~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    job eke wada adu kaleta kiriya paththe enawa , dan elakiri eka godak wenas welane

    mama dakka @sadamol buwa , @Dodo Mahaththaya horen avith yanawa
    දැන් පට්ට බිසී බං. ඉස්සර වගේ ආතල් නෑ... හොරෙන් ඇවිත් බලලා යනවා ඉතින්. දැන් දන්න උනුත් අඩුයි මේකේ...
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    Apahu welawaka set wemu 😎
    mama nam godak welawata rata elakiri enawa
    දැන් පට්ට බිසී බං. ඉස්සර වගේ ආතල් නෑ... හොරෙන් ඇවිත් බලලා යනවා ඉතින්. දැන් දන්න උනුත් අඩුයි මේකේ...
    dan moko karane ban , athme maru karagena parana unma thamayi wadipura inne :lol:

    eka sarayak kambe kare " executor " neda ban (dan nam mathakath na ) dan kiriyata enne ndada ?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    mama nam godak welawata rata elakiri enawa

    dan moko karane ban , athme maru karagena parana unma thamayi wadipura inne :lol:

    eka sarayak kambe kare " executor " neda ban (dan nam mathakath na ) dan kiriyata enne ndada ?
    උන්ව මේකේ දැකපු කාලයක් මතක නෑ. තාමත් ඉතින් කෝඩින් කෑල්ලක් ලියාගෙන පාඩුවේ ඉන්නවා...
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    උන්ව මේකේ දැකපු කාලයක් මතක නෑ. තාමත් ඉතින් කෝඩින් කෑල්ලක් ලියාගෙන පාඩුවේ ඉන්නවා...
    මට ලාවට වගේ මතකයි ඌ කැනඩා යන කතාවක් කියලා තිබුනා , උඹ ලංකාවේද ඉන්නේ ?
     
    • Love
    Reactions: lpwicrama

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    Elakiri Discord eke inne man witharai 😪

    3aoTUxT.png
     
    • Haha
    Reactions: lankalk

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කෝ දැන් පරණ අය... දකින්නවත් නැත්තෙ මොකද....?
    මොනිටරේ පස්සේ හැංගුන හිතවත්කම් දියුණු වෙලා අපි එලියෙදි මීට් වෙලා පස්සේ තක්ෂණයේ දියුණුවත් එක්කයි, කාර්යබහුලත්වය එක්කයි අපි ඔය මෙසේජින් ප්ලැට්ෆෝම් වලට මාරු උනා. දැන් ඉතින් දිනපතා සැපදුක බලන්නේ ඒක හරහා. මම උනත් මේ දැන් ලොග් උනේ අවුරුදු 1 1/2කට ළං වෙන්න offline ඉදලා.
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොනිටරේ පස්සේ හැංගුන හිතවත්කම් දියුණු වෙලා අපි එලියෙදි මීට් වෙලා පස්සේ තක්ෂණයේ දියුණුවත් එක්කයි, කාර්යබහුලත්වය එක්කයි අපි ඔය මෙසේජින් ප්ලැට්ෆෝම් වලට මාරු උනා. දැන් ඉතින් දිනපතා සැපදුක බලන්නේ ඒක හරහා. මම උනත් මේ දැන් ලොග් උනේ අවුරුදු 1 1/2කට ළං වෙන්න.
    හ්ම්.... මමත් කලෙකින් අවෙ.. අවු 4කින් වගේ..... කලින් ඉඳපු කගෙවත් කන්ටෑක් නෑ බන්...
    තාමත් මේකෙම කොට කොට ඉන්නව දන්න අය මුනගැහේද බලන්න...
     
    • Love
    Reactions: The_Killer

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    ammo ee kale

    හ්ම්.... මමත් කලෙකින් අවෙ.. අවු 4කින් වගේ..... කලින් ඉඳපු කගෙවත් කන්ටෑක් නෑ බන්...
    තාමත් මේකෙම කොට කොට ඉන්නව දන්න අය මුනගැහේද බලන්න...

    උඹලා දැකපු කල් ඉඳලාහිටලවත් අපිව බලන්න කිරියට වරෙන්කො බන්
     
    • Love
    Reactions: Lejayange