යකෝ, comment එක යැව්වෙ මම. ඒ මට unwanted attention එකක් ගන්න ඕනේ නැති නිසා binary කරන්න පටන් ගත්තා කියල.
තේරුනාද?
ai uba warren buffet da, uba binary patan gatta qwama elakiriya kalabala wenda. kelin kata karapanko. api ube profit walin kotasak illan na baya wenda epa.
දැන් ඉතිං උඹ මෙහෙම දැම්මම මට එලියට එන්න වෙනවා, නැත්තම් අර කොහෙවත් ඉන්න DKට බොරු චෝදනාවක් එනවනේ උඹේ comment එකෙන්.
DK දන්නෙත් නෑ මං කවුද කියල.
mata wedak na uba kagen signal gattath hebei ube comment eke godak dewal kiyala tiyenne uba hariyata denagena nemei. denagena kata karapan okkotama kalin. mama kalin comment karala athi ewa balapan, aye ekama de kiyanda ba.
මං මගේ comment එක දැම්මේ මම දැන් සති දෙකක් විතර තිස්සෙ DKගෙ සිග්නල් වලින් profit ගත්තු නිසා ඌට sup එකක් දෙන්න විතරයි.
thats all


ah DK ta sup ekak dennada, DK ta sup ekak denda one nehene ban, uu patta weddane. kohomada kiyanko kattiya wedi unama uta sup wenne? ow 5000 keli wedi wenawane, eka tamai sup eka.
api hituwe meke binary karana ewunta sup ekak denda kiyala. baladdi muth gema denne DK ge group ekata kattiya wedi karala ekata set wena ewungen gana kadaganda.
Last edited:





