api nan thoga kaden ganne.. pus siti yanna salli na

මේ අර ප්ලාස්ටික් හාල් කිව්ව එකද සිරාවටම. ප්ලාස්ටික් කිව්වල ප්ලාස්ටික් නෙමේ වෙන මොනවහරි මං හිතන්නෙ. නැත්නම් ඉදෙන්නෙ නෑනෙ.
මේ අර ප්ලාස්ටික් හාල් කිව්ව එකද සිරාවටම. ප්ලාස්ටික් කිව්වල ප්ලාස්ටික් නෙමේ වෙන මොනවහරි මං හිතන්නෙ. නැත්නම් ඉදෙන්නෙ නෑනෙ.
![]()
අන්තිමේදී කන බත් පතටත් කෙලියා මුං. පුද්ගලික පාර්ශවයක් ගෙන්නපු එකක් නම් කමක් නෑ තව.
ස. තො. ස.
ඕක තමා වෑත්තෑවේ හාමුදුරුවෝ ඒ කාලෙම කිව්වේ සතොසෙන් ගන්න එපා කියලා. මොකද ඕකුන් සල්ලාලයෝ ඒ වගේම බීලා ඔය හැම වැඩක්ම කරන්නේ..
සරා සලෙලු දන සතොසේ.
සුරා පාන කරන ලෙසේ..![]()

අර පකිස්තානෙන් ගෙන්නන ප්ලාස්ටික් හාල් එක නේද..
බෝල හදල බිම ගැහුවම bump වෙනවා දැක්ක video එකක
බත් ගුලිය පොලා පැනීම හැර වෙන ක්රමයක් නැති ද මේ ප්ලාස්ටික් හාල් හන්න්දුනා ගන්න .. ITI එකට හරි පරීක්ශණාගාරයකට හරි යවල සන් යුතිය පරීක්ෂා කරන්න පුලුවන් නම් වටිනවා...
එක්කො මේව ගෙන්නන එකෙක්.
මොකද පිටිජාති වල ඔය ගතිය තියනව.
ඒ නිසා ඔය ක්රමේ වැරදි පාරක යෑමක්දෝ කියල හිතෙනව මටනම්.
මේ ගැන හරියට හොයල බැලුවොත් හොඳයි.මොංගල් යකෙක්ද කොහෙද -රෙප් දීල මේ ත්රෙඩ් එකේ.එක්කො මේව ගෙන්නන එකෙක්.
මචන් ඔය පොලා පනින එක මට සැකයක් තියනව. සමහරවිට බත් ටික ඔහොම එකට ගුලි කලාම ඕක එක්තරා විදියකට non newtonian fluid එකක් විදියට හැසිරෙන්න ගන්නව වෙන්න පුලුවන්.මොකද පිටිජාති වල ඔය ගතිය තියනව.
ඒ නිසා ඔය ක්රමේ වැරදි පාරක යෑමක්දෝ කියල හිතෙනව මටනම්.
මේ ගැන හරියට හොයල බැලුවොත් හොඳයි.