FOR SALE - WAGON R 2017 FZ BRAND NEW - ( CREED1)

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    POST DATE : 2017.06.03

    WAGON R FZ 2017 MH55S x 06 මගේ ලග තියෙනවා (ලංකාවේ) SAFETY PACKAGE එකත් එක්ක සහ නැතිව ගන්න පුළුවන්. කැමති කෙනෙකුට වාහන බලන්න පුළුවන්

    COLOR - PEARL

    අවශ්‍ය කෙනෙකු සදහා LEASING පහසුකම ලබාගන්න පුළුවන් රජයේ ප්‍රමුඛ බැංකුවක් හරහා ලබා දෙන්නේ 50% DOWN PAYMENT එක අවශ්‍ය වෙනවා බැංකුවකින් නිසා
    පොළී අනුපාතය 12.5% ( බැංකුව සමග අප ආයතනය ඇතිකරගත් ගිවිසුමකි )
     
    Last edited:
    • Like
    Reactions: sudathmadusanka

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    Mama Nikamata Ganan Hadala Baluwa, Vahana Lease Dana unta Ithuruwak Nathuwa Athi ne Lease eka Iwara wenakan. 1.5m Lease ekak 5Years walata dammoth 40k wage Maseta Set wenawa. aduma 100k Padiya thiyenna one Jiwath wenna e awrudu 5he.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Mama Nikamata Ganan Hadala Baluwa, Vahana Lease Dana unta Ithuruwak Nathuwa Athi ne Lease eka Iwara wenakan. 1.5m Lease ekak 5Years walata dammoth 40k wage Maseta Set wenawa. aduma 100k Padiya thiyenna one Jiwath wenna e awrudu 5he.

    සහතික ඇත්ත . සමහර වෙලාවට ගහන ගේම දැක්කම පුදුම හිතෙනවා
     
    hellolk

    Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    Gana kohomada machan? with Safety package and without safety package?