ්බේ නෑ..... කිරියට එන්නවත් වෙලාවක් නෑ මේ ටිකේ.... 
මාත් රිවීව් එක ඇර ඔක්කොම කරල තියෙනව![]()
මම රිවීව් එකක් දැම්මොත් ෂුවර් එකට මම කාර් එකට sexually attracted කියල කාඩ් එකක් වදින හින්ද ලියන්නෙ නෑ
පොටෝ එකක් / රිවීව් එකක් දාල මෙම්බශිප් එක ගම්මු
ඇත්තටම් ඔය ලේලන්ඩ් වලට මහා බාරතයෙන් එන්නෙ මොන කෑලිද, එන්ජිම වගෙ![]()

ඔක්කොම මහා භාරත් තමා බං..... !!
අලුත් එකක් බලන්න ගියා..... ස්ටියරින් කොලම් එකට තමා ක්ලිප් දෙකකින් ඩෑෂ් බෝඩ් එක එල්ලලා තියෙන්නේ...... 
මට එපා උනා..... සීට් 54 එකේ දුණු විතරයි.... ශොක් ඇබ්සෝබර් නෑ...... සීට් 59 එකට ශොක්ස් තියෙනවා...... 

කලින් ත්‍රෙඩ් එකේ අන්තිම ටික කියවන්න ඕනා..... කොහෙද වෙලාවක් තිබ්බේ නෑ..... කිරියට එන්නවත් වෙලාවක් නෑ මේ ටිකේ....
![]()

පොටෝ එකක් / රිවීව් එකක් දාල මෙම්බශිප් එක ගම්මු

ඔක්කොම මහා භාරත් තමා බං..... !!
අලුත් එකක් බලන්න ගියා..... ස්ටියරින් කොලම් එකට තමා ක්ලිප් දෙකකින් ඩෑෂ් බෝඩ් එක එල්ලලා තියෙන්නේ......
මට එපා උනා..... සීට් 54 එකේ දුණු විතරයි.... ශොක් ඇබ්සෝබර් නෑ...... සීට් 59 එකට ශොක්ස් තියෙනවා......
![]()
ඔක්කොම මහා භාරත් තමා බං..... !!
අලුත් එකක් බලන්න ගියා..... ස්ටියරින් කොලම් එකට තමා ක්ලිප් දෙකකින් ඩෑෂ් බෝඩ් එක එල්ලලා තියෙන්නේ......
මට එපා උනා..... සීට් 54 එකේ දුණු විතරයි.... ශොක් ඇබ්සෝබර් නෑ...... සීට් 59 එකට ශොක්ස් තියෙනවා......
![]()
ආවා පින්වතුනි ආවා.. ඔන්න අද උදේ පාන්දරම සුපිරි කට්ටක් සෙට් වුණා.
වැඩට යන්න කියල ලක ලැස්ති වෙලා කාර් එකට නැගලා ස්ටාර්ට් කරන්න යතුර දාලා ගැහුවම ටක් ටක් ගාල ස්ටාර්ටර් මොටරේ වැදුනේ නෑ කියහල්ලකෝ.
මේක දැක්කම මතක් උනේ. මගෙත් පොඩ්ඩක් අදිනවා ස්ටාර්ට් වෙද්දි. ඇමරෝන් බැටරියක් තියෙන්නේ දැන්. අලුතින් එකක් දාන්න ඕනේ. ඇමරෝන් ඒජන්ට්ලා දැන් ලංකාවේ නෑ කියලා කතාවක් ආරංචි උනා පහුගිය දොහේ. පැනසොනික් ද හොඳ ඇමරෝන්ම දාන්නද?