මොනවද මේ Human Verification ?
සමහර වෙලාවට මෙහෙම ඒවා එනව. මොනවද මේ ?
හුඟක් වෙලාවට මේ වගේ Human Verification කියන එක එන්නේ iOS / Android ගේම් හැක් කරන්න එහෙම ගියාම. ඒ කියන්නේ Gems, Coins Generate කරන්න ගියාම.
මේවාට ගියාට කොච්චරවත් Verify කරගන්නේ නෑ. නමුත් YouTube එකේ තියෙන Tutorials වල කිසිම අවුලක් නැතුව කරගන්නවා එයාලා. Comments වලත් තියෙනවා අවුලක් නෑ කියල. කොහොමද මේවා කරගන්නේ ? 

godak welawata oke illanne mobile numbers neda, ekko un dena app install karanna oni. samahra ewanam weda neththe SL walata support nethi nisa. samahara ewanam fake reviews/comments
looks like real neh, ithn godak un ahu wenawa.

ඔය බොරු..උන්ගේ වීඩියෝ වලට වීව්ස් ගන්නයි, උන්ගේ ඔය සර්වේ කරගන්නයි හදන බොරු වීඩියෝ ඔය