මොනවද මේ Human Verification ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    මොනවද මේ Human Verification ?

    සමහර වෙලාවට මෙහෙම ඒවා එනව. මොනවද මේ ? :confused:

    හුඟක් වෙලාවට මේ වගේ Human Verification කියන එක එන්නේ iOS / Android ගේම් හැක් කරන්න එහෙම ගියාම. ඒ කියන්නේ Gems, Coins Generate කරන්න ගියාම. :D මේවාට ගියාට කොච්චරවත් Verify කරගන්නේ නෑ. නමුත් YouTube එකේ තියෙන Tutorials වල කිසිම අවුලක් නැතුව කරගන්නවා එයාලා. Comments වලත් තියෙනවා අවුලක් නෑ කියල. කොහොමද මේවා කරගන්නේ ? :confused:

    r8ce3n.jpg

    rhodp4.jpg

    ivivxx.jpg
     
    • Like
    Reactions: LoneWalker

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    godak CPA(Cost Per Action) karana unge geta bn ;) godak welawata oke illanne mobile numbers neda, ekko un dena app install karanna oni. samahra ewanam weda neththe SL walata support nethi nisa. samahara ewanam fake reviews/comments
     
    Last edited:

    Apita oni wade karaganna bane bn eth
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,498
    113
    Apita oni wade karaganna bane bn eth

    ඒ එහෙම හැක් නැති හින්ද. උඹ ඔය සර්වේ කළාම උන්ට සල්ලි හම්බෙනව. උඹට හුළං.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    Unge ammalata yako

    oka thamayi aththa machan :D ;) ewa ehema karanna be, arun karanna ohoma ekak hadala review ekak karala, fiverr wage ekakin comments gannawa salli walata :lol: looks like real neh, ithn godak un ahu wenawa.

    passe ape un dialog, mobitel unta baninawa dawasta 15, 30 kapanawa kiyala :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිටසක්වල ජීවියො කොම්පියුටර් වලිං ඇවිල්ල පෘථිවියට හානිකර දේවල්කරනවලු. ඒ නිසා ඇත්තටම මේ එන්නෙ මනුස්සයෙක්ද කියල බලාගන්නයි මං හිතන්නෙ ඕව දාල තියෙන්නෙ :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    පිටසක්වල ජීවියො කොම්පියුටර් වලිං ඇවිල්ල පෘථිවියට හානිකර දේවල්කරනවලු. ඒ නිසා ඇත්තටම මේ එන්නෙ මනුස්සයෙක්ද කියල බලාගන්නයි මං හිතන්නෙ ඕව දාල තියෙන්නෙ :yes:

    iTGJTwX.jpg

    C84RTyTUwAApaBV.jpg
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මොනවද මේ Human Verification ?

    සමහර වෙලාවට මෙහෙම ඒවා එනව. මොනවද මේ ? :confused:

    හුඟක් වෙලාවට මේ වගේ Human Verification කියන එක එන්නේ iOS / Android ගේම් හැක් කරන්න එහෙම ගියාම. ඒ කියන්නේ Gems, Coins Generate කරන්න ගියාම. :D මේවාට ගියාට කොච්චරවත් Verify කරගන්නේ නෑ. නමුත් YouTube එකේ තියෙන Tutorials වල කිසිම අවුලක් නැතුව කරගන්නවා එයාලා. Comments වලත් තියෙනවා අවුලක් නෑ කියල. කොහොමද මේවා කරගන්නේ ? :confused:

    r8ce3n.jpg

    rhodp4.jpg

    ivivxx.jpg

    උබලා ඕවට රවටෙනවද බන්? :shocked: ඔය බොරු..උන්ගේ වීඩියෝ වලට වීව්ස් ගන්නයි, උන්ගේ ඔය සර්වේ කරගන්නයි හදන බොරු වීඩියෝ ඔය :yes: