oke hadana pattern ekak thiyenawa. release karaddi video ekaka Nissan rep kenek kiwe. eka model ekak off-road gana hithala hadanawa, elaga model eka on-road gana hithala hadanawa. aye off-road gana hithala hadanawa.
ironman team eke rescue operations walata giya vehicles tika nam patta


y60 eka dunnada ?
රත්තරං;21725500 said:මම ගාව Y60 තිබ්බේ නෑ. 120 එකක් තිබ්බ ඒක දුන්න සති දෙකකට විතර කලින්, දැන් Y61 එකක් ගන්න හිතන් ඉන්නවා. ගත්තේ නෑ
Machan brandnew Y62 item wagayak thibba, ona kenek innawa nam kiyanna, set karala dennam
High pressure pump x 1
Injectors(normal) x 8
Push botton x 1
Imobilizer x 1
රත්තරං;21731681 said:Y62 buwa lanthe ekai dekai thiyenne
mun toyota wandanawe yana nisa land cruiser ganne Y62 ganne na

කරුමයනම් - ikman.lk/autolanka/automart එකේ නිසාන් පැට්රල් කියලා ගැහුවහම නිසාන් ලා හදපු පැට්රල් වාහන පෙන්නන එක. යකෝ මුන්ට එක ඉංග්රීසි අකුරක් වෙනස් කරන්න බැරිඋනානේ

Y 60 wikunanna thiyanewa dhannawadaදවසක් යලුවෙකුගෙ Y60 එකක් පැද්ද..අම්මටසිරි... පික් අප් වෙද්දි දැනෙන ෆීලින්ග් එක වෙන කිසි වාහනයකින් ඇවිල්ල නැ...
This is Sri Lanka our Media does not know what is Building Blocks of life (amino acids in proteins ) and building blocks (this is prominent war correspondent), Curfew and Emergency Declaration , Pawn Brokers (written as Phone Brokers?),National Mourning and declaration of Mourning period etc So Patrol and Petrol had not meaning to many?yko oka patrol api gahanne petrol ithin ayi ikman eke pennane naththe![]()
![]()