අඩියක් ගහපන් සපත්තුවට![]()
ඔය ගෑනු ඔහොමම්මයි බන් කොල්ලෝ කට්ට කාල කාල අඟලක් දෙකක් උස යන්න හදනකොට උන් ගේමක් නැතුව අඟල් හතර පහ උසට යනවා හීල්ස් දාගෙනමහ කුරිරු ලෝකයක් බන් මේක
සිරාවට හයි හීල්ස් හැදුව එකාව හොයලා උල තියන්න ඕන
අඩියක් ගහපන් සපත්තුවට![]()
ඔය ගෑනු ඔහොමම්මයි බන් කොල්ලෝ කට්ට කාල කාල අඟලක් දෙකක් උස යන්න හදනකොට උන් ගේමක් නැතුව අඟල් හතර පහ උසට යනවා හීල්ස් දාගෙනමහ කුරිරු ලෝකයක් බන් මේක
දැන් වැඩේ හරිද![]()
තව අවුරුදු 3,4කින් තමා ආය ඒ සීන් එකට බහින්න වෙන්නෙ ඩ්ග්රිය ගත්තට පස්සෙ
ඒ වැඩේ කරන්න කලින් ඩිග්‍රිය ගන්න එපෑ බංතව අවුරුදු 3,4කින් තමා ආය ඒ සීන් එකට බහින්න වෙන්නෙ ඩ්ග්රිය ගත්තට පස්සෙ
![]()

SIZE]මෙච්චර usa උන්ම එළකිරි එන්න හේතුව ගැන research එකක් කරපං
5'8'' hodatama athi... usa wedi unamath aul. Kello kotaine![]()
ඔව් ඔව් උස වැඩි වුනාම අනවශ්‍ය ප්‍රශ්න එනව තමා