උස නං උස කොට කොච්චරද අහල වෙනම ත්රෙඩ් එකක් දාල ඒකෙ කොටවල් දාන්න 
ප්රශ්නෙ උස කියල අහල poll එකේ කොටවලුත් තියෙනවනෙ එහෙම බෑඋස නං උස කොට කොච්චරද අහල වෙනම ත්රෙඩ් එකක් දාල ඒකෙ කොටවල් දාන්න
![]()
දැන් හරිද
මිලිමීටර් එකකට වඩා උස තියේ නං උසයිදැන් හරිද

yako meke lankawe un nadda? mechara usa sinhala danna suddo inne a...
ඔහොම විවිධ ප්රශ්න ගැටළු තියෙනව නෙ. එහෙම කොහෙද මං දන්න කොට උන් හැමෝම වගේ අඩි තුනකටත් වැඩියි![]()
මගේ poll එක, මගේ අර්ථ දැක්වීම ඒ උඹේ උස කොට අර්ථ දැක්වීම නෙ, මේ මගේ එකමගේ poll එක, මගේ අර්ථ දැක්වීම

මං දක්කපු කෙහෙම්මලක් නෑ මං කිව්වෙ කොට අයටත් මේකෙ උස වෝට් කලෑකි එහෙම වෙන්න බෑ කොට අයට කොට වෝට් කරන්න වෙනම පෝල් එකක් දාපිය![]()
![]()
ඔවු as always, walker කියල තියන කතාව හරි...
කටුස්සා මෙ දාලා thiyana poll eken කොට උන්ට අසාධාරණයක් වෙනව ...
ජාතිවාදී , ලිංගිකවදි වෙනව වගෙ බරපතල දෙයක් ඕක
කොට කියල කියන්නේ කාටද ඉතින්


ගෑනු කියන්නේ කවුද කියල ඇහුවා වගෙ ....
කොට කියන්නේ කොට... උඹට ඕක threnne nane...![]()
කියපන් කොට කියන්නේ කාටද කියල නැත්තන් එවනව කටුසු පිල්ලියක් ගෙදරට
