Nissan Patrol Y60

ivk

Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    me vage vistarayak danavata tnk rattaran

    apita koheda ban japanek padinna salli:no::no::no::no::no: itin indian karayek padinava.:yes::yes::yes::yes::yes:
     
    Last edited:
    Nov 27, 2009
    2,139
    107
    0
    oke hadana pattern ekak thiyenawa. release karaddi video ekaka Nissan rep kenek kiwe. eka model ekak off-road gana hithala hadanawa, elaga model eka on-road gana hithala hadanawa. aye off-road gana hithala hadanawa.
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;21725500 said:
    මම ගාව Y60 තිබ්බේ නෑ. 120 එකක් තිබ්බ ඒක දුන්න සති දෙකකට විතර කලින්, දැන් Y61 එකක් ගන්න හිතන් ඉන්නවා. ගත්තේ නෑ

    Machan brandnew Y62 item wagayak thibba, ona kenek innawa nam kiyanna, set karala dennam

    High pressure pump x 1

    Injectors(normal) x 8

    Push botton x 1

    Imobilizer x 1
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    කරුමයනම් - ikman.lk/autolanka/automart එකේ නිසාන් පැට්‍රල් කියලා ගැහුවහම නිසාන් ලා හදපු පැට්‍රල් වාහන පෙන්නන එක. යකෝ මුන්ට එක ඉංග්‍රීසි අකුරක් වෙනස් කරන්න බැරිඋනානේ

    Ikman eke "PATROL" search karama.. Parrot lath pennanawa.. :lol:
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    දවසක් යලුවෙකුගෙ ‍Y60 එකක් පැද්ද..අම්මටසිරි... පික් අප් වෙද්දි දැනෙන ෆීලින්ග් එක වෙන කිසි වාහනයකින් ඇවිල්ල නැ...
     

    rohana321

    Member
    Jun 17, 2018
    2
    0
    0
    දවසක් යලුවෙකුගෙ ‍Y60 එකක් පැද්ද..අම්මටසිරි... පික් අප් වෙද්දි දැනෙන ෆීලින්ග් එක වෙන කිසි වාහනයකින් ඇවිල්ල නැ...
    Y 60 wikunanna thiyanewa dhannawada
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Bump Patrol
    කීයට තිබුණ වාහනද අද මේ ගණන් වලට යන්නෙ...රත්තරං අයියා ගත්තද Y61 එක
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    yko oka patrol api gahanne petrol ithin ayi ikman eke pennane naththe :baffled: :baffled:
    This is Sri Lanka our Media does not know what is Building Blocks of life (amino acids in proteins ) and building blocks (this is prominent war correspondent), Curfew and Emergency Declaration , Pawn Brokers (written as Phone Brokers?),National Mourning and declaration of Mourning period etc So Patrol and Petrol had not meaning to many?
     
    • Haha
    Reactions: speedmalli