AC හෙල්ප්
මට බෙඩ් රූම් එකකට AC එකක් ගන්න ඕන වෙලා තියනවා.
රූම් එකේ සයිස් එක 23.5' x 13.5' x 11' - උඩ තියෙන්නෙ රූෆ් ටොප් බැල්කනි එකක්.
1. මේකට කොච්චර BTU එකක් තියන AC එකක්ද ගන්න ඕන?
2. මොකද්ද ගන්න හොඳ බ්‍රෑන්ඩ් එක?
මට දන්න කෙනෙක් කිවුව Inverter මොඩ්ල් එකක් ගන්න ඒකෙන් විදුලිය පිරිමැහෙනවා කියල. ඉන්වර්ටර් ගැන පොඩ්ඩක් හොයල බලනකොට තේරුණා ඉන්වර්ටර් කියපු පලියට හැම AC එකකම ඉන්වර්ටර් ෆන්ක්ෂන් එක සමාන නෑ කියල.
උදාහරණයක් විදිහට දම්රෝ එකේ තියන Panasonic එකේ 60% ඉන්වර්ට් කරනවා කියල ගහල තියනවා. එයාල ළඟම තියන අනිත් ඒවයේ ඉන්වර්ට් කරන ප්‍රමාන සඳහන් කරලා නෑ. ඒක රු 250,000 වගේ ගානක් කිවුවෙ. Singer එකේ තියනවා ඒ ප්‍රමානෙම BTU එක තියන ඉන්වර්ටර් මොඩ්ල් එකක් ඒක වෙන්නෙ රු 180,000 විතර. හැබැයි ඉන්වර්ටර් කරන ප්‍රමානෙ එයාල දන්නෙ නැතිලු.
සිංගර් එකෙන් කියපු තව කතාවක් තමයි එයාලගෙ දැන් තියන ස්ටොක්ස් ඉක්මනට ඉවර කරගන්න ඕනලු මොකද්ද වෙන ටෙක්නොලජි එකක් එන්න තියනවා කියල. මේක ඇත්තද? ලාබ නිසා පරණ technolgy එකේ එකක් අරන් අමාරුවෙ වැටෙයිද?
හරියට විදුලිය පිරිමැහෙන ඉන්වර්ටර් මොඩ්ල් එකක් තෝරගන්නෙ කොහොමද?
නෝමල් එකයි ඉන්වර්ටර් එකයි බලපුවම ඉන්වර්ටර් එකකට යන එක නේද හොඳ?
කරුණාකරලා දන්න ඕනම දෙයක් කියල යන්න. පුළුවන් විදිහට රේප් දෙනවා.
This is the room