නැහෙනහිර පැත්තෙ මාලු නොසන්සුන්

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    නැහෙනහිර පැත්තෙ මාලු නොසන්සුන්

    මට අද උදේ SMS එකක් ආව මුල්ලිවයික්කාල් නන්දිකඩාල්වල මාලු දහස් ගනන් මැරිල කියල.

    මේ case එකත් එක්ක තුනයි. ආයෙ සුනාමියක් එන්නද?

    ======================================================
    ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ ත්‍රීකුණාමලය සාම්පූර් සහ මුලතිව් වෙට්ටුවාකල් වෙරළ තීරයන් වෙතට මත්ස්‍යයන් විශාල වශයෙන් ගොඩගැසීම පිළිබඳව තොරතුරු වාර්තා වී තිබේ.

    2017.05.31 වනදා ත්‍රිකුණාමලය සාම්පූර් මුහුදු තීරයට පණ පිටින් විශාල තල්මසුන් රංචුවක් ගොඩගසා ඇති අතර නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන්ව නැවත මුහුදට යවා තිබේ.
    2017.05.31 මුලතිව් වෙට්ටුවාකල් වෙරළ තීරයේ මියගිය මසුන් ඉතා විශාල ප්‍රමාණයක් ගොඩගසා තිබෙන ආකාරයද දැක ගැනීමට ලැබි ඇත.

    මෙවන් මත්ස්‍ය ගොඩගැසීම් සිදුවන්නේ මුහුදේ සිදුවන යම් දැවැන්ත වෙනසක් නිසා බව පරිසරවේදීන්ගේ මතය වී තිබේ.

    https://www.facebook.com/NewsfirstSL/videos/1545902585469994


    Read more: http://harigossip.com/2017/06/02/මහ-විපතක්-අත-ලඟ-නැගෙනහිර-ම/#ixzz4iuyJnlpG
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    :no:
    මේ දවස්වල උතුරට හොඳටම පායනවා. ඒ හින්ද වෙට්ටුවාකල් කලපුවේ වතුර රත් වෙලා ජලයේ තියන ඔක්සිජන් සාන්ද්‍රණය අඩුවෙලා මාළු මැරෙන්නෙ. නැතුව සුනාමියක් එන්න තියන නිසා නෙමේ.
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    සුනාමි ආවත් නැතත් කෝකටත් සූදානම් වෙන එක හොදයි කියලා අපේ ගෙදර ඉලෙක්ට්‍රික් බඩු ටික හදිස්සියට අයින් කරන්න පුලුවන් වෙන විදිහට තිබ්බා. waterproof Plastic Bags ටිකක් අදම ගේන්න ඕන ලියකියවිලි දාගන්න. තව මෙඩි කිට් එකකුයි,බැටරි දාන ටෝච් එකකුයි, 2000ක විතර පෝන් කට්ටකුයි ගන්න ඕන. වතුර හොයාගන්න ක්‍රමයකුත් කල්පනා කරන්න ඕන. කලින් පාර මාර දුකක් වින්දේ :nerd::nerd:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕවා ඕන රටක වෙනවා.සුනාමි කතා බොරු.

    http://www.end-times-prophecy.org/animal-deaths-birds-fish-end-times.html

    :no:
    මේ දවස්වල උතුරට හොඳටම පායනවා. ඒ හින්ද වෙට්ටුවාකල් කලපුවේ වතුර රත් වෙලා ජලයේ තියන ඔක්සිජන් සාන්ද්‍රණය අඩුවෙලා මාළු මැරෙන්නෙ. නැතුව සුනාමියක් එන්න තියන නිසා නෙමේ.
    කලින් සුනාමියට කලින් නවසීලන්තයට විශාල තල්මස් අයිනක් ලොඩ ගැහුව කියල ආරංචි වුණා.......

    මම ප්‍රොපට් කෙනෙක් නෙවෙයි මේකේ ඉන්න ඔරියා=ඇමසින්=aappjj කියන එකම ලොන්ත කොකටුවා වගේ....:lol:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ehemama kiyanna ba ban:
    1. Nuclear related chemicals dumped to the sea near the Indian Ocean.
    2. Fish are running off from a Storm. (Dolphins.)
    3. Increase of the Sea surface temperature in the ocean.
    4. Possible underwater Volcano yet to be erupt.
    5. Military or other mining explosion in bottom of the sea.
    6. Side effect from polar magnetic wave or shifting. (Conspiracy).

     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කලින් සුනාමියට කලින් නවසීලන්තයට විශාල තල්මස් අයිනක් ලොඩ ගැහුව කියල ආරංචි වුණා.......

    මම ප්‍රොපට් කෙනෙක් නෙවෙයි මේකේ ඉන්න ඔරියා=ඇමසින්=aappjj කියන එකම ලොන්ත කොකටුවා වගේ....:lol:

    :shocked::confused:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,813
    113
    මේක නම් එච්චර හොද ලකුණක් නොවෙයි වගේ. කාලගුණ දෙපාර්තමේන්තුව පොඩ්ඩක් මේ ගැන හොයලා බැලුවොත් හොදයි අපිට අවශ්‍ය තාක්ෂනය නැත්නම් පිටරටක වත් උදව් අරගෙන.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙම වෙනවනං ඒ බව ඇමසින් අපට කලින් කියනවා..
    ඒ උත්තමය කියන්නේ නැතුව අපි ඕව පිලිගන්නේ නෑ මිනිහෝ..
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එහෙම වෙනවනං ඒ බව ඇමසින් අපට කලින් කියනවා..
    ඒ උත්තමය කියන්නේ නැතුව අපි ඕව පිලිගන්නේ නෑ මිනිහෝ..
     

    Similar threads