Windows desktop සහ laptop තියෙන කට්ටිය උබලා regular windows update කරනවද බන්.? update ගැහුවත් slow වෙන්නේ එහෙම නැහැ නේද ? hard එකේ ඉඩ ගොඩක් යනවද? Data වියදම් කොහොමද update වලට මසෙට...
මම මෙච්චරකල් update කරලම නහ..දැන් machine එකේ තියෙන්නේ windows 10.
(තිබ්බ slt packge එක පොඩි නිසා මෙච්චර කල් update කරේ නැහැ.. අද ලොකු එකකට change කර්පු නිස අද ඉදලා හැමදාම update කරන්න බලුවෙ..)
bump එකක්වත් දාගෙන යමුකෝ.............
(තියෙන විදිහට සලකන්නම්.)

Last edited:

)