This is Fucking Serious Issue

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked:මේ අර ප්ලාස්ටික් හාල් කිව්ව එකද සිරාවටම. ප්ලාස්ටික් කිව්වල ප්ලාස්ටික් නෙමේ වෙන මොනවහරි මං හිතන්නෙ. නැත්නම් ඉදෙන්නෙ නෑනෙ.:rolleyes:
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    :shocked:මේ අර ප්ලාස්ටික් හාල් කිව්ව එකද සිරාවටම. ප්ලාස්ටික් කිව්වල ප්ලාස්ටික් නෙමේ වෙන මොනවහරි මං හිතන්නෙ. නැත්නම් ඉදෙන්නෙ නෑනෙ.:rolleyes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    අන්තිමේදී කන බත් පතටත් කෙලියා මුං. පුද්ගලික පාර්ශවයක් ගෙන්නපු එකක් නම් කමක් නෑ තව.
    ස. තො. ස. :lol::lol:

    ඕක තමා වෑත්තෑවේ හාමුදුරුවෝ ඒ කාලෙම කිව්වේ සතොසෙන් ගන්න එපා කියලා. මොකද ඕකුන් සල්ලාලයෝ ඒ වගේම බීලා ඔය හැම වැඩක්ම කරන්නේ..

    සරා සලෙලු දන සතොසේ.
    සුරා පාන කරන ලෙසේ..:lol::lol:

    :lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,521
    113
    Unknown
    බත් ගුලිය පොලා පැනීම හැර වෙන ක්‍රමයක් නැති ද මේ ප්ලාස්ටික් හාල් හන්න්දුනා ගන්න .. ITI එකට හරි පරීක්ශණාගාරයකට හරි යවල සන් යුතිය පරීක්ෂා කරන්න පුලුවන් නම් වටිනවා...
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,119
    113
    yako balapanko pole gahuwath mukuth wenne na,mewa gennanna awasara dunna para yakku nam hedi gewilama yanna oni.yako minissu merenne lede hoya gannath baruwa mehema giyoth.mewa ratata genwanna dunna palana adikariya thamai waga kiyanna oni
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බත් ගුලිය පොලා පැනීම හැර වෙන ක්‍රමයක් නැති ද මේ ප්ලාස්ටික් හාල් හන්න්දුනා ගන්න .. ITI එකට හරි පරීක්ශණාගාරයකට හරි යවල සන් යුතිය පරීක්ෂා කරන්න පුලුවන් නම් වටිනවා...

    මොංගල් යකෙක්ද කොහෙද -රෙප් දීල මේ ත්‍රෙඩ් එකේ. :lol: එක්කො මේව ගෙන්නන එකෙක්.:rofl:

    මචන් ඔය පොලා පනින එක මට සැකයක් තියනව. සමහරවිට බත් ටික ඔහොම එකට ගුලි කලාම ඕක එක්තරා විදියකට non newtonian fluid එකක් විදියට හැසිරෙන්න ගන්නව වෙන්න පුලුවන්.:yes: මොකද පිටිජාති වල ඔය ගතිය තියනව.:yes: ඒ නිසා ඔය ක්‍රමේ වැරදි පාරක යෑමක්දෝ කියල හිතෙනව මටනම්. :rolleyes:මේ ගැන හරියට හොයල බැලුවොත් හොඳයි.
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    Mewa hadanne China and Pakistan , oya jaathi dekatama minissu gana gaanak na , rice market eka allannai yanne , balapan unge machine naadu , keeri size ekata adjust karanakal
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai

    ටහිකෙනවානෙ බන්. ජීවත් වෙන්න සල්ලි හම්බකරන්න තව දහස් ගානකගේ ජීවිත බිල්ලට දෙන හැත්ත. පුදුම ලෝකයක් බන් කන බත් එකටත් කෙලින. දැන් මේ ලෝකෙන් ගොඩ ඒමක් නෑ. එකම දේ මුළු Earth එකම Full Format පාරක් දීලා හැම දෙයක්ම Freshly Reinstall කරන්න ඕන...
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    මොංගල් යකෙක්ද කොහෙද -රෙප් දීල මේ ත්‍රෙඩ් එකේ. :lol: එක්කො මේව ගෙන්නන එකෙක්.:rofl:

    මචන් ඔය පොලා පනින එක මට සැකයක් තියනව. සමහරවිට බත් ටික ඔහොම එකට ගුලි කලාම ඕක එක්තරා විදියකට non newtonian fluid එකක් විදියට හැසිරෙන්න ගන්නව වෙන්න පුලුවන්.:yes: මොකද පිටිජාති වල ඔය ගතිය තියනව.:yes: ඒ නිසා ඔය ක්‍රමේ වැරදි පාරක යෑමක්දෝ කියල හිතෙනව මටනම්. :rolleyes:මේ ගැන හරියට හොයල බැලුවොත් හොඳයි.

    Oka mamath tikak hewwa , eka thanaka owa gini thiyenawa (flame test) plastic wage unu wenawa , mama nam kiyanne tikak burn karama hoyaganna puluwan