මගේ නම් අදහස ඔය හාට් ඈටෑක් කතාව අමු කෙප්පයක්..රටේ මිනිස්සු රනිලට පලු යන්ඩ බනින නිසා..අනුකම්පාව ගන්ඩ කරන බාල උප්‍රක්‍රමයක් අහු වෙන්ඩ එපා ඔවට..ලෝකෙ තියෙන තරම් බොරු කියල බලේ ගත්ත උන්ට අම්ම අප්ප මලා කියල හරි අනුකම්පාව ලබා ගන්ඩ හදනව..
එහෙමවත් උනොත් ලොකු දෙයක් අඩුම ගානෙ රට හරි ඉතුරු වෙයි..ඔක ආවොත් කොනක ඉදන් විකුනල අන්තිමට රට පනී..සිහලුන්ට වෙන්නෙ මුහුදෙ පනින්ඩ...





නිවන් සුවය ප්‍රර්ථනා කරමු!
ඔක අමු කෙප්පයක් රටේම මිනිස්සු ගo වතුර වෙලාවෙ බුදියන්ඩ රට ගියා කියන බනින නිසා ඔය ටොන් පච වපුරන්නෙ...
නිවන්සුව ප්‍රර්ථනා කරන එක දැන් පහත් දේසපාලන අරමුණු උදෙසා මිනිස්සු මැරියන් කියන ප්‍රාර්ථනාවක් බවට බයියෝ පත් කරලා
ඒ උනාට පට්ටම ආගමට ලැදිලු ..ජාතියට ලැදිලු ....සංසාරේ සංසාරේ
යුන්පි මිනිස්ටොර් කෙනේක්ට කොල් කොරා..... පොර කොන්ෆොම් කොරා.....ලංකවේ කරන් නැත්තේ රිස්ක් ඒක වැඩි නිසාලු..... තරහා කරයෙක් වැරදි ඒකක් කැපුවොත් කියලා.....![]()
කවුද ශිරන්ති මැඩොන්ද කිව්වේ නිවන්සුව=රෙස්ට් ඉන් පීස් කියලා..නිවන් සුව!
![]()
I normally dont say it like this. It is better if he doesn't come back.
ආයෙවත් හොයන්නෙ බලන්නෙ නැතුව රට ගියා කියල බනින්න එපා සංවරව හැදියල්ල සත්තු වගේ නැතුව 
ඔපරේශන් එක කරගන්න ඇමරිකාවෙ ගිය මිනිහට මේකෙ උන් කතා කලේ හරියට වධකාගාර දාගෙන මිනිස්සු මැරුව, හමුදාවෙ බුද්ධි අංශ නිලධාරීන් පාවා දුන්නු කෙනෙක් ගානට දාල වැඩේ කැතයිආයෙවත් හොයන්නෙ බලන්නෙ නැතුව රට ගියා කියල බනින්න එපා සංවරව හැදියල්ල සත්තු වගේ නැතුව
![]()












රටේම මිනිස්සු රනිලව පට්ට ගහනවනෙ මචන් ඔකෙන් බේරෙන්ඩ තමා හාට් ඇටෑක් පචේ වපුරන්ඩ හදන්නෙ...මම නම් හිතන් නැ රටේ මිනිස්සු ඔවට අහු වෙයි කියල...ඒ ගොනා දැන් විකුනල ගොඩක් උන්...
ඇත්තටම හාට් ඇටෑක් එකක් ඇවිල්ල තමා
ඔය වගේ බොරු තමා රත්තරං අස්සයො ගැන ලැම්බොගිනි ගැන උන් පැතිරෙව්වෙත් දැන්වත් ඒවට අහුවෙන එක නවත්තමු 
කෙසේ වෙතත් අප අග්රාමාත්යතුමන්ට නිවන් සුවය ප්‍රර්ථනා කරමු!

