set eke kiyak elakiri bessada meke kollonwa andala salli kadaganda, itin ocharatama profit nam hamba karan idahallako moko me thread dagena ke gahanne? etakota kiyanne anit ewun ekka share karagannawa kiyala. miniho ekata kiyanne share nemei business kiyala, ubala nikan den nehene. onna genuine help ekak widiyata nikan denawanam ke gehuwath kamak na. ubala karanne meke inna ewun andala salli kadaganna eka. ocharatama profit nam mona magulatada minisungen salli ganne.
අනේ මිනිහෝ, උබ රස්සවක් කරන එකෙක් කියලා හිතමු උබ කැමති නෙද්ද උබෙ පඩිය වැඩිවෙලා උබට promotion එකක් ලැබෙනවට?.
යකො Tuition Master කෙනෙකුත් කැමති තමන්ගේ Class එකට ලමයි වැඩිපුර එනවනං,මොකද එක උගේ සතුට. එතකොට උබලා කියයි ඌ ඔච්චර හොදට ඉගෙනගෙන තියෙනවානම් උට හොද රස්සවක් කරන්න පුලුවන්නේ කියලා?. (තොට මොකටද ඌ මොන පුකක් කරත්, පැහැදිලි ඊරිසියාව)
යකො බිස්නස් එකක් කරන මනුස්සයා හැමදාම බලන්නේ තම්න්ගේ බිස්නස් එක දියුනු කරගන්න විදිහ.
දැන් තොපිලා කියන විදහට ඌ බිස්නස් එක නිකන් කරන්න ඔනේ .
වෙසක් එකට, පොසොන් එකට දන්සල කට අධාරයක්වත් දෙන්නැති.. උන් ආවම දොරවල් වහගන්න, බල්ලෝ ටිකක් ඇවිල්ලා මෙතන කියනවා නිකන් දෙන්නලු.
හහහහාහ්හා ලොල්
Last edited:

,

