✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බලමු මේක දිගටම තියෙනවනෙ එකෙක් දායි කවදාහරි :yes: නලින්ට ඔච්චර ආදරේ මනුස්සය වෙච්චි සල්ලි දීල ගනින්කෝ පොත.

නලීන් ද සිල්වට ඔය හම්බ කල්ල තියෙන ටික ඇති මට සල්ලි නෑනෙ. ඉතිං තියෙන පින්වතෙක් දාන්න ගොඩාක්ම ලොකු පොතක් නෙමේ වෙන්ඩ ඇති මං හිතන්නෙ :sorry:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සල්ලි නෑ කීවට කින්ඩල් එකේ නේද පොත් කියවන්නේ :D පව් යකෝ අර මනුස්සයට දැන් හරිහමන් රස්සාවකුත් නෑ නේද. කීයක්හරි යනවනෙ උන්දැට ජීවිතේ ගැටගහගන්න.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සල්ලි නෑ කීවට කින්ඩල් එකේ නේද පොත් කියවන්නේ :D පව් යකෝ අර මනුස්සයට දැන් හරිහමන් රස්සාවකුත් නෑ නේද. කීයක්හරි යනවනෙ උන්දැට ජීවිතේ ගැටගහගන්න.

    ඉතිං පොත් ගන්න සල්ලි නැති නිසා තමා ටික ටික එකතු කල්ල ඒක ගත්තෙ :sorry:
    ඒ මනුස්සයට ඕනෙ තරම් සල්ලි තියෙනව අපිට එපා කිව්වට ලමයි ඔක්කොම බටහිර රටවල් වල හොඳට සල්ලි තියෙනව :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං පොත් ගන්න සල්ලි නැති නිසා තමා ටික ටික එකතු කල්ල ඒක ගත්තෙ :sorry:
    ඒ මනුස්සයට ඕනෙ තරම් සල්ලි තියෙනව අපිට එපා කිව්වට ලමයි ඔක්කොම බටහිර රටවල් වල හොඳට සල්ලි තියෙනව :(
    :(
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    OK, Elakirians (except for upulpdn & SSR@).
    It's your chance to request a book from me. I might able to fulfill your request within days

    Thanks

    අරාබි නිසොල්ලාසය - 01

    anik ewath kamathi widiyakata dapan ban. okoma dapan kohoma hari.

    ai arun 2ta request karanda bari ? :shocked:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    6dfef4441526402

    MEHEMATH Pothak tiyenwada bans. Raththran ayyata peanda one.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අරාබි නිසොල්ලාසය - 01

    anik ewath kamathi widiyakata dapan ban. okoma dapan kohoma hari.

    ai arun 2ta request karanda bari ? :shocked:

    Machan, please read the 1st page of this thread. It clearly stated that this thread only for High-class people :no:

    Therefore, People who came from low-class families not eligible for this offer.:( You should know that some high-class people also a victim of this terrible rule. sadly I have nothing to do with that:(
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අරාබි නිසොල්ලාසය - 01

    anik ewath kamathi widiyakata dapan ban. okoma dapan kohoma hari.

    ai arun 2ta request karanda bari ? :shocked:
    අපි දෙන්නා නම් කරපු පොත් දුන්නා බන් කලින්... දැන් අනිත් අයගේ වාරේ.. :yes::cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Machan, please read the 1st page of this thread. It clearly stated that this thread only for High-class people :no:

    Therefore, People who came from low-class families not eligible for this offer.:( You should know that some high-class people also a victim of this terrible rule. sadly I have nothing to do with that:(

    මෙතනට ඔය ක්ලාස් කියන වචනයවත් අවශ්‍යය නෑ පොඩි ළමයින්ගෙ පන්ති පොත් බෙදනවනම් ඇරෙන්න