Usa keeyada ?

උස කීයද ?

  • 5′3″ ට අඩු.

    Votes: 35 5.1%
  • 5′4″

    Votes: 55 8.0%
  • 5′5″

    Votes: 55 8.0%
  • 5′6

    Votes: 93 13.5%
  • 5′7″

    Votes: 69 10.0%
  • 5′8″

    Votes: 88 12.8%
  • 5′9″

    Votes: 60 8.7%
  • 5′10″

    Votes: 60 8.7%
  • 5′11″

    Votes: 72 10.4%
  • 6'+

    Votes: 102 14.8%

  • Total voters
    689

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ප්‍රශ්නෙ උස කියල අහල poll එකේ කොටවලුත් තියෙනවනෙ එහෙම බෑ :no: උස නං උස කොට කොච්චරද අහල වෙනම ත්‍රෙඩ් එකක් දාල ඒකෙ කොටවල් දාන්න :baffled:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ප්‍රශ්නෙ උස කියල අහල poll එකේ කොටවලුත් තියෙනවනෙ එහෙම බෑ :no: උස නං උස කොට කොච්චරද අහල වෙනම ත්‍රෙඩ් එකක් දාල ඒකෙ කොටවල් දාන්න :baffled:
    මිලිමීටර් එකකට වඩා උස තියේ නං උසයි :baffled: දැන් හරිද :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිලිමීටර් එකකට වඩා උස තියේ නං උසයි :baffled: දැන් හරිද :D

    එහෙම කොහෙද මං දන්න කොට උන් හැමෝම වගේ අඩි තුනකටත් වැඩියි :frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    yako meke lankawe un nadda? mechara usa sinhala danna suddo inne a...
    මෙහෙමනේ සමහරු සපත්තු දාල උස දානවා, සමහරු අනාගතේ වෙන්න හිතන් ඉන්න උස දානවා, සමහරු මම මෙච්චර උසයි කියල හිතන් ඉන්න උස දානවා :P ඔහොම විවිධ ප්‍රශ්න ගැටළු තියෙනව නෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ උඹේ උස කොට අර්ථ දැක්වීම නෙ, මේ මගේ එක :yes: මගේ poll එක, මගේ අර්ථ දැක්වීම

    මං දක්කපු කෙහෙම්මලක් නෑ මං කිව්වෙ කොට අයටත් මේකෙ උස වෝට් කලෑකි එහෙම වෙන්න බෑ කොට අයට කොට වෝට් කරන්න වෙනම පෝල් එකක් දාපිය :growl: :growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මං දක්කපු කෙහෙම්මලක් නෑ මං කිව්වෙ කොට අයටත් මේකෙ උස වෝට් කලෑකි එහෙම වෙන්න බෑ කොට අයට කොට වෝට් කරන්න වෙනම පෝල් එකක් දාපිය :growl: :growl:
    උඹ දාපන් කොට කීයද කියල poll එකක් :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔවු as always, walker කියල තියන කතාව හරි...
    කටුස්සා මෙ දාලා thiyana poll eken කොට උන්ට අසාධාරණයක් වෙනව ...
    ජාතිවාදී , ලිංගිකවදි වෙනව වගෙ බරපතල දෙයක් ඕක
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔවු as always, walker කියල තියන කතාව හරි...
    කටුස්සා මෙ දාලා thiyana poll eken කොට උන්ට අසාධාරණයක් වෙනව ...
    ජාතිවාදී , ලිංගිකවදි වෙනව වගෙ බරපතල දෙයක් ඕක
    කොට කියල කියන්නේ කාටද ඉතින් :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කොට කියල කියන්නේ කාටද ඉතින් :oo:

    ගෑනු කියන්නේ කවුද කියල ඇහුවා වගෙ ....:frown:
    කොට කියන්නේ කොට... උඹට ඕක threnne nane...:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ගෑනු කියන්නේ කවුද කියල ඇහුවා වගෙ ....:frown:
    කොට කියන්නේ කොට... උඹට ඕක threnne nane...:baffled:
    කියපන් කොට කියන්නේ කාටද කියල නැත්තන් එවනව කටුසු පිල්ලියක් ගෙදරට :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කියපන් කොට කියන්නේ කාටද කියල නැත්තන් එවනව කටුසු පිල්ලියක් ගෙදරට :angry:

    තමන් කොටyi කියල hithana un kotai yakuuuu ..:eek:
    Usai kiyala hithana un usai...