වාහන හින්ද කාපු කටු ...3

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,942
    113
    මමත් ගන්න හොයන කාලේ මුගේ පෝස්ට් කියෝලා කියෝලා ලාන්සර් එකක් ගන්නත් හදලා වෙන එකක් ගත්තේ.

    මොකක්ද ගත්තේ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මමනං ඉතින් 3 තමා:baffled:, පොඩිම මෙම්බර්ශිප් එක, විත් ලිමිටඩ් ඇක්සස් :baffled:

    වාහන වල ෆොටෝ කිවම අනුන්ගේ ඒව නෙමේ කියලා හරිගස්සන්න වෙනවා:baffled::baffled::lol:, කලින් එහෙම වුනේ :baffled::baffled:

    Mama nam oya okkoma karala tiyenawa.. review liyala na hebei.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,942
    113
    මමනං ඉතින් 3 තමා:baffled:, පොඩිම මෙම්බර්ශිප් එක, විත් ලිමිටඩ් ඇක්සස් :baffled:

    වාහන වල ෆොටෝ කිවම අනුන්ගේ ඒව නෙමේ කියලා හරිගස්සන්න වෙනවා:baffled::baffled::lol:, කලින් එහෙම වුනේ :baffled::baffled:

    නෑ නෑ නෙට් එකෙන් අරං හරි දම්මහැකි, මගේ කියල වෙන ඒව දාන්නෙ නැතුව ඉන්න ඕන :lol:

    තමන්ගෙම එකේ ඒව ශෙයා කරොත් ප්ලැටිනම් මෙම්බශිප් එකක් දෙනව ස්කූටරයක් හරි කමක් නෑ :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,942
    113
    Mama nam oya okkoma karala tiyenawa.. review liyala na hebei.

    මාත් රිවීව් එක ඇර ඔක්කොම කරල තියෙනව :yes:
    මම රිවීව් එකක් දැම්මොත් ෂුවර් එකට මම කාර් එකට sexually attracted කියල කාඩ් එකක් වදින හින්ද ලියන්නෙ නෑ :dull:

    Suzuki Swift 2008 :sorry::sorry:

    පොටෝ එකක් / රිවීව් එකක් දාල මෙම්බශිප් එක ගම්මු :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Aneda kiyanne kalin katu thread eke antimata wage athi supiri badu wala waruna.. ewa dekke na wage innawa neda hora bada.

    :shocked::shocked: කලින් ත්‍රෙඩ් එකේ අන්තිම ටික කියවන්න ඕනා..... කොහෙද වෙලාවක් තිබ්බේ නෑ..... කිරියට එන්නවත් වෙලාවක් නෑ මේ ටිකේ.... :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාත් රිවීව් එක ඇර ඔක්කොම කරල තියෙනව :yes:
    මම රිවීව් එකක් දැම්මොත් ෂුවර් එකට මම කාර් එකට sexually attracted කියල කාඩ් එකක් වදින හින්ද ලියන්නෙ නෑ :dull:

    පොටෝ එකක් / රිවීව් එකක් දාල මෙම්බශිප් එක ගම්මු :cool:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඇත්තටම් ඔය ලේලන්ඩ් වලට මහා බාරතයෙන් එන්නෙ මොන කෑලිද, එන්ජිම වගෙ :baffled::baffled:

    :frown::frown: ඔක්කොම මහා භාරත් තමා බං..... !! :dull: අලුත් එකක් බලන්න ගියා..... ස්ටියරින් කොලම් එකට තමා ක්ලිප් දෙකකින් ඩෑෂ් බෝඩ් එක එල්ලලා තියෙන්නේ...... :growl::growl: මට එපා උනා..... සීට් 54 එකේ දුණු විතරයි.... ශොක් ඇබ්සෝබර් නෑ...... සීට් 59 එකට ශොක්ස් තියෙනවා...... :dull::dull:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :shocked::shocked: කලින් ත්‍රෙඩ් එකේ අන්තිම ටික කියවන්න ඕනා..... කොහෙද වෙලාවක් තිබ්බේ නෑ..... කිරියට එන්නවත් වෙලාවක් නෑ මේ ටිකේ.... :dull:

    Ubalata gan waturen awlak na ne?:sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :frown::frown: ඔක්කොම මහා භාරත් තමා බං..... !! :dull: අලුත් එකක් බලන්න ගියා..... ස්ටියරින් කොලම් එකට තමා ක්ලිප් දෙකකින් ඩෑෂ් බෝඩ් එක එල්ලලා තියෙන්නේ...... :growl::growl: මට එපා උනා..... සීට් 54 එකේ දුණු විතරයි.... ශොක් ඇබ්සෝබර් නෑ...... සීට් 59 එකට ශොක්ස් තියෙනවා...... :dull::dull:

    ට්‍රේන් එකේ එද්දි පේන්ඩ තියෙනවා ඔරුගොඩවත්ත තෙල් ගබඩාව හරියේ ඉඩමක ලේලන්ඩ් බස් ලොරි නවත්තලා අලුත් ඒවා. එතනද ඕව හදන්නෙ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :frown::frown: ඔක්කොම මහා භාරත් තමා බං..... !! :dull: අලුත් එකක් බලන්න ගියා..... ස්ටියරින් කොලම් එකට තමා ක්ලිප් දෙකකින් ඩෑෂ් බෝඩ් එක එල්ලලා තියෙන්නේ...... :growl::growl: මට එපා උනා..... සීට් 54 එකේ දුණු විතරයි.... ශොක් ඇබ්සෝබර් නෑ...... සීට් 59 එකට ශොක්ස් තියෙනවා...... :dull::dull:

    Aluth eke dash eka maru neda? Hood lights wenas karala neda? Man dekka ekak ape pette tiyenawa.

    Eke photo dekak thama dala tiyenne anith thread eke man
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,942
    113
    දාමු දාමු වෙලාවක් ලැබුන සැනින් බං. :sorry::sorry:

    11.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආවා පින්වතුනි ආවා.. ඔන්න අද උදේ පාන්දරම සුපිරි කට්ටක් සෙට් වුණා.

    වැඩට යන්න කියල ලක ලැස්ති වෙලා කාර් එකට නැගලා ස්ටාර්ට් කරන්න යතුර දාලා ගැහුවම ටක් ටක් ගාල ස්ටාර්ටර් මොටරේ වැදුනේ නෑ කියහල්ලකෝ.

    මේක දැක්කම මතක් උනේ. මගෙත් පොඩ්ඩක් අදිනවා ස්ටාර්ට් වෙද්දි. ඇමරෝන් බැටරියක් තියෙන්නේ දැන්. අලුතින් එකක් දාන්න ඕනේ. ඇමරෝන් ඒජන්ට්ලා දැන් ලංකාවේ නෑ කියලා කතාවක් ආරංචි උනා පහුගිය දොහේ. පැනසොනික් ද හොඳ ඇමරෝන්ම දාන්නද?
     
    zXluBPB.png