✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Apith kiyawanawa okkotama thanks deta card on aya ho laba Deanna puluwan vidiyak kiyanna Mona zim da thiyenne adiya puluwan vidiyak card tikak Aran ewannam up Karina mallilata bohoma pin

    Ahithak hithanna epa mehema kiwuwa kiyalaa ubalage mahansiya Halli karanawa name

    Ubalage me karanawa de pattama wadak pothak ara ganna bariwa inna un dannawa age
    මේවා අපි හුදී ජන පහන් සංවේගය සඳහා කරන්නෙ :P කාඩ් ඕනේ නෑ ඔයිට වඩා මේකේ උන් වෙන වෙන ඒවා බලන්න ඩේටා නාස්ති කරනව. හොරෙන්ම බාගෙන යන්නේ නැතුව ස්තුතියක් කරලා පෝස්ට් එකක් දාල යනව නං ඊට වඩා සතුටක් නෑ. :yes:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Found another cardboard box :D


    පුංචි වීරයෝ 01 (එහා ගෙදර ලමා කොල්ලය) - ඊන්ඩ් බල්ටොන් - ලීලානන්ද ගමාච්චි -පිටු 232
    තරුණ වීරයෝ 3 (මරණය හඩන ඔරලෝසුව )- ෆ්ලෑන්කින් ඩබ් ඩික්සන් - ලීලානන්ද ගමාච්චි -පිටු 187
    තරුණ වීරයෝ 3 (වදුරු වෙස් මුහුණ) - ලීලනන්ද ගමාච්චි
    අපරාජිත බිස්මාකය - මුනිදාස සෙනරත් යාපා - පිටු 196
    මලගිය ඇත්තෝ - එදිරිවීර සරචන්ඩ්‍ර
    ඈ හෙවත් අයේශා 01 - කේ ජී කරුණාතිලක
    බැස්කවිල් දඩ බල්ලා - කේ ජී කරුණාතිලක
    හරි පුදුම ස්කෝලය - ලීලානන්ද ගමාච්චි
    චේ - මාලනී ගෝවින්නගේ

    පින පෑදුන දා - කුසුම් සිරි විජේවර්ධන
    කොංගෝ - ගාමිනි කුමාර විතාන
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේවා අපි හුදී ජන පහන් සංවේගය සඳහා කරන්නෙ :P කාඩ් ඕනේ නෑ ඔයිට වඩා මේකේ උන් වෙන වෙන ඒවා බලන්න ඩේටා නාස්ති කරනව. හොරෙන්ම බාගෙන යන්නේ නැතුව ස්තුතියක් කරලා පෝස්ට් එකක් දාල යනව නං ඊට වඩා සතුටක් නෑ. :yes:

    Mama post nodamme dammanam wena wena katha adenawa ban thread eka ganna hithala:( e nisa thami horenma rep Di Gena giye bokkenma thanks ban kattiyatama:cool:

    Meka thami me wasare thread eka
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Eehema Naha hadawathata danuna de kiwuwa ban eka thami ahithak hithanna epa kiwuwe:(

    Lakunu monawatada ban API lakunu hoyana charitha name ban:)

    විහිලුවට බන් කිවුවේ.
    මේක ඉතින් අපි කියවපු පොත් තවත් පරම්පරාවකට කියවන්ඩ සලස්වන වැඩක්.
    පොත් තියනවනම් දාපන් ඒ ඇති හොදටම
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    විහිලුවට බන් කිවුවේ.
    මේක ඉතින් අපි කියවපු පොත් තවත් පරම්පරාවකට කියවන්ඩ සලස්වන වැඩක්.
    පොත් තියනවනම් දාපන් ඒ ඇති හොදටම

    poth Naha ban Kuwait ne inne e book.thami.ewath.net.eke.ewa
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    found another book
    ගුරු ගීතය - දැඩිගම වී රොද්‍රිගු

    අරාබි නිසොල්ලාසය - <-- 1
    රොබින්සන් කෲසෝ - ඩැනියල් ඩෙෆෝ - කේජී කරුණාතිලක - පිටු 363 2 <--
    මඩොල් දූව


    nisollasaya ela eka danda issela
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    @@SSR i just downloaded Tarzan book that you uploaded. so I think it's your chance to request a book from me.



    I'm not staying here so long. pls request it quickly
    I think you meant The Conan Book, I didn't upload any Tarzan Books. :)
    Upload "ඈ හෙවත් අයේෂා"
    3.gif
    3.gif
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    පියසේන කහදගමගේ මහතාගේ අපේ ගමේ විත්ති බලාපොරොත්තු වන්න. (විජය පත්තරේ ඉස්සර කොටස් වශයෙන් ගිය එදා අපේ ගමේ විත්ති කතාව)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ~ විජයග්‍රාහී කොනාන් නොහොත් මකරාගේ හෝරාව ~


    PXCOAkH.jpg



    එළකිරි පුස්තකාලය වෙනුවෙන් SSR@ විසින් සකසා උඩුගත කරන ලදී.

    :):)



    Ammbo
     
    • Like
    Reactions: Dilzzzz

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Found another cardboard box

    තරුණ වීරයෝ 10 (දියමන්ති අනතුර ) - ෆ්ලෑන්කින් ඩික්සන් - ලීලානන්ද ගම්මාච්චි - පිටු 178
    රොබින් හුඩ් - ඩේවිඩ් කරූනාරත්න
    තරුණ වීරයෝ 8 (යකාගේ අත් අභිරහස) - ෆ්ලෑන්කින් ඩික්සන් - ලීලානන්ද ගම්මාච්චි - පිටු 165
    අදිසි යුද පෙරමුණ - ඇස් ජයසේකර - වසිලි අර්ඩම්ස්කි - පිටු 563
    රුවන් ලතා - සී කෝට්ටහච්චි - පිටු 163
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Found another cardboard box

    තරුණ වීරයෝ 10 (දියමන්ති අනතුර ) - ෆ්ලෑන්කින් ඩික්සන් - ලීලානන්ද ගම්මාච්චි - පිටු 178
    රොබින් හුඩ් - ඩේවිඩ් කරූනාරත්න
    තරුණ වීරයෝ 8 (යකාගේ අත් අභිරහස) - ෆ්ලෑන්කින් ඩික්සන් - ලීලානන්ද ගම්මාච්චි - පිටු 165
    අදිසි යුද පෙරමුණ - ඇස් ජයසේකර - වසිලි අර්ඩම්ස්කි - පිටු 563
    රුවන් ලතා - සී කෝට්ටහච්චි - පිටු 163
    machan umba mewa kiyawala tyenawada? honda ekak up karapan.ලීලානන්ද ගම්මාච්චි poth nam hondayi :cool: