කුක්කු පැටියෝ මේ අහන්න...එක පාර මා මරන්න
kukko natte idan hapapan muwa
කුක්කු පැටියෝ මේ අහන්න...එක පාර මා මරන්න
මේ මල් මාවතේ
ඔබ සොයලා දිව එන්නම්
හදේ පිවිතුරු ආදරේ
ඔබට සාද පුද දෙන්නම් //
ඔබ ගැන මම සිතුවා
මුලු රෑ නිදි වැරුවා
දහසක් පැතුමන් සිත තුල සිරිවීලා
පවසන්නෙ ඇත්තමයි
ඔබට මම ආදරෙයි //
mage sudu bole natiwa palui.![]()
eya nam ada dawasata beruna kiyala hithanawa athi.
wihiluwak kareenna epa eyata anan manan kiyanna. eya kalu unata hitha sudui. sudu godak ayage hitha kaluine



ඇරෝ පැණියා, කටුස්සව මරමු, මැස්ස ඊස් හියර්, ip පගා මරුවා, පොට්ට උකුස්ස, කාටවත් ටැග් නෑ, කුක්කා බැඳලා, ඩිල්ස් එල කොල්ල, සාරාගේ කුක්කා

ඔබ කවුරුද කුමාරියේ
ඔබ කවුරුද කුමාරියේ
සිහින ගෙනෙන කුමාරියේ
පැටලී පැටලී දැවැටි දැවටී
මට මේ තරම් සිහින ගෙනෙන
ඔබ කවුරුද කුමාරියේ
සිහින ගෙනෙන කුමාරියේ
මං ආසයි ඔබේ වෙන්න
ආසද ඔබ මගේ වෙන්න
සිහින පොකුරු දිය කරන්න
මගේ වෙලා ලගින් ඉන්න
ඔබ කවුරුද කුමාරියේ
සිහින ගෙනෙන කුමාරියේ
මං ගාවින් නතර වෙන්න
ජිවිතයට සුවද දෙන්න
හිත ඇතුලේ තුරුල් වෙන්න
තුරුළු වෙලා මගේ වෙන්න

සයෝ දේවතාවි..
අවේලාවේ දේවාලෙට ආවේ..
හොර අල්ලන්න cctv සෙට් කරගත්ත නං නරකද?![]()

hoda adahasa. mun tika pin kateta widina nisa karanna bariwa innnne![]()
oka katusge wadakවෙඩි තියල මු අහයි මම විහිලුවට මිනිහෝ තිබ්බේ. උබ ඇත්තට මැරුණද කියල
unda thibilada kiyalath kiyaiඌ එක්ක බොන්න බෑ බං..
බොනව කියන්නේ මාර බීමක් ඌ බොන්නේ..
කොහෙට බහිනවද මන්ද ඒවා..
ඌ බෝතල් ගෙනල්ලා ඌම ඒක බොනවා...
මම ශොට් 5යි දාන්නේ...
