|2017 ICC Champions Trophy | Discussion Thread |

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    uge captaincy wat batting wat athi hodayak ne but wena ekek neti nisa uta denne, apitat wenne pak lata wada domestic cricket walin captain kenek import karanna kelinma :lol:
    :lol::lol:man hithuwa uba tharanga loliyek kiyala

    ow ban capek nathi paduwanam danenawa hodatama
    :(:(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    අපරාදේ ඉතින් මෙහෙ අපිට ආසාවටවත් ඔහොම එකෙක් හොයාගන්න බෑ නෙ. එහෙ උන්ට වැඩිවෙලා ටීම් එකට දාන්න ඉඩ නෑ :D

    අපේ අන්ඩ 23 ටීම් එක මං හිතන්නෙ නැශනල් ටීම් එකට වඩා හොඳයි. ෆීල්ඩින් සවුත් අෆ්‍රිකා ගානටම තියෙනවා
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අපේ අන්ඩ 23 ටීම් එක මං හිතන්නෙ නැශනල් ටීම් එකට වඩා හොඳයි. ෆීල්ඩින් සවුත් අෆ්‍රිකා ගානටම තියෙනවා

    :shocked: uba kohenda un field karanwa dekke
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    amila aponsu ta mkda ban une u sandakan ta wada hodata bowl karane

    පොරටත් වඩා හොදට මලින්ද පුෂ්පකුමාර දැම්මා බන් පහුගිය ටිකේ :( නො චාන්ස් හැබැයි :sorry:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    amila aponsu ta mkda ban une u sandakan ta wada hodata bowl karane

    පොරටත් වඩා හොදට මලින්ද පුෂ්පකුමාර දැම්මා බන් පහුගිය ටිකේ :( නො චාන්ස් හැබැයි :sorry:
    api yanne dinanna neweyne bun sahabagithwayane wadagath:(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පොරටත් වඩා හොදට මලින්ද පුෂ්පකුමාර දැම්මා බන් පහුගිය ටිකේ :( නො චාන්ස් හැබැයි :sorry:

    ah ara domestic wala hoda bowler keneklu neda, mannam uwa dekala ne but uta chance ekak hambune ne kyne pudumai, ape ponna pakku tamat mystery uttawal hoyanna yanwane ban decent bowlers la tikak hoyaganne netuwa,
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇයි බං අන්ඩ 23 ඒශියා කප් එකේ ෆීල්ඩින් බලපංකො ඉන්ඩියා ටීම් එකට වඩා හොඳයි

    eke neda naki un hitiye under 23 kiyala? :lol::lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    eke neda naki un hitiye under 23 kiyala? :lol::lol::lol:

    :yes:
    උන් මාර උනන්දුවකින් සෙල්ලන් කලා අපේ නැශනල් ටීම් එකේ උන්ට නැත්තෙත් ඒක.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    DBU95rDXYAAulyk.jpg

    :lol: