Hard Talk with ~Titi~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රිදිලාහ්.......සොන්න එලුවට.......
    ඈ ඩෝ එතකොට අපි ඔක්කොම උඹ කියන ඒවට ඔලුව වනන්න ඕනෙ ද?
    උඹ දෙසන්නේ ශ්‍රී සත් ධර්මය ද???
    නි.වැ.බ.ප.එ.කො.ග.දි.:dull:

    ඔලුව නෙමෙයි අහවල් එක වැනුවත් මට අදාල නැහැ.. මම වනන්න කිව්වෙ නැහැනෙ..මට එහෙම කොමෙන්ට් එකකින් වෙන කෙනෙක්ගෙ අහවල් ඒවා වනවන්න පුලුවන්නන් මම මාර පොරක්නෙ කිඹුල් මාමෙ... ඒත් අනේ මන්ද.... නොකියත් බෑ... එක්කො ඕනි නැහැ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    හොරාට කලින් කෙහෙල් කැණ වැට පනිනව නේහ්....
    ඕය ඇවිල්ල තියෙන්නේ අර සුපුරුදු ගේ කුමාර ගතිය......:rofl::rofl::rofl:

    දැන් මෙතන අහවල් එකක් වනන එක ගැන කවුද උමාර කිව්වේ?
    මම කිව්වේ ඔලුව වැනිල්ල ගැන...
    ළිදේ ඉදන් ඕෆ් ටොපික් යවන්න ගසගරත්තු උත්සාහයක් ගන්නේ ලැජ්ජ නැද්ද කුමාර.....:dull::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොරාට කලින් කෙහෙල් කැණ වැට පනිනව නේහ්....
    ඕය ඇවිල්ල තියෙන්නේ අර සුපුරුදු ගේ කුමාර ගතිය......:rofl::rofl::rofl:

    දැන් මෙතන අහවල් එකක් වනන එක ගැන කවුද උමාර කිව්වේ?
    මම කිව්වේ ඔලුව වැනිල්ල ගැන...
    ළිදේ ඉදන් ඕෆ් ටොපික් යවන්න ගසගරත්තු උත්සාහයක් ගන්නේ ලැජ්ජ නැද්ද කුමාර.....:dull::dull:

    හරි දැන් ඉතින් තාම ඔය වනන්නෙ අහවල් දේවල් සහ හැම එකම මම දාපු කිඹුල් මාමට අදාලම නැති එක කොමෙන්ට් එකකට නේද.. මම මාරයි නේද? :baffled::baffled::baffled:
    කොමෙන්ට් එකකින් කිඹුලව වයින් කරන්න, ඔලුව සහ අහවල් ඒවා පුලුවන් කියල දැනෙද්දි පට්ට හැපී ආහ්..:baffled::baffled::baffled:

    කෝ තව ටිකක් නටන්න බලන්න...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි දැන් ඉතින් තාම ඔය වනන්නෙ අහවල් දේවල් සහ හැම එකම මම දාපු කිඹුල් මාමට අදාලම නැති එක කොමෙන්ට් එකකට නේද.. මම මාරයි නේද? :baffled::baffled::baffled:
    කොමෙන්ට් එකකින් කිඹුලව වයින් කරන්න, ඔලුව සහ අහවල් ඒවා පුලුවන් කියල දැනෙද්දි පට්ට හැපී ආහ්..:baffled::baffled::baffled:

    කෝ තව ටිකක් නටන්න බලන්න...
    වැඩ....:dull:

    නි.වැ.බ.ප.එ.කො.ග.දි.:dull:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    jjtnQFP.jpg

    WADE 10 TA DENNA
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පරක්කු වෙලා නැගිටින කුරුල්ලන්ට පණූවො මිස් වෙනවලු...
    ඒ වගේම වේලාසන නැගිටල වැඩ කරන පණුවන්ට බඩු පැකට් වෙනවලු...:baffled::baffled:

    :eek:

