✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    10888609_665335946908585_4895892062188713770_n.jpg


    http://www.mediafire.com/file/km0d1ajwz8k04wc/Senith+Electronic+Light+system+01.pdf

    Ade mewata issara asawen hitpu un tharam. oya potha rs30y mama 1997di gaththe
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    lagadima kiyewwa, Manikkawatha :love:, Senkottan :love: poth 2.
    E deka nam patta machanla..I thoroughly recommended you guyz to read those 2.
    mohan raj madawala ge ewath hodai..eth sex/athishayokthiya tika wedi..:dull::baffled::baffled:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    OK, Elakirians (except for upulpdn & SSR@).
    It's your chance to request a book from me. I might able to fulfill your request within days

    Thanks

    ආම්මා - මැක්සිම් ගෝර්කි - දැදිගම වී රොද්‍රිගු - පිටු 382
    මලවුන්ගේ අවුරුදු දා - එදිරිවීර සරත්ච්න්ද්‍ර -පිටු 134
    අරාබි නිසොල්ලාසය -
    රොබින්සන් කෲසෝ - ඩැනියල් ඩෙෆෝ - කේජී කරුණාතිලක - පිටු 363
    මඩොල් දූව - මාටින් විකමසේකර - පිටු 151 ( පට්ට පරන පොතක්. අපේ තාත්තගේ කාලේ ගත්ත එකක්ද මන්දා කඩ්ඩෙන් හෑලක් පෑනෙන් ලියපු පිටු බාගෙයක් තියනවා.)

    ශිකාර් ( ඉන්දියානු දඩයම් කෙළි ) - ජැක් ඩෙන්ටොන් - සුජීව දිසානයක - පිටු 208
    සුදු ගෝනා - ආර් ඇල් ස්පිටල් - ඒ පී ගුණරත්න (ලේක් හවුස්) - පිටු 228
    තිත්ත කෝපි - ක්‍රිස්ටීන් විල්සන් - ඒ සී විජේසේඛර (ලේක් හවුස්) - පිටු 235

    මහත්මා ගාන්ධී (ස්කීය චරිතාපදානය ) - මහත්මා ගන්ධ් - - ගාමිනී කුමාර විතන - පිටු 373
    වෝල්ටෙයාර් (සත්පුරුශයා හා අහිංසකයා) - වෝල්ටෙයාර් - ආනන්ද අමරසිරි - පිටු 227
    සෙන්ට් ක්යාර් හි දෙවන අවුරුද්ද - එනිඩ් බ්ලයිට් - ප්‍රියංකා කහවනුගොඩ - පිටුපිටු 196
    නොහදුනන ලිංකන් (චරිතාපදාන්ය) - ඩලේ කානගී - ගාමිනී කුමාර විතන - පිටු 372
    පාරාදීසියට සඳපායයි - බාබරා කාලට්ලන්ඩ් - ඩී බී මල්ලිකාරච්චි - පිටු 173
    රොබට් නොක්ස්

    as i mentined in previous thread post. i found another parcle with some books hidden / deep down my bed

    which includes

    ඇනා කැරලිනා - ලියෝ ටෝලස්ටෝයි - මුනිදාස සෙනරත් යාප - පිටු 470
    ගැඹුරු මුහුද- ආතර් සී ක්ලාක් - සිරිල් සී පෙරෙරා - පිටු 350
    තුංමං හන්දිය - මහගම සේකර - පිටු 112
    මැකීගිය දඩමං - ආර් ඇල් ස්පිටල් - ඒ පී ගුණරත්න - පිටු 297
    ගලිවර්ගේ චාරිකා - ජොනතන් ස්ෆිට් - ඒ ඒ පී ගුණවර්ධන - පිටු 315

    Found another cardboard box :D


    පුංචි වීරයෝ 01 (එහා ගෙදර ලමා කොල්ලය) - ඊන්ඩ් බල්ටොන් - ලීලානන්ද ගමාච්චි -පිටු 232
    තරුණ වීරයෝ 3 (මරණය හඩන ඔරලෝසුව )- ෆ්ලෑන්කින් ඩබ් ඩික්සන් - ලීලානන්ද ගමාච්චි -පිටු 187
    තරුණ වීරයෝ 3 (වදුරු වෙස් මුහුණ) - ලීලනන්ද ගමාච්චි
    අපරාජිත බිස්මාකය - මුනිදාස සෙනරත් යාපා - පිටු 196
    මලගිය ඇත්තෝ - එදිරිවීර සරචන්ඩ්‍ර
    ඈ හෙවත් අයේශා 01 - කේ ජී කරුණාතිලක
    බැස්කවිල් දඩ බල්ලා - කේ ජී කරුණාතිලක
    හරි පුදුම ස්කෝලය - ලීලානන්ද ගමාච්චි
    චේ - මාලනී ගෝවින්නගේ

    පින පෑදුන දා - කුසුම් සිරි විජේවර්ධන
    කොංගෝ - ගාමිනි කුමාර විතාන
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    OK, Elakirians (except for upulpdn & SSR@).
    It's your chance to request a book from me. I might able to fulfill your request within days

    Thanks

    කියවල නැති ඒවගෙන් නමින් විතරක් හොඳ එකක් හොයන්න අමාරුයි බන :yes: උඹ කියවල තියෙන නිසා හොඳ එකක් දාපන්.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    OK, Elakirians (except for upulpdn & SSR@).
    It's your chance to request a book from me. I might able to fulfill your request within days

    Thanks

    මට පංචතන්ත්‍රය ඕනෙ :D පොතම බැරි නං වෙලාව තියෙන විදිහට එක කතාවකට එක පොතගානෙ හදන්න :yes: