Usa keeyada ?

උස කීයද ?

  • 5′3″ ට අඩු.

    Votes: 35 5.1%
  • 5′4″

    Votes: 55 8.0%
  • 5′5″

    Votes: 55 8.0%
  • 5′6

    Votes: 93 13.5%
  • 5′7″

    Votes: 69 10.0%
  • 5′8″

    Votes: 88 12.8%
  • 5′9″

    Votes: 60 8.7%
  • 5′10″

    Votes: 60 8.7%
  • 5′11″

    Votes: 72 10.4%
  • 6'+

    Votes: 102 14.8%

  • Total voters
    689

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Tallist ( උච්චවාදී ) වෙන්න එපා බං...:sorry:
හැම මනුස්සයාtama එක විදියට සලකpan...:yes:
උඹල වගෙ උන් තමයි මිනිස්සුන්ge වෙනස්කම් සලකla උන්ව හෑල්ලුවට ලක්කරන්ne...:(

:yes: :yes:
උස අයට විතරක් වෝට් කරන්න පුලුවන් වෙන්න පෝල් දාන එක හෙලා දකින්න ඕනෙ :angry: පෝල් එකකට වෝට් කරන්න උස සුදුසුකමක් විදිහට සැලකීම වැරදියි :yes: කොට අයටත් තමන්ගෙ කොට බාධාවක් කරගන්නැතිව උස අයට වගේම වෝට් කිරීමේ නිදහස හිමි වෙන්න ඕනෙ :yes:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    තොට මම දැන් දෙනව දෙකේ දෙකේ පොල්ලකින් තව ටිකක් කොට වෙන්න :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තොට මම දැන් දෙනව දෙකේ දෙකේ පොල්ලකින් තව ටිකක් කොට වෙන්න :angry:

    වැරැද්දක් පෙන්නල දුන්නාම පිලිගන්න පුරුදු වෙයං උඹ හාමු මහත්තයට කතා කලෙත් ඔය විදිහට එදා :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැරැද්දක් පෙන්නල දුන්නාම පිලිගන්න පුරුදු වෙයං උඹ හාමු මහත්තයට කතා කලෙත් ඔය විදිහට එදා :angry:
    අම්මප මට එන කේන්තියක් :angry:

    මම දැන් ඇහුව මිනිහෙක් කොටයි කියල කියන්නේ මොන පදනමෙන්ද කියල දීපිය උත්තර මම කියල දෙන්න :angry: හාමුට කඩේ යන ලියන්නා :angry: ගල් හීතල ඇවිදින්නා :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අම්මප මට එන කේන්තියක් :angry:

    මම දැන් ඇහුව මිනිහෙක් කොටයි කියල කියන්නේ මොන පදනමෙන්ද කියල දීපිය උත්තර මම කියල දෙන්න :angry: හාමුට කඩේ යන ලියන්නා :angry: ගල් හීතල ඇවිදින්නා :angry:

    පදනම ඌ කොට හින්දනෙ යකෝ :angry: දැන් තෝ උස මිනිස්සුන්ට කොටයි කියනවද ? නෑනෙ උස උන්ට කියන්නෙ උසයි කියල. උන්ට තියෙන්නෙ උසක්. කොට උන්ට කොටයි කියනව උන්ට තියෙන්නෙ කොටක් :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පදනම ඌ කොට හින්දනෙ යකෝ :angry: දැන් තෝ උස මිනිස්සුන්ට කොටයි කියනවද ? නෑනෙ උස උන්ට කියන්නෙ උසයි කියල. උන්ට තියෙන්නෙ උසක්. කොට උන්ට කොටයි කියනව උන්ට තියෙන්නෙ කොටක් :yes:
    ඒක තමා හීතලයෝ මොකෙක්හරි උසද කොටද කියල බෙදන්නෙ කොහොමද කියල අහන්නේ මුසලයෝ :angry: උඹ නිකන් දකින දකින එකාට ලේබල් ගහනවද මූ උසයි කොටයි කියල දීපිය උත්තර මගෙන් මැරුම් නොකා :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක තමා හීතලයෝ මොකෙක්හරි උසද කොටද කියල බෙදන්නෙ කොහොමද කියල අහන්නේ මුසලයෝ :angry: උඹ නිකන් දකින දකින එකාට ලේබල් ගහනවද මූ උසයි කොටයි කියල දීපිය උත්තර මගෙන් මැරුම් නොකා :angry:

    ඉතිං ඒක නේන්නං යකෝ මෙච්චර වෙලාකිව්වෙ. බෙදන්නෙ උස උන් උසයි කියලයි කොට උන් කොටයි කියලයි :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං ඒක නේන්නං යකෝ මෙච්චර වෙලාකිව්වෙ. බෙදන්නෙ උස උන් උසයි කියලයි කොට උන් කොටයි කියලයි :angry:
    ඉතින් උස උනත් කොට උනත් උන්ට උසක් තියෙනව මැටි හරකෝ උස දන්නේ නැත්තන් වරෙන් මැනලා දෙන්න :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉතින් උස උනත් කොට උනත් උන්ට උසක් තියෙනව මැටි හරකෝ උස දන්නේ නැත්තන් වරෙන් මැනලා දෙන්න :angry:

    එක හරියට ගෑනියෙක් උනත් පිරිමි කමක් තියනව වගෙ කතාවක් ne...:angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් උස උනත් කොට උනත් උන්ට උසක් තියෙනව මැටි හරකෝ උස දන්නේ නැත්තන් වරෙන් මැනලා දෙන්න :angry:

    කොට උන්ට උසක් තියෙනවනං එතකොට කොට උස උන්ද මිනිහො ? :angry: කියන දේ තේරුම් ගනිං :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොට උන්ට උසක් තියෙනවනං එතකොට කොට උස උන්ද මිනිහො ? :angry: කියන දේ තේරුම් ගනිං :angry:
    උසක් තියෙන හින්දනෙ මුසලයෝ කොට උනුත් මේකට vote කරලා තියෙන්නෙ බොට උස මනින්න දන්නේ නැති උනාට මම පලිද :angry:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,728
    30,729
    113
    උසක් තියෙන හින්දනෙ මුසලයෝ කොට උනුත් මේකට vote කරලා තියෙන්නෙ බොට උස මනින්න දන්නේ නැති උනාට මම පලිද :angry:

    මොන උට්ටක්ද යකෝ මේ තොපි දෙන්නා මේකෙ කියවන්නෙ මෙලෝ තේරුමක් නැති තනි අන්ඩරදෙමලයක්නෙ
     
    wickramasinghey

    Junior member
  • Jun 11, 2014
    85
    6
    18
    Wattegama, Kandy
    average usa pradeshayen pradeshayata wenas bn mama danna widihata. mama kalin hitapu game iddi mage usa normal wage thibbe. dan aluth game podima(5,6 vasare vage un) unuth mage usatama wage innawa.