Ranil Wickramasinghe fly USA to attend Bypass Surgery

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    මගේ නම් අදහස ඔය හාට් ඈටෑක් කතාව අමු කෙප්පයක්..රටේ මිනිස්සු රනිලට පලු යන්ඩ බනින නිසා..අනුකම්පාව ගන්ඩ කරන බාල උප්‍රක්‍රමයක් අහු වෙන්ඩ එපා ඔවට..ලෝකෙ තියෙන තරම් බොරු කියල බලේ ගත්ත උන්ට අම්ම අප්ප මලා කියල හරි අනුකම්පාව ලබා ගන්ඩ හදනව..
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    එහෙමවත් උනොත් ලොකු දෙයක් අඩුම ගානෙ රට හරි ඉතුරු වෙයි..ඔක ආවොත් කොනක ඉදන් විකුනල අන්තිමට රට පනී..සිහලුන්ට වෙන්නෙ මුහුදෙ පනින්ඩ...

    යුන්පි මිනිස්ටොර් කෙනේක්ට කොල් කොරා..... පොර කොන්ෆොම් කොරා..... ලංකවේ කරන් නැත්තේ රිස්ක් ඒක වැඩි නිසාලු..... තරහා කරයෙක් වැරදි ඒකක් කැපුවොත් කියලා..... :yes::yes::yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිවන් සුවය ප්‍රර්ථනා කරමු!

    ඔක අමු කෙප්පයක් රටේම මිනිස්සු ගo වතුර වෙලාවෙ බුදියන්ඩ රට ගියා කියන බනින නිසා ඔය ටොන් පච වපුරන්නෙ...

    නිවන්සුව ප්‍රර්ථනා කරන එක දැන් පහත් දේසපාලන අරමුණු උදෙසා මිනිස්සු මැරියන් කියන ප්‍රාර්ථනාවක් බවට බයියෝ පත් කරලා

    ඒ උනාට පට්ටම ආගමට ලැදිලු ..ජාතියට ලැදිලු ....සංසාරේ සංසාරේ
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    නිවන් සුව!

    tenor.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවන්සුව ප්‍රර්ථනා කරන එක දැන් පහත් දේසපාලන අරමුණු උදෙසා මිනිස්සු මැරියන් කියන ප්‍රාර්ථනාවක් බවට බයියෝ පත් කරලා

    ඒ උනාට පට්ටම ආගමට ලැදිලු ..ජාතියට ලැදිලු ....සංසාරේ සංසාරේ

    නිවන් සුව පාර්තනා කිරීම කොහෙද යකෝ පහත් දෙයක් වෙන්නෙ??? නිකන් නොදන්න දේවල් නොකිය හිටු....

    සංසාරේ සංසාරේ නිවෙන්ඩ තමා නිවන් පාර්තන කරන්නෙ දන්නෙ නැත්තන් දැන ගනින්...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුන්පි මිනිස්ටොර් කෙනේක්ට කොල් කොරා..... පොර කොන්ෆොම් කොරා.....ලංකවේ කරන් නැත්තේ රිස්ක් ඒක වැඩි නිසාලු..... තරහා කරයෙක් වැරදි ඒකක් කැපුවොත් කියලා..... :yes::yes::yes::yes::yes:

    රටේම මිනිස්සු රනිලව පට්ට ගහනවනෙ මචන් ඔකෙන් බේරෙන්ඩ තමා හාට් ඇටෑක් පචේ වපුරන්ඩ හදන්නෙ...මම නම් හිතන් නැ රටේ මිනිස්සු ඔවට අහු වෙයි කියල...ඒ ගොනා දැන් විකුනල ගොඩක් උන්...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔපරේශන් එක කරගන්න ඇමරිකාවෙ ගිය මිනිහට මේකෙ උන් කතා කලේ හරියට වධකාගාර දාගෙන මිනිස්සු මැරුව, හමුදාවෙ බුද්ධි අංශ නිලධාරීන් පාවා දුන්නු කෙනෙක් ගානට දාල වැඩේ කැතයි :angry: ආයෙවත් හොයන්නෙ බලන්නෙ නැතුව රට ගියා කියල බනින්න එපා සංවරව හැදියල්ල සත්තු වගේ නැතුව :yes:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    ඔපරේශන් එක කරගන්න ඇමරිකාවෙ ගිය මිනිහට මේකෙ උන් කතා කලේ හරියට වධකාගාර දාගෙන මිනිස්සු මැරුව, හමුදාවෙ බුද්ධි අංශ නිලධාරීන් පාවා දුන්නු කෙනෙක් ගානට දාල වැඩේ කැතයි :angry: ආයෙවත් හොයන්නෙ බලන්නෙ නැතුව රට ගියා කියල බනින්න එපා සංවරව හැදියල්ල සත්තු වගේ නැතුව :yes:

    :angry::angry::D:yes::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රටේම මිනිස්සු රනිලව පට්ට ගහනවනෙ මචන් ඔකෙන් බේරෙන්ඩ තමා හාට් ඇටෑක් පචේ වපුරන්ඩ හදන්නෙ...මම නම් හිතන් නැ රටේ මිනිස්සු ඔවට අහු වෙයි කියල...ඒ ගොනා දැන් විකුනල ගොඩක් උන්...

    ලංකාවෙ මිනිස්සු රනිල්ගෙන් ඈත් කරන්න විදේශ කොටි බලවේග පතුරුවන පචයක් ඕක අහුවෙන්න එපා :no: ඇත්තටම හාට් ඇටෑක් එකක් ඇවිල්ල තමා :yes: ඔය වගේ බොරු තමා රත්තරං අස්සයො ගැන ලැම්බොගිනි ගැන උන් පැතිරෙව්වෙත් දැන්වත් ඒවට අහුවෙන එක නවත්තමු :yes:
     

    maxii1

    Member
    Jun 1, 2017
    1
    1
    0
    රට බේරාගත් නායකයාණෙනි, ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු.
     
    • Like
    Reactions: monson

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    anichchawatha sankara marilama pala wasalaya

    dan oka us gihin beheth karannath ape tax mudal da ganne ?


    jathika rohalen karanna bari ai samanaya minissu wage sarala anduwak ne thiyenne