වාහන හින්ද කාපු කටු ...3

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,441
    2
    53,941
    113
    ube eke wedi athi..

    oka 2014 neh.. mage ekata wada awrudu 12k aluth.. cable ekata wada podi lag ekath kohomath athi.. motor eka operate wenakota..

    ape similar wenna one dekama electronic ne, cable ekak ekka compare karala baluwoth penei lag ekak thynawada kyl
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    නෑ බන් ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එකේ නෙමේ ලැග් එක තියෙන්නෙ ත්‍රොට්ල් මැප් එකේ. ඕනෙනම් ඕව ෆ්ලෑෂ් කරල රෙස්පොන්ස් එක වැඩිකරන්න පුලුවන් මං හිතන්නෙ. උන් එහෙම හදල එන්නෙ එකනොමි එකටයි එමිෂන් වලටයි මං හිතන්නෙ.:dull:

    මට හම්බවෙච්ච ජරාම ත්‍රොට්ල් රෙස්පොන්ස් එක තියෙන්න්නෙ අර බඩ තඩියගෙ වැගන් ආර් එකේ. :sorry: දඩස් ගාල ඇක්සලරේටර් එක පාගල කකුල ගන්න පුලුවන් එන්ජිම රේස් වෙන්නෙ නෑ.:no:
     
    කේබල් ත්‍රොට්ල් බොඩි ආපු සමහර ඒව එහෙම රේස් වෙන්නෙ නෑ බන්. (අන්තිම සවුත්තුයි සමහරවෙලාවට) ඉන්දියන් ඒව විශේෂයෙන්. කකුල ගත්තත් පොඩි වෙලාවක් රේස් වෙලා තිබිල තමා ආපහු බහින්නෙ.:rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,441
    2
    53,941
    113
    නෑ බන් ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එකේ නෙමේ ලැග් එක තියෙන්නෙ ත්‍රොට්ල් මැප් එකේ. ඕනෙනම් ඕව ෆ්ලෑෂ් කරල රෙස්පොන්ස් එක වැඩිකරන්න පුලුවන් මං හිතන්නෙ. උන් එහෙම හදල එන්නෙ එකනොමි එකටයි එමිෂන් වලටයි මං හිතන්නෙ.:dull:

    මට හම්බවෙච්ච ජරාම ත්‍රොට්ල් රෙස්පොන්ස් එක තියෙන්න්නෙ අර බඩ තඩියගෙ වැගන් ආර් එකේ. :sorry: දඩස් ගාල ඇක්සලරේටර් එක පාගල කකුල ගන්න පුලුවන් එන්ජිම රේස් වෙන්නෙ නෑ.:no:

    දඩස් ගාල ඇක්සලරේටර් එක පාගල කකුල අරං වීඩියෝ එකක් දාම්නද බලන්න :D කෙලවෙලා යයිද? :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දඩස් ගාල ඇක්සලරේටර් එක පාගල කකුල අරං වීඩියෝ එකක් දාම්නද බලන්න :D කෙලවෙලා යයිද? :baffled:

    අඩියට රේස් කරන්න එපා.:no: තරමක් ලඟ ලඟ රේස් කරන්න.:)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,441
    2
    53,941
    113
    අඩියට රේස් කරන්න එපා.:no: තරමක් ලඟ ලඟ රේස් කරන්න.:)

    අඩියට රේස් කළත් රෙඩ් සෝන් ගියේ නැත්නම් අවුලක් නෑ නේ? කොහොමත් තත්පරෙන් ෆ්ලෝ බෝඩ් එකේ ගාවල ගත්තොත් රේස් වෙන එකක් නෑ එච්චර
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    නෑ බන් ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එකේ නෙමේ ලැග් එක තියෙන්නෙ ත්‍රොට්ල් මැප් එකේ. ඕනෙනම් ඕව ෆ්ලෑෂ් කරල රෙස්පොන්ස් එක වැඩිකරන්න පුලුවන් මං හිතන්නෙ. උන් එහෙම හදල එන්නෙ එකනොමි එකටයි එමිෂන් වලටයි මං හිතන්නෙ.:dull:

