නැහෙනහිර පැත්තෙ මාලු නොසන්සුන්
මට අද උදේ SMS එකක් ආව මුල්ලිවයික්කාල් නන්දිකඩාල්වල මාලු දහස් ගනන් මැරිල කියල.
මේ case එකත් එක්ක තුනයි. ආයෙ සුනාමියක් එන්නද?
======================================================
ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ ත්‍රීකුණාමලය සාම්පූර් සහ මුලතිව් වෙට්ටුවාකල් වෙරළ තීරයන් වෙතට මත්ස්‍යයන් විශාල වශයෙන් ගොඩගැසීම පිළිබඳව තොරතුරු වාර්තා වී තිබේ.
2017.05.31 වනදා ත්‍රිකුණාමලය සාම්පූර් මුහුදු තීරයට පණ පිටින් විශාල තල්මසුන් රංචුවක් ගොඩගසා ඇති අතර නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන්ව නැවත මුහුදට යවා තිබේ.
2017.05.31 මුලතිව් වෙට්ටුවාකල් වෙරළ තීරයේ මියගිය මසුන් ඉතා විශාල ප්‍රමාණයක් ගොඩගසා තිබෙන ආකාරයද දැක ගැනීමට ලැබි ඇත.
මෙවන් මත්ස්‍ය ගොඩගැසීම් සිදුවන්නේ මුහුදේ සිදුවන යම් දැවැන්ත වෙනසක් නිසා බව පරිසරවේදීන්ගේ මතය වී තිබේ.
https://www.facebook.com/NewsfirstSL/videos/1545902585469994
Read more: http://harigossip.com/2017/06/02/මහ-විපතක්-අත-ලඟ-නැගෙනහිර-ම/#ixzz4iuyJnlpG