    කොට නිහාල්ගේ හාඩ් ටෝක් එක තමයි මම මුලින්ම කියෙව්වේ. එකෙන් පස්සේ හාඩ් ටෝක් කියන ත්‍රෙඩ් එක තේරුමක් නැති එකක් කියල හිතුන. පස්සේ ත්‍රෙඩ් කීපයක්ම දාලා තිබ්බත් බැලුවේ නැහැ. රත්තරන් වගේ උදවියගේ වත්. මේක නිකමට වගේ බැලුවේ රිප්ලයි කරලා තියන් ප්‍රමාණය වැඩි හින්ද එකයි වලිය මිස් වෙන්න හේතුව
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නොදෝමකින් කැකිරි ඔටුවා.......:growl:
    ත්‍රෙඩ් එකට කට්ටි‍ය වැඩිපුර එන හින්දා කී‍යක් හරි හො‍යාගන්න ගි‍යාම බිස්නස් එකට කෙලින්න හදනවා........:angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:

    කොට නිහාල්ගේ හාඩ් ටෝක් එක තමයි මම මුලින්ම කියෙව්වේ. එකෙන් පස්සේ හාඩ් ටෝක් කියන ත්‍රෙඩ් එක තේරුමක් නැති එකක් කියල හිතුන. පස්සේ ත්‍රෙඩ් කීපයක්ම දාලා තිබ්බත් බැලුවේ නැහැ. රත්තරන් වගේ උදවියගේ වත්. මේක නිකමට වගේ බැලුවේ රිප්ලයි කරලා තියන් ප්‍රමාණය වැඩි හින්ද එකයි වලිය මිස් වෙන්න හේතුව

    ඇයි සහෝ මගේ හාඩ් ටෝක් එක බැලුවෙ නැත්තේ... දුක හිතුන සහෝ..:(:(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නොදෝමකින් කැකිරි ඔටුවා.......:growl:
    ත්‍රෙඩ් එකට කට්ටි‍ය වැඩිපුර එන හින්දා කී‍යක් හරි හො‍යාගන්න ගි‍යාම බිස්නස් එකට කෙලින්න හදනවා........:angry:
    කෝ මගේ අඩුකුලේ ඉස්සෝ දාල හදපු වඩේ ඕඩර් එක තාම නෑ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඇයි සහෝ මගේ හාඩ් ටෝක් එක බැලුවෙ නැත්තේ... දුක හිතුන සහෝ..:(:(:(

    අනේ මචං එකක් වත් බැලුවේ නැහැ. මන් හොයල බලන්නම්. මුලින්ම බලපු එක දැක්කම හිතුන වැඩකට නැති එකක් කියල එකයි:love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මචං එකක් වත් බැලුවේ නැහැ. මන් හොයල බලන්නම්. මුලින්ම බලපු එක දැක්කම හිතුන වැඩකට නැති එකක් කියල එකයි:love:

    ඔයා හරි කුරිරුයි මෙයා...:baffled::baffled::baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කඩල පැකට් එකාක් චුයින්ගම් එකාක්....සතියක් පරණ ඉස්සො වඩේ වගෙ නෙමෙයි මේවා
    රිදෙයි :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Negombo-16.jpg.jpeg

    වඩේ එකක් 50‍යි. VAT 15%‍යි. :oo:

    57‍යි සත 50ක් දීපන්. :lol:
    හපොයි ඉස්සෝ වඩේ එකටත් vat ගහනවද :baffled: පුදුම බිස්නස් එකක්නේ මේක, උඹ අදායම් බදු ගෙවන්නේ නෑ නේද :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කඩල පැකට් එකාක් චුයින්ගම් එකාක්....සතියක් පරණ ඉස්සො වඩේ වගෙ නෙමෙයි මේවා
    රිදෙයි :P
    මේ මල්ලි ඔයත් වැට් ගහනවද :oo: මට දෙන්න ඔටුවා ලකුණ පෙපර්මින්ට් එකක්