Usa keeyada ?

උස කීයද ?

  • 5′3″ ට අඩු.

    Votes: 35 5.1%
  • 5′4″

    Votes: 55 8.0%
  • 5′5″

    Votes: 55 8.0%
  • 5′6

    Votes: 93 13.5%
  • 5′7″

    Votes: 69 10.0%
  • 5′8″

    Votes: 88 12.8%
  • 5′9″

    Votes: 60 8.7%
  • 5′10″

    Votes: 60 8.7%
  • 5′11″

    Votes: 72 10.4%
  • 6'+

    Votes: 102 14.8%

  • Total voters
    689

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,723
    30,716
    113
    අඩියක් ගහපන් සපත්තුවට :D

    ඔය ගෑනු ඔහොමම්මයි බන් කොල්ලෝ කට්ට කාල කාල අඟලක් දෙකක් උස යන්න හදනකොට උන් ගේමක් නැතුව අඟල් හතර පහ උසට යනවා හීල්ස් දාගෙන :( මහ කුරිරු ලෝකයක් බන් මේක

    සිරාවට හයි හීල්ස් හැදුව එකාව හොයලා උල තියන්න ඕන
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,723
    30,716
    113
    දැන් වැඩේ හරිද :D

    ඒ වැඩේ කරන්න කලින් ඩිග්‍රිය ගන්න එපෑ බං :lol: තව අවුරුදු 3,4කින් තමා ආය ඒ සීන් එකට බහින්න වෙන්නෙ ඩ්ග්‍රිය ගත්තට පස්සෙ:cool:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මෙච්චර usa උන්ම එළකිරි එන්න හේතුව ගැන research එකක් කරපං