    මට හම්බවෙච්ච ජරාම ත්‍රොට්ල් රෙස්පොන්ස් එක තියෙන්න්නෙ අර බඩ තඩියගෙ වැගන් ආර් එකේ. :sorry: දඩස් ගාල ඇක්සලරේටර් එක පාගල කකුල ගන්න පුලුවන් එන්ජිම රේස් වෙන්නෙ නෑ.:no:

    mokata mun mechchara mahansi wenawada manda nikan cable ekak denma nam iwarai ne..

    me magul wala idling tiyannath berida kohedo
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    අඩියට රේස් කළත් රෙඩ් සෝන් ගියේ නැත්නම් අවුලක් නෑ නේ? කොහොමත් තත්පරෙන් ෆ්ලෝ බෝඩ් එකේ ගාවල ගත්තොත් රේස් වෙන එකක් නෑ එච්චර

    ai ithin oya mage eka race wenne..
    mage eka kohomath red yanne na.. 6000n passe rev limiter eka active wenawa
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    eke dethun parak race krnawane
    mm kiwwe start kola --> 1 sec walin wage floor board eke touch kala atha ariya ehema

    ithin 1st sere race karanakota yanawa ne.. 6000rpm giye nethi unata 3000 wage yai.. man adiyata peguwe na.. but 1sec wage athulatha pagala atha arala tiyenne.. pagagena hitiya nam eka penawa ne :rolleyes:

    edit:

    kohomath ban engine ekak 1000rpm idan 6000rmp ganna ba 1sec walin.. kohe gannada.. man nam hitanne ba..
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,441
    2
    53,941
    113
    ithin 1st sere race karanakota yanawa ne.. 6000rpm giye nethi unata 3000 wage yai.. man adiyata peguwe na.. but 1sec wage athulatha pagala atha arala tiyenne.. pagagena hitiya nam eka penawa ne :rolleyes:

    edit:

    kohomath ban engine ekak 1000rpm idan 6000rmp ganna ba 1sec walin.. kohe gannada.. man nam hitanne ba..

    Dan try kola... 1 sec walin 2k rpm yanne :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,441
    2
    53,941
    113
    adiyata pagala?
    man heta try karannam.. adiyata pagala..

    kawda yako mage video eke comment denme Nice kiyala?

    Adiyata pagala atha ariya 1 sec...
    6000RPM race karalath baluwa :yes: kohomath 1 sec walin adiyata pagala atha ariyama yannema hariyatama 2k rpm
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Denso Iridium spark plugs from a X-Trail (QR20DE)

    4773967036550375130-account_id_5.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ithin 1st sere race karanakota yanawa ne.. 6000rpm giye nethi unata 3000 wage yai.. man adiyata peguwe na.. but 1sec wage athulatha pagala atha arala tiyenne.. pagagena hitiya nam eka penawa ne :rolleyes:

    edit:

    kohomath ban engine ekak 1000rpm idan 6000rmp ganna ba 1sec walin.. kohe gannada.. man nam hitanne ba..

    Lexus LFA 4.8L V10 idle to redline(9000 rpm) in 0.6 seconds:baffled::baffled::baffled:

    නෝමල් එන්ජිමක් අමාරුයි ඔය වගේ රේස් වෙන්න. රේස් එන්ජින් නම් ඉතින් හෙන ගහන්න වගේ නගිනව RPM. හොන්ඩ අනාථයගෙ එන්ජිනුත් පට්ට රේස්විල්ලක් වෙනව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,441
    2
    53,941
    113
    Lexus LFA 4.8L V10 idle to redline(9000 rpm) in 0.6 seconds:baffled::baffled::baffled:

    නෝමල් එන්ජිමක් අමාරුයි ඔය වගේ රේස් වෙන්න. රේස් එන්ජින් නම් ඉතින් හෙන ගහන්න වගේ නගිනව RPM. හොන්ඩ අනාථයගෙ එන්ජිනුත් පට්ට රේස්විල්ලක් වෙනව.

    :shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    maheshayage d15b eka 1 sec walin 1000 idan 6000 paninawa.. dual carb kiyala tiyenne :shocked:

    ඒක තමා මං කිව්වෙ.:yes::yes: හොන්ඩ එන්ජින් පට්ට RPM යෑමක් යන්නෙ. උන් දන්නව හරියට එන්ජින් එකක් හදන්න. අනිත් එවුන් බොහොම අමාරුවෙන් තමා උන්ගෙ ස්පෙක් වල ලංවෙන්නෙ.