මේ වීඩියෝ එක ශෙයා කරන්න හිතුවේ අපිට හිතන්න කාරනා දෙක තුනක් තියෙන නිසා. මේ මැයි මාසේ 19 වෙනිදා තුර්කියේ නගරයක වෙච්ච Tram Accident එකක්. මේ රටවල් මොන තරම් ඉදිරියකින් ඉන්න රටවල්ද කියලා මේ වීඩියෝ එකෙන් තේරුම් ගන්න පුළුවන්. Trains වලට අමතරව ප්‍රධාන නගරවල ධාවනයට Tram තියෙනවා. මේ ගෑනු කෙනා Tram එකේ වදිනවාත් එක්කම Tram එක නතර කර ගන්නවා. ගොඩක් දුරට Tram රියදුරු රහිතව පාලනය වෙනවා වගේම හදිසි අවස්ථාවක් වෙනුවෙන් රියදුරෙක් නියමුකුටියේ ඉන්නවා.
සුද්දා එක්දාස් අටසිය බර ගනන් වල හදපු හදපු අපේ රටේ රේල් පාරේ සුද්දට බැන බැනම අපි තවම Train එකේ යන්නේ. තවම රටට අලුතෙන් Tram සේවාවක් හරි Metro සේවාවක් ආරම්භ කර ගන්න එක දේශපාලකයෙක්ට ආණ්ඩුවකට බැරි උනා.
මේ ගෑනු කෙනා Tram එකේ වදින්නේ 13.58 තප්පර 33 දී. 14.04 තප්පර 27 දී Ambulance එකයි පොලීසියයි එතනට එනවා. මොන තරම් කාර්‍යක්ෂමද? වේගවත්ද? විනාඩි 10ක් යන්න කලින් Ambulance & Police Car එක එතන. අපේ රටේ මෙහෙම දෙයක් උනා නම් පොඩ්ඩක් හිතලා බලපන් මොකද වෙන්නේ කියලා..

උන් හිටියනම් මේක සෑහෙන්න වෙනස්.